මූ බලහන්කො.. 😱😱😱

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,145
    1
    100,901
    113
    34
    Kalutara
    යකෝ රේඩියෝ එකේ සින්දුව යද්දී හිතින් මවාගෙන හිටපු ඩයල් එක නෙමෙයි ඉන්නේ, පිස්සු හැදෙනවා. පෙනුමේ හැටියට නෙමෙයි වොයිස් එක.. 😣




     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    Doug Fat Guy GIF
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,844
    1
    60,705
    113
    Mother Earth
    උබල වගේ මිනිස්සු නිසා තමයි ලංකාවට කෙළ වෙලා තියෙන්නෙ. උබල වගේ මිනිස්සුන්ට හරිනම් ඡන්දය භාවිතය අහෝසි කරන්න ඕන. මෙච්චර හොඳ පෙරදිග සංගීතයක් තියෙන රටක එක එක රටවල පරයන්ගෙ සින්දු අහනවා. ලැජ්ජයි මහත්තයෝ.. (n) (n)
    පිට රට සිරිතට දිව දික්කරනා අද සිංහල කළු සුද්දා...
    කන්ට අඳින්ටා පිට රටින් එනතුරු මූදට දත නියවන්නා...
     
    Last edited:

    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,053
    4,833
    113
    යකෝ රේඩියෝ එකේ සින්දුව යද්දී හිතින් මවාගෙන හිටපු ඩයල් එක නෙමෙයි ඉන්නේ, පිස්සු හැදෙනවා. පෙනුමේ හැටියට නෙමෙයි වොයිස් එක.. 😣





    Auto tune.

    But beat eka maru.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,209
    166,376
    113
    එකමත් එක රටක
    සින්දුව කනින් අහල නිකන් ඉදපන් හෙසාන්..
    ඒක කියන කොල්ලව හිතින් මවාගෙන අතේ ගැහුවද උබ ? :baffled:

    යකෝ රේඩියෝ එකේ සින්දුව යද්දී හිතින් මවාගෙන හිටපු ඩයල් එක නෙමෙයි ඉන්නේ