මූ මැරුණෙ නැතිව බේරුණේ කොහොමද ඕයි? Suspension වල සීන් එකක්ද? 🤔🤔

kingcapton

Well-known member
  • Sep 28, 2012
    5,395
    6,557
    113
    ඔය ඉන්දියන් වැගන්R වගේ කට්ටක් ඕක ටොන් එකක්වත් නෑ kg 800ක් විතර ඇති. kg 300 ක වගේ ලෝඩ් එකක් සෙට් වෙයි ඉස්සරහ එක රෝදෙකට. ඩැමෙජ් එකක් නම් වෙනව පොඩිහරි.
     
    Last edited:

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,152
    9,489
    113
    සැපේ තික් තොක් එකක් බල බල ඉද්දි කාර් එකක් ඇඟ උඩින් ගියාම ............