බෙල්ල උඩින්ම ටොන් එක හමාරක් දෙකක් බර SUV එකක ඉස්සරහ ටයර් එකක් ගියාම (මූණ උඩින්ම වෙන්නත් පුළුවන්) හිස් කබල චප්ප නොවී බේරුණේ කොහොමද? පේන විදිහට නම් පොරට ලොකු තුවාලයක්වත් නෑ වගේ. අාතල් එකේ නැගිටලත් බලනවා.
Suspension වල සීන් එකක්ද, නැත්තම් අර පැදුර රෝල් කරපු ටික උඩින් පන්නපු නිසා බෙල්ලට/මූණට වැඩි බරක් එන් නැතිව අනිත් පැත්තට පැන්නද? එහෙම වෙන්න තරම් හයියක් නම් පේන් නෑ නේද. නිකන්ම රෝල් කරලා හරි, වැඩිම වුණොත් කොට්ටයක් වගේ වෙන්න අැති.
Physics ඔස්තාර්ලා මෙහාට වරෙන්කො පොඩ්ඩක් වැඩක් පෙන්නන්න.

Last edited: