මූ මිනිහෙක් නෑ නෑ මාළුවෙක්
බැලූ බැල්මට ඔබත් රැවටුනාද? මේ කට දැක්කම
මේ මිනිසෙකුගේ මෙන් තොල් හා දත් පිහිටි අපූරු මත්ස්‍යයා පහුගිය දවසක අන්තර්ජාල ලිපියක පළවී තිබුනා.
මෙම මත්ස්‍යයාගේ දත් පිහිටා ඇති ආකාරයත් ඒ හා සමඟම උගේ දෙතොලත් සාමාන්‍ය මිනිසෙකුගේ මෙන් පිහිටා තිබීම තරමක් අස්වාභාවිකයි වගේ නේද?
මූ නං මාර මාළුවෙක්!

matanam hina yanawa me maluwawa dakkama 