මූ මේකත් එක්ක හැම නිලාද ??

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,279
    36,381
    113
    කෑගල්ල
    එහෙම තමා හුත්තෝ ඌට කාර් එකක් ගන්න සල්ලි නැති නිසා නේ ත්‍රීවීල් එකක් අරන් ස්ටිකර් ගහන්නේ.

    හරියට තොට iphone එකක් ගන්න නැති නිසා 7500 phone එකක් ගන්න thread සියක් විතර දැම්මා වගේ තමා..

    ලෝකේ ඉන්න හැම එකම උබ වගේ වෙන්න ඕනේ කියලා එකක් නෑ. උගේ ආතල් එක ඌ ගන්නේ. උගේ ආතල් එක උඹේ වේදනාව කර ගන්න යන්න ඕනේ නෑ... :ROFLMAO: :ROFLMAO:
     

    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    මේක ගිනස් වාර්තාවක් වෙන්න බැරිද?
    චන්දෙ දිනල මාස 6ක් වත් යන්න කලින් තමන්ට හොදටම කඩේ ගිය තමන්ගෙ චන්දදායකන්ට ඉක්මනින්ම හැරෙන තැපැලෙන් සැලකීම. 😂
    රනිල්ල මහින්දල මොන කලගුන සලකපු උන්ද මේ ආන්ඩු එක්ක ගත්තම😁
     
    • Haha
    Reactions: supun_sg

    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura
    මොඩිෆයි කරපු වෙලාවේ ත්‍රී වීල් ටිකයි ලදරම් ඉන්දියන් බස් ටිකයි තහනම් කරලා හොද වාහන ටිකක් ගෙනාවනම් නරකද පුංචි අම්මට හුකපු වේසිගේ පුතෝ..
     
    • Haha
    Reactions: supun_sg

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,173
    12,168
    113
    Ohio, USA
    කලු සින්හලුන්ට ඔය වැදුනේ මුස්ලිම්වරුන්ගේ සාපය...
    මතකද බෞද්දයෝ මුස්ලිම් අයගෙ 3වීල් එකේ අරබියෙන් තියෙන වචනයකට ("මම අල්ලාහ් දෙවියන්ගේ සරණ යමි" කියල ලියලා තිබුන එකට ) බොරුවට නැති ට්‍රන්ස්ලේශන් එකක් ගෙනල්ලා " මුස්ලිම් නොවන්නන්ට මරනය" කියල බොරු කියලා ඒව බලෙන් ගලවන්න තිබ්බා... ඒ කරපු බලු පාහර වැඩේට රිටර්න් එක දැන් ලැබෙමින් පවතිනවා... දැන් බුදුපිලිම වානා.. සිංහලේ ස්ටිකර් වානා... මේ බුදුන්ගේ දේශය ස්ටිකර් වානා..රස්තාෆාර්, ගංජා කොල ස්ටිකර් වානා.. දැන් එකම රටක් එකම නීතියක්...තොපිලට හොඳ වැඩේ...


    tuUkmnl.gif
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,139
    46,822
    113
    මේකෙ දෙබස අහපල්ලකො :rolleyes:



    උෟට කෙල්ලෙක් නැති නිසා උෟ ත්‍රීවීල් ඵකට ලව් කරලා ඒකට වියදම් කරලා මට පේන්නේ..🤭
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    සීයගේ ගෝලයෝ ටික බක් පික්කො ටිකක්නේ බලාගෙන ගියාම... දාන දාන ත්‍රෙඩ් එකේ අඩනවා තොරොම්බල් ගලවනවා කියලා...
     
    • Like
    Reactions: Dhanushka.N