මූ රට දාල ගිහින් ලු ෆේස්බුක්

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,459
    36,393
    113
    මැදමහනුවර
    1690590095989.gif
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    බොහෝ දුරට යු කේ හරි ඔසී හරි වෙන්න ඈති. පුලුවන් නම් නම හොයලා කියපල්ලා දෑනුවත් වෙලා ඉන්න එක හොදයි
     
    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,820
    1,789
    113
    රජයේ රෝහල
    මැරුණ බබා සිංහල වෙලා දොස්තර මුස්ලිම් උනා නම් බලන්න තිබුනා හිරු දෙරණ.
    කාලෙකට කලින් යාපනේ පැත්තෙ ඔය වකුගඩු කේස් එක හොදටම ගියා ඉන්දියාව සෙට් වෙලා ඕකට පොළොන්නරුවෙ හිටපු රංග කියලා සිංහල දොස්තර කෙනෙකුත් සම්බන්ධයි.ඔය ගැන බොරු විමර්ශන කරා මිනිස්ට්‍රි එකෙන් පස්සෙ ඒවා ඔක්කොම යටගැහුවා.වගවීම කියල එකක් ලංකාවෙ නෑ ඕන පිස්සුවක් ඕන එකෙකුට නටන්න පුළුවන්

    මේ තියන්නෙ විස්තර
    http://vivaranews.com/archives/44234
    ------ Post added on Jul 29, 2023 at 6:18 AM
     
    මේක නම් බොරුවක් වෙන්න ඈති බන්. මම දෑකලා තියෙනවා බුවා ෆේස්බුක් එකේ සෑහෙන්න කොමෙන්ට් දානවා. ඔහොම වෑඩක් කරපු මිනිහෙක් නම් එහෙම එලිපිට ඉන්නේ නෑ. මම කීයටවත් හිතන්නේ නෑ බුවා ඒ වගේ එකෙක් කියලා
     
    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    717
    2,069
    93
    33
    මේක නම් බොරුවක් වෙන්න ඈති බන්. මම දෑකලා තියෙනවා බුවා ෆේස්බුක් එකේ සෑහෙන්න කොමෙන්ට් දානවා. ඔහොම වෑඩක් කරපු මිනිහෙක් නම් එහෙම එලිපිට ඉන්නේ නෑ. මම කීයටවත් හිතන්නේ නෑ බුවා ඒ වගේ එකෙක් කියලා
    ඔය පෞද්ගලික තරහකට කරපු වැඩක් බං. ඒකත් කළේ වෙන දොස්තරයෙක්. රුවන් එම්. ජයතුංග කියලා transyvania blog එක කරන එකා. ඌත් එක්ක මතාවදිව හැප්පෙන්න අමාරු උනාම මිනිහා කරන්නේ blog එකෙනුයි, දායක සභාව හරහා මඩ කතා ප්‍රචාරය කරන එක. ඒ පෝස්ට් එහෙමම copy වෙලා gossip channel වල යනවා sensational කතා නිසා. වෙන දොස්තර කෙනේක්ටත් ඔහොම මඩ කතා යවල අන්තිමට නඩු දානවා කිව්වහම පෝස්ට් delete කරලා සමාව ගත්තා. පව් ඉතින් මෙන්ටල් case එකක් මට හිතෙන්නේ.
     
    Similar threads