මැරුණ බබා සිංහල වෙලා දොස්තර මුස්ලිම් උනා නම් බලන්න තිබුනා හිරු දෙරණ.
කාලෙකට කලින් යාපනේ පැත්තෙ ඔය වකුගඩු කේස් එක හොදටම ගියා ඉන්දියාව සෙට් වෙලා ඕකට පොළොන්නරුවෙ හිටපු රංග කියලා සිංහල දොස්තර කෙනෙකුත් සම්බන්ධයි.ඔය ගැන බොරු විමර්ශන කරා මිනිස්ට්රි එකෙන් පස්සෙ ඒවා ඔක්කොම යටගැහුවා.වගවීම කියල එකක් ලංකාවෙ නෑ ඕන පිස්සුවක් ඕන එකෙකුට නටන්න පුළුවන්
මේ තියන්නෙ විස්තර
http://vivaranews.com/archives/44234
------
Post added on Jul 29, 2023 at 6:18 AM