මූ සිරාවටම organic වගා කරනව නේද..🤔🥬🥕🥦

rambo321

Well-known member
  • May 15, 2022
    1,708
    1
    2,091
    113
    මාත් ගෙදරදී පෝච්චි වල වැඩේ පටන් ගත්තා. කරගෙනම යන්න ඕන බන් එන ප්‍රශ්න වලට උත්තරත් හොයන්න. ප්‍රශ්න එන එකත් වෙනම challenge එකක්. බැරි කමක් නැහැ බන්. අපේ නම් work from home නිසා හැමදාම හවසට පොඩ්ඩක් වගාව බලනවා. maintain කරන වැඩ ඔක්කොම කරන්නේ ඉතින් ඉරිදට තමයි. එක දිගට office වැඩ කරන අයට mind relaxing වලට මරු පොඩි වගාවක් කරනවා නම්. experience එකෙන් කියන්නේ. බොරු කියන්න ඕන නැහැ, මගේ වගාව 100% කාබනික නෙවේ. අපි ඉන්න පරිසරයත් එක්ක 100% කාබනික කරන්න අමාරුයි. ඒ නිසා 50/50 වගේ තමයි යන්නේ. යාරමිලා, ඇල්බට් සොලූෂන් වගේ දේවල් මම පාවිච්චි කරනවා. ඒ ඇරෙන්න කොම්පෝස්ට්, කර දහයියා, කුකුල් පොහොර, එළු පොහොර වගේ දේවල් පාවිච්චි කරනවා. කෘමි පාලනයට කාබනික දියර පාවිච්චි කරනවා. daraz එකේ හොඳ products ගොඩක් තියෙනවා. මේ වෙනකන් නම් වගාව සාර්ථකයි. පලවෙනි අස්වැන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    Thanks for the share. මේක නම් ටිකක් practical වගේ, හැම දෙයක්ම පැහැදිලි කරනවා, උමන්දාවේ තට්ටයාගේ පෝර මැෂිම වගේ නෙමෙයි
     
    • Haha
    Reactions: deanXX

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,107
    34,659
    113
    මෙහෙමයි මචං මෙයා යූටියුබ් & farming කරන්නේ full time...ithin පොරට අවුලක් නෑ...හොද එෆර්ට් එකක් දාන්න පුලුවන්...අපේ ගම් වල එහෙම මිනිස්සු නෑ...හැමෝම වෙන ජොබක් කරන ගමන් තමා කරන්නේ...ඕනේ NPK ටික ගන්න නම් අපිට අනිවා fertilizer ඕනේ...මොකද අපිට කාබනික වලින් වගා කරන්න ලොකු effort එකක්,ටයිම් එකක්,වැඩි මුදලක්,විශාල බූමියක් නෑ...තව ලංකාවේ population density ගොඩක් වැඩි .....ලංකාවේ population එක මිලියන 10ට වත් අඩු වුණා නම් මොකක් හරි ගේමක් ගහන්න තිබ්බා
    කටක් ඇරලා කොන්ඩම් එකක් ඉල්ලන තියෙන ලැජ්ජාව නිසානේ මේ රටට කෙලවුනේ
     
    • Like
    Reactions: deanXX

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,535
    16,325
    113
    Thanks for the share. මේක නම් ටිකක් practical වගේ, හැම දෙයක්ම පැහැදිලි කරනවා, උමන්දාවේ තට්ටයාගේ පෝර මැෂිම වගේ නෙමෙයි

    තට්ටයගෙ නම් ඉතිං තියෙන්නේ දේශපාලනයනේ බං..ඉරාජයත් ඵක්ක සෙට් වෙලා කරන්නේ රාජපක්ෂ පවුල උඩ තියන ඵක.
     
    • Like
    Reactions: sakuntha1996

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    මාත් ගෙදරදී පෝච්චි වල වැඩේ පටන් ගත්තා. කරගෙනම යන්න ඕන බන් එන ප්‍රශ්න වලට උත්තරත් හොයන්න. ප්‍රශ්න එන එකත් වෙනම challenge එකක්. බැරි කමක් නැහැ බන්. අපේ නම් work from home නිසා හැමදාම හවසට පොඩ්ඩක් වගාව බලනවා. maintain කරන වැඩ ඔක්කොම කරන්නේ ඉතින් ඉරිදට තමයි. එක දිගට office වැඩ කරන අයට mind relaxing වලට මරු පොඩි වගාවක් කරනවා නම්. experience එකෙන් කියන්නේ. බොරු කියන්න ඕන නැහැ, මගේ වගාව 100% කාබනික නෙවේ. අපි ඉන්න පරිසරයත් එක්ක 100% කාබනික කරන්න අමාරුයි. ඒ නිසා 50/50 වගේ තමයි යන්නේ. යාරමිලා, ඇල්බට් සොලූෂන් වගේ දේවල් මම පාවිච්චි කරනවා. ඒ ඇරෙන්න කොම්පෝස්ට්, කර දහයියා, කුකුල් පොහොර, එළු පොහොර වගේ දේවල් පාවිච්චි කරනවා. කෘමි පාලනයට කාබනික දියර පාවිච්චි කරනවා. daraz එකේ හොඳ products ගොඩක් තියෙනවා. මේ වෙනකන් නම් වගාව සාර්ථකයි. පලවෙනි අස්වැන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.
    post ekak dapanko bn karapu vidiya dala, math asawen inne patan ganna, nathnm office iwara unam depression wage :sorry:
     
    • Like
    Reactions: sakuntha1996

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කබනික වගාවට බැන බැන උන්න ගු පොන්නයන්ට @dilann @deanXX රනිල අගමැති උන ගමන් වගාව හොද වෙලා🤣🤣🤣🤣🤣🤣🤣🤣
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඔය කරන්නේ හරියට organic. පොරගේ වෙනම තියනවා vermicompost හදන එකක්. අපිත් ගෙනාවා.

    ආණ්ඩුවෙන් කාලීන කරේ කළු පාට පාස් Compost කියලා market කරපු ඒකනේ.

    මෙහෙමයි මචං මෙයා යූටියුබ් & farming කරන්නේ full time...ithin පොරට අවුලක් නෑ...හොද එෆර්ට් එකක් දාන්න පුලුවන්...අපේ ගම් වල එහෙම මිනිස්සු නෑ...හැමෝම වෙන ජොබක් කරන ගමන් තමා කරන්නේ...ඕනේ NPK ටික ගන්න නම් අපිට අනිවා fertilizer ඕනේ...මොකද අපිට කාබනික වලින් වගා කරන්න ලොකු effort එකක්,ටයිම් එකක්,වැඩි මුදලක්,විශාල බූමියක් නෑ...තව ලංකාවේ population density ගොඩක් වැඩි .....ලංකාවේ population එක මිලියන 10ට වත් අඩු වුණා නම් මොකක් හරි ගේමක් ගහන්න තිබ්බා
    මෙක තමයි ඇත්ත. Organic මහාපරිමාණ කරන්න අමාරුයි.
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,874
    3,378
    113
    මිනිහ කියනව 100%ක් organic විදිහට වගා කරන්නේ රසායනික දේවල් දානවනම් ඔප්පු කරල පෙන්නන්න කියල.මිනිහට මාරම දැනුමක් තියෙනව හැම වගාවක් ගැනම.ඵක ඵක ක්‍රම තියෙනව වගාව අාරක්ෂා කරගන්න.ඵයත් කියන්නේ දැනීමක් නැතුව organic වගා කරන්න බෑ කියල.අනිත් ඵක තමා දාන පෝර වර්ගය හොඳ ඵකක් වීම..ඉතිං අැයි මෙයාලගෙන් උදව් ගන්නේ නැත්තෙ අාණ්ඩුව?🤔🤔

    organic kiyana eka eka paara karanna puluwan deyak neweyi. mama Galle podi thea waththak karanawa. hariyata dawasata pohora dannona. anika tamai wagaa karala tiyena breed eka chemical pohora walata match wenna hadala tiyenne. ehema baluwot pohora organic unaata wedakut naa artificially modify karapu breads nam wawanne. TRI (Tea research institute) eke guidelines walata anuwama pohora daanna welawak tiyenawa. athu kapanna welawak tiyenawa. welawata urea gahuwe nattan dalu wala thickness eka wedi wenawaa (ehema dalu walin wadak naa). aanduwata dollar nati nisa promote karapu lokuma poyiya tamayi chemical fertilizer honda naha kiyana eka. awurudu gaanakata anaagatha daru parapura loketa naya karala thissa kuttiya kiyanawa "Garu kathanayaka thumani ape anaagatha daru parapurata waha kawanna denna baa" kiyala.

    organic foods kiyanne naraka deyak neweyi. namut loke kisima rataka 100% organic foods naa. anika ehema eka paarata chemical fertilizers wala indan organic walata shift wennat baa. anika tamayi ape gonnunta chemical fertilizer ekak wenna nam eka name eka English wennona. sinhala nam organic.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,949
    40,790
    113
    ඕගනික් නරක නෑ, ඒක හොඳයි. ඒත් ඕවා ගැන කියවන එවුන් කරන්නෙ තනිකරම බොරුව. මිනිස්සුන්ගෙ වීව්ස් අරන් ප්‍රසිද්ධ උනට පස්සෙ උන් ඊලඟට කරන්නෙ මාකටින් වැඩ.

    අපිට 100% ඕගනික් එළවලු කන්න බෑ. ඒත් ගෙවත්තෙන් පොඩියට කරලා සතියකට සැරයක් හරි වේල් තුනටම සෑහෙන්න අස්වැන්නක් ගන්න බැරි නෑ.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    උඹ අඩු ගාණේ බතල දණ්ඩක් හරි හිටවල තියෙන එකෙක්ද ? 😆
    බතල හරියන්නෙ නෑනෙ..... ඉඩමෙං බාගයක් වැල ගිහින් උන්ඩුක පුච්චයක් වගේ අලයක් එනව.....
    එතකොට එපා වෙනව.... වට්ටක්කත් එහෙමයි වැල යනව හැතැම්ම ගණං ගෙඩි නෑ.... අන්තිමට වට්ටක්ක දළු මැල්ලුම විතරයි....

    මඤ්ඤෝක්කනං අවුලක් නෑ.... අල බහිනව...
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    මඤ්ඤෝක්කනං අවුලක් නෑ.... අල බහිනව...
    30col----46a010535647bf3970b01bb09a0386e970d-800wi103356748_5754919_30062017_RAM.jpg

    400px-Rattus_norvegicus_2.jpg

    🙄🙄
     
    • Like
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    ඉත්තෑව තමයි ටිකක් අවුල්,
    වටේ තාප්පෙ බැන්දට පස්සෙ කරදරේ අඩුවුණා..... ඌරු මීයාෙ නං නෑ වැඩිය.

    පැල වල දඬු, දල්ල කඩාගෙන කන මොකෙක් හරි එකෙක් ඉන්නව. හෝතඹුව, කළවැද්ද තමයි දැනට ඉන්න සැකකාරයෝ....
     
    • Sad
    Reactions: animation

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ඉත්තෑව තමයි ටිකක් අවුල්,
    වටේ තාප්පෙ බැන්දට පස්සෙ කරදරේ අඩුවුණා..... ඌරු මීයාෙ නං නෑ වැඩිය.

    පැල වල දඬු, දල්ල කඩාගෙන කන මොකෙක් හරි එකෙක් ඉන්නව. හෝතඹුව, කළවැද්ද තමයි දැනට ඉන්න සැකකාරයෝ....
    වෙඩි බේත් සුවඳට ඉත්තෑවො එන්නෙ නෑලු, තාම ඒක test කොරගන්න බැරි වුණා. 😨
     
    • Wow
    Reactions: PHBhagya