මූ සිරාවටම organic වගා කරනව නේද..🤔🥬🥕🥦

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,978
    10,145
    113
    Resizer_16544993682461.jpeg

    Thopilata koyinda mewwa?
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,978
    10,145
    113
    තවේ..., පැණි කොමඩුත් තියෙනව.... අපි හැදුවොත් ඉතිං, ලණු අඹරල විකුණන්න පුලුවන් ගානට වැල් යනව, ගෙඩි නෑ....
    Mn video ekak dannam saho. Mewa kisima pohorak nathuwa hadune. Aduma gane wathurath hariyata na.
     
    • Love
    Reactions: PHBhagya

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    තවේ..., පැණි කොමඩුත් තියෙනව.... අපි හැදුවොත් ඉතිං, ලණු අඹරල විකුණන්න පුලුවන් ගානට වැල් යනව, ගෙඩි නෑ....
    ඒ කොමඩු නෙවෙයි බං 😁
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,868
    1
    58,124
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හෙක්ටයාර් 1කට ලැබෙන අස්වැන්න සසඳලා බැලුවම කාබනික වගාවේ අස්වැන්න අඩුයි. නිකම් පාත්තියක් දෙකක් සසඳන්න බැහැ
     
    rambo321

    Well-known member
  • May 15, 2022
    1,708
    1
    2,091
    113
    post ekak dapanko bn karapu vidiya dala, math asawen inne patan ganna, nathnm office iwara unam depression wage :sorry:
    එළකිරි මචන්. මම අද හවස් වෙලා thread එකක් දාන්නම්. මේකේ link එක දාන්නම්.
     
    • Love
    Reactions: nkt

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    එලවලු කොටුවක් වවලා ඕගනික් සහතික අරන් වැඩිමිලට එලවලු විකුනන එක කරන්න පුලුවන්. එතනත් ස්කේල් එක හරිම පොඩියි. ලොකු සේල් එකක් නෑ, ලාබ ප්‍රතිශතය වැඩියි

    ඕකෙන් සීමිත බිම් ප්‍රමානයක් තියෙන, ජන ඝනත්වය වැඩි රටක මිනිස්සුන්ට කන්න දෙන්න බෑ. එහෙම පුලුවන් උනා නම් රසායනික පෝර කියල වර්ගයක් එන්නෙත් නෑ.
     
    රසායනික පොහොර ඇවිල්ලා තියෙන්නේ ජන ගණත්වය වැඩි නිසා නෙවේ බොල. මොන රටේද කියන්න බලන්න අපේ රටේ තරම් හෙක්ටයාර් එකකට වැඩිම පොහොර ප්‍රමාණයක් දාන්නේ. දැන් google කරලා බලන්න එපා. ඒ එන list එකත් එක්ක බලන්න වැඩි පුරම අහාර අපනයනය කරන රටවල් list එකත්. එතකොට තේරෙයි ඒ රටවල් වැඩිපුර පොහොර භාවිතා කරන්නේ උන්ගේ රටේ මිනිස්සුන්ට කන්න දෙනවට වඩා පිට රට පටවලා සල්ලි හොයන්න කියන එක. මෙච්චර කල් අපේ රටේ ඔය කියන තරම් පොහොර ගැහුවට එක වී ඇටයක් රට යැවුවද? ඇද හොයන්න සංඛ්‍යා ලේඛන කියන්න නම් දාහක් උන් ඉන්නවා. ප්‍රයෝගිකව කරලා බලන්න එකෙක් නෑ. කතාව දෝලාවෙන් ගමන පයින් වගේ සින් තමා අපේ රටේ තියෙන්නේ.
     
    Last edited:

    උබට කියවලා තෙරුම් ගන්න බැරි එකට මට කරන්න දෙයක් නෑ බන්. මම ලිව්ව එක කියෙව්වම උබට තේරුනේ ජන ඝනත්වය වැඩි නිසා රසායනික පෝර දානවා වගේ කතාවක් නම් ආයේ ඉස්කොලේ පලයන්. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,102
    113
    කෘමි විකර්ෂක you tube එකෙන්බලන් හැදුවා..

    දුම් කොලය පොඩියට කපලා වතුරේ පෙගෙන්න තියනවා.
    ඊටපස්සේ තම්බනවා පැයක් වගේ..
    ස්ප්‍රේ කරනවා..
    ඕනනම් සබන් ටිකක් දානවා..

    ඔය විදියට කොහොම කොලෙනුත් පුළුවන්..
    ඔතනදි තමයිලු හරියට නිකොටින් නිස්ස්සාරණය වෙන්නේ..

    තිබ්බටුවලට එනවා කුබි වර්ගයක්, කොළ හැකිලෙනවා.. ගහ හැදෙන්නේ නෑ. එක්කෝ පිටි මකුණා ගේනවා කුබි විසින්..

    වැඩේ හරි ගියා වගේ..
    බටු සහ මාළු මිරිස් වලටත් ඕකම වෙනවා...
    කාබනිකද රසායනිකද නෙවෙයි issue එක උනේ, මේ සත්තු නිසා ගහ හැදෙන්නේ නැතුව ගිය එක.

    පුලුවන්නම් dripping irrigation system එකක් දාන්න.
     
    rambo321

    Well-known member
  • May 15, 2022
    1,708
    1
    2,091
    113
    උබට කියවලා තෙරුම් ගන්න බැරි එකට මට කරන්න දෙයක් නෑ බන්. මම ලිව්ව එක කියෙව්වම උබට තේරුනේ ජන ඝනත්වය වැඩි නිසා රසායනික පෝර දානවා වගේ කතාවක් නම් ආයේ ඉස්කොලේ පලයන්. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    හරි බන් එල. මට තේරුනේ නැහැ. හරිනේ. ඔන්න මම පිලි ගත්තා. උඹ කියන විදිහට ඉතින් ඇපල් ගෙඩියට දොඩම් කියලා කියන්නත් පුළුවන්. හරිනේ.
     
    • Haha
    Reactions: Tyrion Lannister

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    හරි බන් එල. මට තේරුනේ නැහැ. හරිනේ. ඔන්න මම පිලි ගත්තා. උඹ කියන විදිහට ඉතින් ඇපල් ගෙඩියට දොඩම් කියලා කියන්නත් පුළුවන්. හරිනේ.
    හරි බන් එල
     
    • Haha
    Reactions: rambo321

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    මැන් ගොඩක් කල් ඉඳල කරන්නේ මචන්. මෙය හරි හොද පොරක්. ඉස්සර මේ තරම් ප්‍රසිද්ද වෙන්න කලින් පවා මම මෙයාගේ video බැලුව. හරි හොද මනුස්සයෙක්..
     
    • Love
    Reactions: Boole

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,771
    23,447
    113
    ඇත්ත වගේ. ඌ කරන්නනේ එකම ක්‍රමේ. මුල ඉදල කෘමි විකර්ෂක ටිකක් ගහනව දවස් 4න වගේ . සතියකට පෝර දානවා ඝන , දියර දෙකම.
    දියර එක වැටමාර කොළ , ගොම දාල හදන එක.
    ඔය පොර එකම තමයි අර "ගැමියා" කියන චැනල් එකේ "මැජික් අරිෂ්ටේ" කියලා විකුනන්නත් තියෙන්නේ. ඌ චැනල් එකේ මුල් කාලේ ඒක හදන හැටි තියනව. මේ චැනල් දෙකත් බැලුවනම් ඔය එකම දේවල් ටික තමයි තියෙන්නේ.
    ඔතන පස ටික ටික හදන එක වෙන්නේ.. ඔය කාබනික සීන් එක එන්න කලින් ඉදන් තියන videos නිසා උන් රැල්ලට කරන උන් නෙවෙයි.

    https://www.youtube.com/channel/UCTZ9Zp6mvRx3NSspNR0yZug
    https://www.youtube.com/c/gemiya
    මචන් මේවා big scale කරන්න බැරි ඇයි කියල උබ කියපු ටිකෙන්ම හේතුව පෙන්නන්නද?

    උබ කිවුවනෙ ඔය පෝර එක හදන්නෙ වැටමාර සහ ගොම දාලා කියල.
    වැටමාර ඇත්තටම විශේෂ අවස්තාවක්. වැටමාර වගේ රනිල කුලයේ ශාක වායුගෝලෙන් නයිට්‍රජන් අරන් ගහේ තැන්පත් කරනව. අනිත් ගස් එහෙම නෑ පොලොවෙන් ගන්නෙ. එතකොට වෙන ගස් වලින් කොම්පෝස්ට් හදනව කියන්නෙත් බොරු වැඩක් කියල තේරෙනව නේද? මොකද කොම්පෝස්ට් එකට දාන ගස් වලට වෙනම පෝර දාන්න වෙනව. වැටමාර වගේ රනිල කුලයේ ඒවා විශේෂයි කිවුවෙ ඒකයි. ඒත් ඒකටත් වැටමාර වවන්න වගා භූමියට අමතරව තවත් විශාල භූමි අවශ්‍ය වෙනව. භූමි අවශ්‍යතාවය වැඩි වෙනව. වැටමාර දැම්මත් කොම්පෝස්ට් දැම්මත් භූමිය ගොඩ වෙන එකත් ප්‍රශ්නයක්. ඉතින් පොඩි ෆැක්ටරි එකක Haber ක්‍රමය යොදාගෙන වායුගෝලීය නයිට්‍රජන් වලින් පොහොර හදන එක බොහොම ලේසියි සහ ප්‍රායෝගිකයි. Haber ක්‍රමය හොයාගන්නවත් එක්ක ලෝක ජනගහනෙ පවා සෑහෙන්න වැඩි උනා කියනව. (ආහාර වැඩිවීම නිසා)

    ඊලගට ලංකාවෙම වගාබිම් වලට දාන්න කොච්චර ගොම ටොන් ගානක් ඕනෙද? එච්චර ගන්න කොච්චර හරක් තොගයක් ඕන වෙයිද කියල හිතල බලන්න. ප්‍රායෝගික නෑනෙ.
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,674
    6,446
    113
    මට වගාවට මාර පොසිටිව් ෆීලින් එකක් දුන්නෙ නිහාල් රණසිංහ.
    කථාව ඇත්ත.