මූ සීගිරිය ගැනත් සුරංඟනා Videos දාල

Cenon

Well-known member
  • Feb 25, 2011
    7,057
    8,896
    113
    Cenon
    cenon.com
    වටිනවා කියලා හිතෙන්නෙ උබට නොතේරුන බොරු
    oka floating pillars and anti gravity pot ekak gana ehema karanawa ban ewa atta wage, and power device ekak vdyata shiva linge use karapu ewa wage ewa kiyanawa, wimana gana ehemath ideas denawa.
     
    • Like
    Reactions: Naughtykolla48

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    oka floating pillars and anti gravity pot ekak gana ehema karanawa ban ewa atta wage, and power device ekak vdyata shiva linge use karapu ewa wage ewa kiyanawa, wimana gana ehemath ideas denawa.
    praveen කාරයා කියන ඔක්කොම බොරු කියලා කියන එක හරියට අර ancient aliens debunked වගේ තමයි.
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,802
    5,804
    113
    oka floating pillars and anti gravity pot ekak gana ehema karanawa ban ewa atta wage, and power device ekak vdyata shiva linge use karapu ewa wage ewa kiyanawa, wimana gana ehemath ideas denawa.
    අමු පච බන්. ශීව ලිංගයෙන් power ගන්න පුළුවන් නම් ලොකේ ලොකුම ශිව ලිංගේ ගහනවානේ ඉන්දියාවේ? කරන්ට් එක ගත්තහැකි මෝඩ ඩස්පයෝ ලවා වන්දවන්නත් පුළුවන්. Floating pillars කියන්නේ ඔය දේවාලේ එක කනුවක් තියනවාළු යටින් සම්බන්ධයක් නැති. එක ඉංජිනේරු හාස්කමක්ළු. වැරද්දක් නෙමේළු. එකට තව මොකක් හරි anti gravity යක් අලේගෙන ඇති.
     
    • Like
    Reactions: JokerFan