වටිනවා කියලා හිතෙන්නෙ උබට නොතේරුන බොරුmehemai ban, praveen mohan kiyana eka waradi baila kiyanawa but uu reveal karapu watina dewal tynwa sahenna.
oka floating pillars and anti gravity pot ekak gana ehema karanawa ban ewa atta wage, and power device ekak vdyata shiva linge use karapu ewa wage ewa kiyanawa, wimana gana ehemath ideas denawa.වටිනවා කියලා හිතෙන්නෙ උබට නොතේරුන බොරු
praveen කාරයා කියන ඔක්කොම බොරු කියලා කියන එක හරියට අර ancient aliens debunked වගේ තමයි.oka floating pillars and anti gravity pot ekak gana ehema karanawa ban ewa atta wage, and power device ekak vdyata shiva linge use karapu ewa wage ewa kiyanawa, wimana gana ehemath ideas denawa.
අමු පච බන්. ශීව ලිංගයෙන් power ගන්න පුළුවන් නම් ලොකේ ලොකුම ශිව ලිංගේ ගහනවානේ ඉන්දියාවේ? කරන්ට් එක ගත්තහැකි මෝඩ ඩස්පයෝ ලවා වන්දවන්නත් පුළුවන්. Floating pillars කියන්නේ ඔය දේවාලේ එක කනුවක් තියනවාළු යටින් සම්බන්ධයක් නැති. එක ඉංජිනේරු හාස්කමක්ළු. වැරද්දක් නෙමේළු. එකට තව මොකක් හරි anti gravity යක් අලේගෙන ඇති.oka floating pillars and anti gravity pot ekak gana ehema karanawa ban ewa atta wage, and power device ekak vdyata shiva linge use karapu ewa wage ewa kiyanawa, wimana gana ehemath ideas denawa.