මූ හදන ඩ්‍රින්ක් ඵක බලපංකො..😨

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,317
    26,849
    113
    Kandy
    ඕකා හදන ඒවා අපිට හදලා බොන්න අපි බිලියනර්ස්ලා වෙන්න ඕනෙ.අම්මට සිරි වෙන බ්‍රැන්ඩ් ගන්නෙ
    මාත් යනෝ සොලෝ එක්ක ඩින්ක් එකක් දාන්න
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,576
    75,448
    113
    මම ඉස්සර බැලුවා මුගේ ඒවා..හැදුවත් එක්ක...හොඳ ඩ්‍රින්ක්ස් තිබ්බා...දැන්නම් අප්පිරියයි....
    කිසිම ආර්ට් එකක් නෑ මතක් වෙන මතක් වෙන එක දානවා..මොකක් හරි ඌටම හිතෙන නමක් දානවා
    Kaalayak mu fansla ewana ewa haduwa. itapase tama pissuwen wge tiyena hama ekama danna gaththe.