අනේ මංද මේ ලංකාවේ උන් නම්..ගෑණුත් ඵකයි පිරිමිත් ඵකයි..දැන් මූ කරන්න ඕන උඹලට ඕන දේද යකෝ..උඹලද මූට කන්න අඳින්න දෙන්නේ.උන්ට ඕන දේ උන් කරයි තොපිට ඕන දේ තොපි කරපල්ලා.
මහලොකුවට සිස්ටම් ජේන්ජ් කරන්න කථාව ඒ වුනාට හොයන්නේ අනුන්ගෙ කුණුමයි..ඔය කලිසම් ටික ගලෝලා චීත්ත ටිකක් අැඳගනින්..තොපිට පැය 24 මදි අනුන්ගෙ මඟුල් හොයන්න..ඉතිං රටක් දියුණු වෙයිද