😄මූ මොනාද බං මේ කියවන්නේ😫

Hankook

Well-known member
  • Apr 4, 2022
    5,273
    8,168
    113


    මූ ලොකුම සල්ලිකාරයා උන ඒකත් පුදුමයි
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,840
    1
    6,689
    113
    මූ ලොකුම සල්ලිකාරයා උන ඒකත් පුදුමයි

    Unordinary life එකක් ඕනිනම් Ordinary විදියට හිතලා හරියන්නේ නෑ නේ dear
    ඒ නිසා DP කියන දේවල් ඔයාගේ paradigm ; premises එක්ක align වෙන්නේ නෑ කියන එක ඔයාගේ වත් DP ගේ වත් අවුලක් නෙවෙයි ;

    හිතන විදි දෙකක්
    ලෝකය දිහා බලන විධි දෙකක්

    ඇහුම්කන් දීලා ගන්න පුළුවන් දේ අරගෙන Better Life එකකට apply කරගන්න
     
    • Like
    Reactions: SK29