මූ_හොරෙක්_උඹලා_අහු_වෙන්න_එපා

Status
Not open for further replies.

SaNDun

Well-known member
  • May 4, 2006
    12,691
    838
    113
    In La Srinka
    ඩොමේන් එකක් $12 වෙනව මාසෙට හැබැයි අපි අඩුවෙන් විකුනන කාල වලට $4 ටත් ගන්න පුලුවන් හොදින් කියවල බලන්න හොස් එකටත් එක්ක තමයි ඔය ගාන
    palayan ban yanna.. godaddy eken 1 year Web - Economy - Linux hosting ekka aluthen domain ekak gaththoth awuruddatama yanneth USD 59 i.. e kiyanne Rs 8000 aasanna washayen.. thoge masetama Rs 4000 k..

    molayak kiyana naamayak thiyena onama ekekta therenawa ube gasaa keme tharama
     
    • Like
    Reactions: EHDEHD

    Hoxpert.Com

    Member
    Oct 10, 2010
    67
    11
    0
    මට වෙන දෙයක් උන දෙන්

    උඹ ඩොමේන් විකුණන්නෙ රු.2000ටද? ආසාධාරන වැඩ කරන්න එපා සක්කිලි වේ^යේ. $5ට තියන එක තෝ කොච්චර ලාභ තියන්ද විකුණන්නෙ! තෝ වගේ ගූ කන සක්කිලින්ට නම් ලේ වමනෙ යන්න ඕන මිනිස්සු හූරන් කනවට

    කවුද කිවුවෙ දැන් 2000 විකුනනව කියල කොහෙද එහෙම කියල තිබුනෙ හරියට බලල කතා කරන්න අනික ඩොමේන විකුකන්න මේ නෙට් එකේ මම විතරද ඉන්නෙ ඕන කෙනෙකුට ඔන තැනකින ගන්න පුලුවන් මම කාටවත් බලෙන් විකුනන්නෙ නැ
     
    Hoxpert.Com

    Member
    Oct 10, 2010
    67
    11
    0
    යලුව නැට්ට පගනද ඉන්නෙ

    palayan ban yanna.. godaddy eken 1 year Web - Economy - Linux hosting ekka aluthen domain ekak gaththoth awuruddatama yanneth USD 59 i.. e kiyanne Rs 8000 aasanna washayen.. thoge masetama Rs 4000 k..

    molayak kiyana naamayak thiyena onama ekekta therenawa ube gasaa keme tharama

    රැපියල් 4000 ඩොමෙයින් එකටයි හොස් එකටයි අවුරැද්දටම හොදට තෙරැම් අරන් කතා කරන්න අනික මම කාටවත් බලෙන්
    ඔවා විකුනන්නෙ නැ ඉල්ලුවොත් දෙනව ඔය තියන තැනකින ගත්තනම් හරිනෙ ඇයි අපෙන් ගන්නෙ ඔය කොහේ කොහොම වික්කත් අන්තිමට එකම ගාන් තමයි කරල බලන්නකො අවුරැදි 4 ක් 5ක්
     
    Hoxpert.Com

    Member
    Oct 10, 2010
    67
    11
    0
    යලුවා කාට තැන්ක්ස් කරාද දන්නෙ නැ

    anun wattannamai balanne oya wage un.uba hodata karapan

    යලුවා කාට තැන්ක්ස් කරාද දන්නෙ නැ ඒ වුනාට ස්තුති අදහසට
     
    Hoxpert.Com

    Member
    Oct 10, 2010
    67
    11
    0
    එලකිරි සාමාජිකයන්න පමනක්

    අපි හොක්ස්පර්ට් මොන වගේද කියල බලන්න ඩොමෙයින් හොස්ටින් වෙලදාම කරන්න කැමති අවුරැද්දකට වඩා පරන එලකිරි සාමාජිකයන්නට ඩොමෙයින් රෙජිස්ටාර කෙනෙක් විදියට වැඩ කරන්න තමන්ගේව නමින් වෙබ් අඩවියක් පේමන්ට් ගේට්වෙ සොප්ට්වෙයා එකක් පුල් ඔටෝ මැටික් වෙබ් අඩවියක් ඇතුලු සියලු දේ නොමිලේ ලබා දිමට තිරනය කරා ඔබ කල යුත්තේ අවුරැද් 35 කට වැඩි :P:P:P:P:P එලකිරිය තුල අවුරැදු 8 කට වැඩි ජේශ්ථ සාමාජිකයන් දෙදෙනෙකුගේ නිර්දෙෂයක් මත අයදුම් පතක් අපට යොමු කරන්න ඔබ ඩොමෙයින් නාමයක් පමනක් ඔබේ ගිනුමට මිලදි ගත යුතුයි
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,691
    838
    113
    In La Srinka
    අපි හොක්ස්පර්ට් මොන වගේද කියල බලන්න ඩොමෙයින් හොස්ටින් වෙලදාම කරන්න කැමති අවුරැද්දකට වඩා පරන එලකිරි සාමාජිකයන්නට ඩොමෙයින් රෙජිස්ටාර කෙනෙක් විදියට වැඩ කරන්න තමන්ගේව නමින් වෙබ් අඩවියක් පේමන්ට් ගේට්වෙ සොප්ට්වෙයා එකක් පුල් ඔටෝ මැටික් වෙබ් අඩවියක් ඇතුලු සියලු දේ නොමිලේ ලබා දිමට තිරනය කරා ඔබ කල යුත්තේ අවුරැද් 35 කට වැඩි :P:P:P:P:P එලකිරිය තුල අවුරැදු 8 කට වැඩි ජේශ්ථ සාමාජිකයන් දෙදෙනෙකුගේ නිර්දෙෂයක් මත අයදුම් පතක් අපට යොමු කරන්න ඔබ ඩොමෙයින් නාමයක් පමනක් ඔබේ ගිනුමට මිලදි ගත යුතුයි
    :lol: :rofl: wena mukuth epaada ? :P

    elakiriya awurudu 35 k run wei kiyala uba hithanawada ? :P
     
    Last edited:

    udaraf850

    Well-known member
  • Apr 29, 2008
    1,668
    163
    63
    Kottawa
    Domain ekak nikan maru karanna bane oya kiyana kenata anunge domain ekak nikan transfer karaganna bane ekata domain eka mulin thibba kenageth awasarayak oni ithin eka dila thiyene, meka mulin kiyawaddi man hithuwe domain eka ganna kiyala passe salli wadiyen illanawa kiyala, transfer karalata passe salli nodi hitiyanam sampuurna weredda kalin thibba kenagene, ay eya transfer kale.
    mata oya kiyana denna samagama kisima sambanda kamak ne, samaharu kiyanawa domain eka wedi gaanata wikunana eka weradilu mata puluwannam man domain denne mata puluwan uparima gaanata eka thama laabaya, Bil gatesta windows package eka free denna puluwan ay eya eka wikunanne?
    okata ochchara natanna deyak nane oya kiyana site eke host karanna beinam mansta kathakarala domain eke gaana dila maaru karagaththanam harine.
     
    • Like
    Reactions: EHDEHD

    Hoxpert.Com

    Member
    Oct 10, 2010
    67
    11
    0
    ඔබ වැනි උගත් සාමාජිකයන් එලකිරියට වාසනාවක

    ඔබ වැනි උගත් සාමාජිකයන් එලකිරියට වාසනාවක් එලකිරියට අවැසි කලුව මාරපන් ගියා වගේ වැඩ කරන අය නොවෙයි ඔබ වැනි උගත් බුද්ධිමත් අයයි එවිට අන් අයද බුද්ධිමතුන වනු ඇත එල කිරියද සදා සාදාචාර සම්පන්නව අන්තර් ජාලය පවතින තුරැ වැජබෙනු ඇත
     
    sudu hawa

    Well-known member
  • Dec 1, 2011
    1,630
    100

    yaluwa meya kiwe transfer karanna kalin wena ganak transfer karata passe wadi ganak kiwa athakota kawda asarana wenneeeeee???????????
     
    sudu hawa

    Well-known member
  • Dec 1, 2011
    1,630
    100
    63

    ඔබ වැනි උගත් සාමාජිකයන් එලකිරියට වාසනාවක් එලකිරියට අවැසි කලුව මාරපන් ගියා වගේ වැඩ කරන අය නොවෙයි ඔබ වැනි උගත් බුද්ධිමත් අයයි එවිට අන් අයද බුද්ධිමතුන වනු ඇත එල කිරියද සදා සාදාචාර සම්පන්නව අන්තර් ජාලය පවතින තුරැ වැජබෙනු ඇත
    ai yaluwa oya meka mechara kalayak dekke nathe ai den katha karanna hithune aaaa...... oyata irisiya hithuna ne den site eka hodata hadapu hinda a aaaaaaa...????????????????????
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    ai yaluwa oya meka mechara kalayak dekke nathe ai den katha karanna hithune aaaa...... oyata irisiya hithuna ne den site eka hodata hadapu hinda a aaaaaaa...????????????????????

    ඔව් මෙයාට ගොඩක් ඉරිෂියා හිතුන අපි අලුතෙන් සයිට් එක හදල මේ විදියට ගොඩ ගත්තම මෙයා ඒකයි මේ බොරැව කරන්නත් මෙතනට ඈවිත් තියෙන්නේ ... මෙයා ගැන ගොඩක් හොදට හොයල බලනවනං මේ මං පලමුවැන්න නෙමෙයි තව ඉන්නවා ....
     
    Hoxpert.Com

    Member
    Oct 10, 2010
    67
    11
    0
    මෝඩ කමට කියවනවද පොඩි කමට කියවනවද නොතේරෙන &#34

    ඔව් මෙයාට ගොඩක් ඉරිෂියා හිතුන අපි අලුතෙන් සයිට් එක හදල මේ විදියට ගොඩ ගත්තම මෙයා ඒකයි මේ බොරැව කරන්නත් මෙතනට ඈවිත් තියෙන්නේ ... මෙයා ගැන ගොඩක් හොදට හොයල බලනවනං මේ මං පලමුවැන්න නෙමෙයි තව ඉන්නවා ....

    මෝඩ කමට කියවනවද පොඩි කමට කියවනවද නොතේරෙන කමට කිවනවද ඔවා ඉරිසියා කරන්න තරම් සයිට් නෙමෙයි හැබැයි ඉතින් ග්‍රී ලාංකිකයෙක් විදියට අන්තර් ජාලය ජය ගන්න හදන එක ගැන අපි සතුටු වෙනව අපි හිතන්නෙ අපි හැප්පෙන්න ඕන පිට රැටියොත් එක්ක කියල එහෙම නැතිව අතේ තියන සතේ වියදම් කරන් තමන්ගෙ අතේ වැරැද්ද තියන් පොල් ගහන එක නෙමෙයි නැති බැරි මිනිහෙකුට ඔය පොල් ගෙඩිය දුන්නනම් පිනක් හරි වෙනව මෝඩයෝ එකක් කතා කිරිම නීරසයි
     
    Status
    Not open for further replies.