machan man me wagema angoda මානසික රෝහලට ගියා...thread 1k danna hitiye..ath අමතක una bn....a case 1ka nm wenas bn...jeewithayata gdk dewal egana ganna puluwan
ත්‍රේඩ් එකක් දාහන් මචන් පුළුවන් නම් විස්තර කියලා. මිනිස්සු රුපියල් සත වලට මනුස්සකම විකුණගෙන බොරු පුහු ආටෝපයක් මේ ශරීරෙට එකතු කරගෙන අනික් අයගේ රාගය අවුස්ස අවුස්ස මේ රඟන රැඟුම් වල අවසානය මේ මේ ආකාරයි කියලා නොදැනීමමයි අද සමාජෙ මෙච්චරට පිරිහෙන්න හේතුව. පුළුවන් නම් ත්‍රේඩ් එකක් දාහන්. ඕවට යන හැටි කියලා පුළුවන් නම් පීඑම් එකක්වත් දාහන් මචන්. එහෙම හැමෝම යන්න එන්න ගියොත් එතන වැඩක් කරගන්න නම් වෙන එකක් නෑ තමයි. අඩු ගානේ ත්‍රේඩ් එකක්වත් දාහන්.