මෘදුකාංගයක් සෑදීමට උපකාරයක් දෙන්න.

visula kavinda

Well-known member
  • Jun 18, 2021
    662
    452
    63
    වැඩ තලය මත ඇති ෆෝල්ඩරයක් දෙක්ලික් කල විට එම ෆෝල්ඩරය වෙනුවට එය තුල ඇති .EXE ගොනුවක් ක්‍රියා කරවන ලෙස සැකසුම් සාදන අන්නදම කියා දෙන්න.
    මෙය ඉතා වැදගත් මෘදුකාංගයක් දියුණු කිරීමේදී හමුවූ එක අදියරකි.
    මෘදුකාංගය නිමකල පසු ෑඹලාට නොමිලයේ දෙමි.
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,864
    11,321
    113
    වැඩ තලය මත ඇති ෆෝල්ඩරයක් දෙක්ලික් කල විට එම ෆෝල්ඩරය වෙනුවට එය තුල ඇති .EXE ගොනුවක් ක්‍රියා කරවන ලෙස සැකසුම් සාදන අන්නදම කියා දෙන්න.
    මෙය ඉතා වැදගත් මෘදුකාංගයක් දියුණු කිරීමේදී හමුවූ එක අදියරකි.
    මෘදුකාංගය නිමකල පසු ෑඹලාට නොමිලයේ දෙමි.
    අදාලා exe ගොනුවේ අයිකොනය ෆෝල්ඩරයක අයිකොනයක් ලෙස නිර්මානය කරන්න. භාවිත කරනා රැවටී දෙවරක් ක්ශනිකව එය මත ක්ලික් කරනු ඇත
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    අදාලා exe ගොනුවේ අයිකොනය ෆෝල්ඩරයක අයිකොනයක් ලෙස නිර්මානය කරන්න. භාවිත කරනා රැවටී දෙවරක් ක්ශනිකව එය මත ක්ලික් කරනු ඇත

    ඔහොම වයිරස් එකක් තිබුනා ඉස්සර. ෆ්ලොපී ඩිස්ක් එකකට ෆොල්ඩර් එකක් කොපි කලාම ඒ ෆොල්ඩර් එක හයිඩ් වෙලා ෆොල්ඩර් අයිකන් එක තියෙන exe ෆයිල් එකක් හැදෙනවා. පස්සෙ ඩිස්ක් එක වෙන මැෂින් එකකට දාලා ෆෝල්ඩර් එක කියල රැවටිලා අර exe එක ඕපන් කලාම ඒ මැෂින් එකටත් වයිරස් එක යනවා.
     
    Anonymous_

    Well-known member
  • Feb 12, 2014
    2,620
    1,533
    113
    අදාලා exe ගොනුවේ අයිකොනය ෆෝල්ඩරයක අයිකොනයක් ලෙස නිර්මානය කරන්න. භාවිත කරනා රැවටී දෙවරක් ක්ශනිකව එය මත ක්ලික් කරනු ඇත
    RAR file eke icon eke widihata godak eun hadanawa.😌
     
    • Love
    Reactions: wissnshaftler

    visula kavinda

    Well-known member
  • Jun 18, 2021
    662
    452
    63
    උපකාර ඉල්ලන්නේ වෛරසයක් සෑදීමට නොවේ.
    වැඩතලය කෙටිම්ං වලින් පිරී ඇත.
    එම කෙටිමං සියල්ල එක ෆෝල්ඩරයකට දමා. එම ෆොල්ඩරය ක්ලික්කලවිට කෙටිමං ලැයිස්තුව කොන්ටෙක්ස්ට් මෙනුවක් ලෙස පෙන්වන මෘදුකිංගයක් සෑදිමයවි. මට උපකාර අවශ්‍ය.

    Untitled.png

    ------ Post added on Apr 21, 2024 at 9:18 AM
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,223
    12,018
    113
    මූසිකය ඔබා ..දෙනෙත් පියා
    බාහුබල ගන්වා
    උඩුබැලි අතට
    තෙලබනුව කෙලෙස හෝ එලෙස ගෙන
    ස්නානය කල මැන

    යකෝ.
    මේක අවුරුදු නැකත් පත
    නෙමේ
    බොට මාන්දමද?
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    උපකාර ඉල්ලන්නේ වෛරසයක් සෑදීමට නොවේ.
    වැඩතලය කෙටිම්ං වලින් පිරී ඇත.
    එම කෙටිමං සියල්ල එක ෆෝල්ඩරයකට දමා. එම ෆොල්ඩරය ක්ලික්කලවිට කෙටිමං ලැයිස්තුව කොන්ටෙක්ස්ට් මෙනුවක් ලෙස පෙන්වන මෘදුකිංගයක් සෑදිමයවි. මට උපකාර අවශ්‍ය.

    View attachment 228577
    ------ Post added on Apr 21, 2024 at 9:18 AM
    ඉන්පසු කෙටි මං සියල්ල නැවතත් දිගමං වනු ඇත.