වැඩ තලය මත ඇති ෆෝල්ඩරයක් දෙක්ලික් කල විට එම ෆෝල්ඩරය වෙනුවට එය තුල ඇති .EXE ගොනුවක් ක්‍රියා කරවන ලෙස සැකසුම් සාදන අන්නදම කියා දෙන්න.
මෙය ඉතා වැදගත් මෘදුකාංගයක් දියුණු කිරීමේදී හමුවූ එක අදියරකි.
මෘදුකාංගය නිමකල පසු ෑඹලාට නොමිලයේ දෙමි.
මෙය ඉතා වැදගත් මෘදුකාංගයක් දියුණු කිරීමේදී හමුවූ එක අදියරකි.
මෘදුකාංගය නිමකල පසු ෑඹලාට නොමිලයේ දෙමි.