මෙකට මොනෙවද කරන්ඩ පුලුවන්

lilman

Well-known member
  • May 10, 2009
    41,043
    54,703
    113
    Colombo
    කොන කැපුවාම කාවවත් මැරෙන්නෙ නැ, අනිත් එක කොන කපන එකෙන් වාසි ගැන දන්නවාද?

    මිනිස්සු කොන කපලම මවන්නෙ නැතුව කොනත් එක්ක මැව්වෙ ඇයි ??
     
    • Haha
    Reactions: clumsyhulk

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,191
    12,590
    113
    🌎
    පොඩි අඹ පැලයක් තිබිලා මේ ගෙවල් පැත්තේ එකෙක් එහෙම කරලා දුන්නා, උගේ අඹ පැලයක්ම තමා මම ඉල්ලගෙන හිටෙව්වේ
    Virus 🦠 ekayi protection ඒකයි දෙකම Kaspersky ඒකෙන් හදනවා වගේ වැඩක් නෙව සුන්දරයෝ 😅
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,895
    11,348
    113
    මිනිස්සු කොන කපලම මවන්නෙ නැතුව කොනත් එක්ක මැව්වෙ ඇයි ??
    හොන්ද ප්‍රශ්නයක්, හැබයි ඉතින් හාල් තියෙද්දි ඇයි අලත් කන්නෙ කියලා අහන්වා වගෙ වැඩක්.
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,948
    28,867
    113
    @dayt0na මොකෝ බන් හිනා වෙන්නෙ ? සිරාවට කිව්වෙ. 🤷‍♂️
    kaduwath ayeth okama tamai wenne 🤷‍♂️

    දල්ල ආපු ගමන් හුලඟට මැදින් බිඳිලා වගේ කැඩිලා යන සීන් එකද බලපන්
    මේ කාලෙ ටිකක් හුලඟ තියන නිසා ඒක වෙන්න පුලුවන්

    අපේ ගෙදර මිදුලෙ විසාල අඹ ගස් දෙකක් තියනවා, එක කාලෙකට අර රෝස පාට වගේ කොල හැදිලා හුලඟට මැදින් කැඩිලා යන සීන් එක නං වෙනවා
    මම ජීවිතේට අඹ කොල පනුවො කනවා නං දැකලා නැහැ (කන එවුන් ඉන්නවද දන්නෙත් නැහැ හැබැයි)
    sathek wage neda? habai penda na mokekwath


    ------ Post added on Jun 12, 2025 at 7:46 AM
     
    • Wow
    Reactions: Candid-B

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,567
    113
    Colombo
    kaduwath ayeth okama tamai wenne 🤷‍♂️


    sathek wage neda? habai penda na mokekwath


    ------ Post added on Jun 12, 2025 at 7:46 AM
    හරියටම සතෙක් කාල තමයි නේද
    සමරහ වෙලාවට රෑට වගේ ගහ ලඟට ගිහින් බලන්න කුරුමිනියෙක් වගේ සතෙක් වෙන්න ඕන, පනුවෙක් කනවා නං ඌට ඇවිත් කාල යන්න වගේ දෙයක් කරන්න බැහැනේ, කුරුමිනියො වගේ සතෙක් නං එහෙම වෙයි
    අර ගෙදර හදාගන්න පුලුවන් එක එක ජාති තියනවානේ නිකමට ගහල බලන්න සුදුලූනු, මිරිස්, ඩිටර්ජන්ට් එහෙම දාල එක එක දේවල් හදලා ගහනව නේ, YT එකේ ඇති විස්තර
     
    • Love
    Reactions: dayt0na