ලෙන්ස් and spects

Kelvin0

Well-known member
  • Sep 5, 2022
    889
    995
    93
    බොක්කස්ලා ඇස් වල දුර පෙනීමේ ප්‍රශ්නයක් තියෙන කෙනෙකුට ස්පෙක්ට්ස් දාන්න යනකොට ඒකට ම වාහනවල හෙඩ් ලයිට් වගේ ඒවා වදින එක කපන්න පුලුවන් ලෙන්ස් එක දාගන්න පුලුවන් නේද...ඒක දාගන්න එකෙන් මොනව හරි අවාසියක් තියෙනවද?
     
    • Like
    Reactions: Yin And Yang

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,873
    2,902
    113
    බොක්කස්ලා ඇස් වල දුර පෙනීමේ ප්‍රශ්නයක් තියෙන කෙනෙකුට ස්පෙක්ට්ස් දාන්න යනකොට ඒකට ම වාහනවල හෙඩ් ලයිට් වගේ ඒවා වදින එක කපන්න පුලුවන් ලෙන්ස් එක දාගන්න පුලුවන් නේද...ඒක දාගන්න එකෙන් මොනව හරි අවාසියක් තියෙනවද?
    Polarized Lenses ද?
     
    • Like
    Reactions: Kelvin0

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,763
    12,907
    113
    ලංකාවේ.. ලංකාවේ
    බොක්කස්ලා ඇස් වල දුර පෙනීමේ ප්‍රශ්නයක් තියෙන කෙනෙකුට ස්පෙක්ට්ස් දාන්න යනකොට ඒකට ම වාහනවල හෙඩ් ලයිට් වගේ ඒවා වදින එක කපන්න පුලුවන් ලෙන්ස් එක දාගන්න පුලුවන් නේද...ඒක දාගන්න එකෙන් මොනව හරි අවාසියක් තියෙනවද?
    blue cut lens thama hariyanne. but podi impact ekak thama enne. white light eke reflection eka nam adu karanawa.

    6000K ho ita wada wadi nam nil PAHAYA wadiyi. 3000k thama hodama head light walata.
    blue cut eken wenne blue rays yam pramayak kapena eka.

    oya graphics wage karanawa nam blue cut hariyanne naa. yellow and blue images wala tone wenas wela penne.
    oya samanya typing, accounting, management, stores wage colours wadiya impact nowana rakiyawak nam karanne blue cut lens awulak naa...

    Photochromic (awwata kalu wena ewa) ewath watinawa. features dekama ganna puluwna.
     
    Last edited:
    • Love
    Reactions: Kelvin0