එහෙම ගෑනු නෑ බං මෙහෙපොලේ විකුනන ගෑනියෙක්ට කිව්වනම් සුද්ද කරගෙනම යයි
ඔව් අපේ වෙලේ ලියද්දක කොහිල තිබුනා. එකෙක්ට වික්ක ගලවගෙන යන්න කියල දැන් කොහිල බෙහෙතකටවත් නෑ. රම්පෙ වලටනම් වල් තෙල් වැදුනොත් මැරෙනව හැබැයි සම්පූර්නයෙන්ම මැරෙනවද දන්නෙ නෑ මුල් වලින් පැලවෙලා එනව ඇති. - අපි රම්පෙ පඳුරක් කරපින්චා ගහක් හදාගන්න විඳින දුකක් මූ මරල දන්න හදනව විකුනපන් සල්ලිනෙ යකෝ. පොලේ රම්පෙ මිටියක් 50 - 100ක් අතර යන්නෙ.පොලේ විකුනන ගෑනියෙක්ට කිව්වනම් සුද්ද කරගෙනම යයි
සිරාවටම බන්. වයිෆ් යාළුවෙක්ගෙන් පැල තුනක් ගෙනල්ලා පෝච්චියක හැදුවා, එකයි හරි ගියේ. එකෙන් තව පොඩි පැල තුනක් දාලා. මුන්ට පින නෑ. ඕවා දාල බත් කහ බත් ඉව්වම පට්ට සුවඳයි.ඔව් අපේ වෙලේ ලියද්දක කොහිල තිබුනා. එකෙක්ට වික්ක ගලවගෙන යන්න කියල දැන් කොහිල බෙහෙතකටවත් නෑ. රම්පෙ වලටනම් වල් තෙල් වැදුනොත් මැරෙනව හැබැයි සම්පූර්නයෙන්ම මැරෙනවද දන්නෙ නෑ මුල් වලින් පැලවෙලා එනව ඇති. - අපි රම්පෙ පඳුරක් කරපින්චා ගහක් හදාගන්න විඳින දුකක් මූ මරල දන්න හදනව විකුනපන් සල්ලිනෙ යකෝ. පොලේ රම්පෙ මිටියක් 50 - 100ක් අතර යන්නෙ.
නිතරම වතුර බේරෙන/ වැටෙන තැනක තියෙන්න ඔනෙ බන්...සිරාවටම බන්. වයිෆ් යාළුවෙක්ගෙන් පැල තුනක් ගෙනල්ලා පෝච්චියක හැදුවා, එකයි හරි ගියේ. එකෙන් තව පොඩි පැල තුනක් දාලා. මුන්ට පින නෑ. ඕවා දාල බත් කහ බත් ඉව්වම පට්ට සුවඳයි.
වර්ගරම්පේ වර්ග ගොඩක් තියනවා.. කෑම වලට දාපුවහාම රස වෙනස්.. ලොකු කොල ගන්නම එපා..