Questions මෙකනිකල් කීබෝඩ් use කරන එවුන්

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,141
    4,136
    113
    මෙකනිකල් කීබෝඩ් use කරන එවුන් කියපන් ලොකු වෙනසක් තියෙනවද ?
    අන් branded Chinese එව්වගෙනුත් ඒ ෆීලින් එකම එනවද ?
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,785
    4,895
    113
    මෙකනිකල් කීබෝඩ් use කරන එවුන් කියපන් ලොකු වෙනසක් තියෙනවද ?
    අන් branded Chinese එව්වගෙනුත් ඒ ෆීලින් එකම එනවද ?
    :ROFLMAO: :ROFLMAO: එනවා. හැබැයි තැපෑලෙන් එන්නේ.
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    Branded ඒවායි Chinese ඒවායි අතර නං සෑහෙන්න වෙනසක් තියෙනවා. හැබැයි Chinese ඒවායේ සමහර හොඳ ඒවාත් නැතුව නෙමෙයි.
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,936
    16,956
    113
    Colombo
    branded එකක් use කරන තාක්කල් chineese එක හොඳයි. :yes:
    කලින් branded එකක් අල්ලලවත් තියනව නම් chineese ගන්න එපා.
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,212
    18,851
    113
    අදාල නෑනේ
    20220208_142043-1.jpg