Questions මෙකනිකල් කීබෝඩ් - එලකිරියන් ල ??

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,139
    4,135
    113
    මෙකනිකල් කීබෝඩ් use කරන එලකිරියන් ල ඉන්නවද ?
    බ්‍රෑන්ඩ් මොඩල් දාන්නකෝ ගුණ දොස් එක්ක.
     

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    සාමාන්‍ය පාවිච්චියට කියලා අවුලක් නෑ, ටිකක් ගණන් උනත් gaming වලට වගේ හදපු hardcore එකක් ගන්න, කාලයක් පාවිච්චි කල හැකි. Brand එකක් විදියට steelseries (මම ආසම brand එකක්) හොඳයි, වෙන brand නම් කියන්න පුළුවන් උනාට ඒවා ගිනි ගණන් ලංකාවේ බජට් වලට සෙට් නෑ.
     
    • Like
    Reactions: dilan_randika

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,640
    21,252
    113
    Logitech K855 Wireless Mechanical TKL Keyboard

    https://www.logitech.com/en-au/prod...ature-wireless-mechanical-tkl.920-011221.html

    61EJkm26uUL._AC_SL1500_.jpg


    Pros

    Great battery life, will last forever
    Wireless

    Cons
    No num pad
    Not sure about the lag during gaming
     
    • Like
    Reactions: dilan_randika