මෙක්සිකෝවේ තෙල් නලයක් . අපටත් හොද පාඩමක් -

humansanka

Junior member
  • Aug 6, 2018
    140
    22
    18
    මෙක්සිකෝවේ තෙල් නලයක් . අපටත් හොද පාඩමක් -

    මේ බලහන් මිනිස්සුන්ගේ මෝඩකම් නිසා කරගන්න දේවල්.
    මුල්ටිකේ තියෙන්නේ දවල් සීන් එක.... ඊටපස්සේ තමා.....


    https://www.youtube.com/watch?v=4hhfIa9YFq4


     

    SithumB

    Member
    Dec 23, 2018
    365
    20
    0
    පෝය දවසේ උනත් කියන්නම ඕනේ. ඔය වගේ අනුන්ගේ පානෙන් එලිය බලන උන් නම් තමන්ගේ ජාන ඊගාව පරම්පරාවට යවන්න කලියෙන්ම ආත්මේ මාරුවෙලා යන එක හොදයි.
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,152
    5,047
    113
    -In Darkness-
    මේකත් ඔහොමම සීන් එකක්. පකිස්ථානේ. මෙක්සිකෝවේ සීන් එක දැක්කම මතක් වුනේ :baffled:

     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    පෝය දවසේ උනත් කියන්නම ඕනේ. ඔය වගේ අනුන්ගේ පානෙන් එලිය බලන උන් නම් තමන්ගේ ජාන ඊගාව පරම්පරාවට යවන්න කලියෙන්ම ආත්මේ මාරුවෙලා යන එක හොදයි.



    Local people said President Andrés Manuel López Obrador's new policy to crack down on fuel theft had created shortages.

    "Everyone came to see if they could get a bit of gasoline for their car," farmer Isaias García told Reuters news agency. "There isn't any in petrol stations."


    https://www.bbc.com/news/world-latin-america-46929950
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,650
    67,994
    113
    Apayath oya wage athi ne ban minissu kegagagha pichena hinda:sorry: hitapanko ohoma place ekakata kalpa lakshyak witara inna unama
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    kasun acnt eken log wenne natte ai dan?

    kasun එකයි anuradhaRa එකයි තියෙන ලැපේ windows දාන්න ඕනෙ බං. මේකෙං ලොග් වෙන්නෙ මේකටයි emios එකටයි විතරයි.