මෙකි කන්නේ කොහොමද බන්

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පව් බන් සිරාවට මට හිතෙන්නේ මුන් කොටුවෙලා කියලා බන්
    අර සහරාවේ වැලි වලට ආවරණය වෙන්න ඇදපු ඇදුම
    අද දුවිලි පොදක් නැති ac එකේ ඉදගෙනත් මේ ඇදුම අදිනවා
    මගේ මතේ අපි හැමෝම මිනිස්සු ඉන්න ටිකේ ලස්සනට ඉදලා මැරිලා යන්න ඕනි
    සියලු ආගම නිර්මාණය වුයේ මිනිසුන්ගේ සුව සෙත උදෙසාය
    යන්න මාගේ මතයයි එත් :(
    :yes:
     

    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    කෙල්ලෙක්ද?
    කොල්ලෙක් ද?


    boy-or-girl.jpg
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    munta molayak kiyala deyak nadda ban.. thamange buddiyen hari waradda thoraganna ona. ane manda paw itin :(