මෙකෙ europe ඉන්නවා කියන උන් ඉන්නෙ වෙන europe එකක ද?

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,457
    6,331
    113
    ලංකාවෙ ඉන්න එක එපා වෙලා තියෙන්නෙ බැලූබැල්මට ආසන්නත ම සිදුවීමක් නෑ. හිතලා බැලුව ම හේතුව විදියට හිතෙන්නෙ ජීවිත කාලෙ ම මුහුණ දීපු සහ තාමත් ෆේස් කරන්න වෙන transphobic පොන්නයො තමයි.

    කල්ලතෝනියොන්ගෙ රටවල් කියලා වෙනසක් නෑ තමයි ඒත් මෙහේ උන් වගේ තමන්ගෙ කචරල් හෝ ආගමික හුත්තවල් බලෙන් මූනෙ අතුල්ලන්න එන ගතිය අඩු නිසා හිත හදාගත්තා නිදහසේ පාඩුවෙ ඉන්න පුලුවන් කියලා. ඔක්කොම කරලා හුස්මක් අරන් පහලට දාන්නත් ඉස්සෙල්ලා මෙහෙ ඉදන් eu ගිහින් ඉන්න උන් පෝලිමට මෙහෙ එන්න දගලනවා කියලා දැක්ක

    උන් කියන විදියට europe වල ලංකාවේ උන්ට උඩට යන්න හරි අමාරුයිලු ජොබ්ස් අඩුයි ලු ස්කින් එකට descriminate වෙනවා වැඩිලු.කවුරුත් ගනන් ගන්නෙ නෑලු.

    එතකොට මෙකෙ europe ඉන්නවා කියන උන් ඉන්නෙ වෙන europe එකක ද?
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    lankawe anatha nam europe gihin bottle ekathu kalath, lat heduwath hondai..
    lankawe u hitapu mattama anuwa thama honda naraka decide wenne..

    Hariyatama hari.

    Lankawe loss wewi hitapu ekekta ehe gihin kunu katha ahagena guti kaagena lat heduwath sapai.

    Lankawe honda job ekak karagena hondata hitapu salli thibba ekek ehe gihin normal job ekak karala, wishesha awulak nathuwa lassana city ekaka hitiyath nahayen andanawa honda naha kiyala.
     
    • Like
    Reactions: raman2 and netnet

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ලංකාවෙ ඉන්න එක එපා වෙලා තියෙන්නෙ බැලූබැල්මට ආසන්නත ම සිදුවීමක් නෑ. හිතලා බැලුව ම හේතුව විදියට හිතෙන්නෙ ජීවිත කාලෙ ම මුහුණ දීපු සහ තාමත් ෆේස් කරන්න වෙන transphobic පොන්නයො තමයි.

    කල්ලතෝනියොන්ගෙ රටවල් කියලා වෙනසක් නෑ තමයි ඒත් මෙහේ උන් වගේ තමන්ගෙ කචරල් හෝ ආගමික හුත්තවල් බලෙන් මූනෙ අතුල්ලන්න එන ගතිය අඩු නිසා හිත හදාගත්තා නිදහසේ පාඩුවෙ ඉන්න පුලුවන් කියලා. ඔක්කොම කරලා හුස්මක් අරන් පහලට දාන්නත් ඉස්සෙල්ලා මෙහෙ ඉදන් eu ගිහින් ඉන්න උන් පෝලිමට මෙහෙ එන්න දගලනවා කියලා දැක්ක

    උන් කියන විදියට europe වල ලංකාවේ උන්ට උඩට යන්න හරි අමාරුයිලු ජොබ්ස් අඩුයි ලු ස්කින් එකට descriminate වෙනවා වැඩිලු.කවුරුත් ගනන් ගන්නෙ නෑලු.

    එතකොට මෙකෙ europe ඉන්නවා කියන උන් ඉන්නෙ වෙන europe එකක ද?
    පුටා. කොහේ හිටියත් හොඳට ඉගෙනගනිං. අධ්‍යාපනය තමයි හිඟන කලුවන්ට තියෙන එකම සුදුසුකම සුද්දෝ අබිබවා යන්න. නැත්තං ඉතින් ලැට් හෝදන සුද්දත් බලන්නේ ඌ හාමු වෙලා කලුවා දාල ලැට් හෝදන්න.
    ඕක තමයි ප්‍රායෝගික ලෝක ධර්මතාවය.

    දැක්කනේ මිට්ටෝ අතරේ වුනත් ආචාර්ය රංවලට තිබුන ගවුරවේ නිකං රංවලට නැතිවුන හැටි.
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    මෙහෙ උන් වගේ තමන්ගෙ කචරල් හෝ ආගමික හුත්තවල් බලෙන් මූනෙ අතුල්ලන්න එන ගතිය අඩු නිසා හිත හදාගත්තා නිදහසේ පාඩුවෙ ඉන්න පුලුවන් කියලා.

    මෙහෙ ඉදන් eu ගිහින් ඉන්න උන් පෝලිමට මෙහෙ එන්න දගලනවා කියලා දැක්ක

    So what is මෙහෙ 1, 2 and 3 in order?
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,146
    9,475
    113
    ලංකාවෙ ඉන්න එක එපා වෙලා තියෙන්නෙ බැලූබැල්මට ආසන්නත ම සිදුවීමක් නෑ. හිතලා බැලුව ම හේතුව විදියට හිතෙන්නෙ ජීවිත කාලෙ ම මුහුණ දීපු සහ තාමත් ෆේස් කරන්න වෙන transphobic පොන්නයො තමයි.

    කල්ලතෝනියොන්ගෙ රටවල් කියලා වෙනසක් නෑ තමයි ඒත් මෙහේ උන් වගේ තමන්ගෙ කචරල් හෝ ආගමික හුත්තවල් බලෙන් මූනෙ අතුල්ලන්න එන ගතිය අඩු නිසා හිත හදාගත්තා නිදහසේ පාඩුවෙ ඉන්න පුලුවන් කියලා. ඔක්කොම කරලා හුස්මක් අරන් පහලට දාන්නත් ඉස්සෙල්ලා මෙහෙ ඉදන් eu ගිහින් ඉන්න උන් පෝලිමට මෙහෙ එන්න දගලනවා කියලා දැක්ක

    උන් කියන විදියට europe වල ලංකාවේ උන්ට උඩට යන්න හරි අමාරුයිලු ජොබ්ස් අඩුයි ලු ස්කින් එකට descriminate වෙනවා වැඩිලු.කවුරුත් ගනන් ගන්නෙ නෑලු.

    එතකොට මෙකෙ europe ඉන්නවා කියන උන් ඉන්නෙ වෙන europe එකක ද?

    yaluwo innawa Netherlands , Sweeden , and Norway
    Netherlands un thama hondatama inne , iita passe norway, sweeden inna un nan hinganno wage inne duke ba
    ratawal 3 ma Language issue eka thiyenawa , unge maw basawa igena ganna oona community eka eka tikak hari move wela inna nan
    naththan ithin aaye mehe kalu sinhala samithi wala thama inna wenne ,
     
    Bigfatbaby

    Well-known member
  • Jul 29, 2024
    517
    353
    63

    Siya rata de siri sapa de

    පුටා. කොහේ හිටියත් හොඳට ඉගෙනගනිං. අධ්‍යාපනය තමයි හිඟන කලුවන්ට තියෙන එකම සුදුසුකම සුද්දෝ අබිබවා යන්න. නැත්තං ඉතින් ලැට් හෝදන සුද්දත් බලන්නේ ඌ හාමු වෙලා කලුවා දාල ලැට් හෝදන්න.
    ඕක තමයි ප්‍රායෝගික ලෝක ධර්මතාවය.

    දැක්කනේ මිට්ටෝ අතරේ වුනත් ආචාර්ය රංවලට තිබුන ගවුරවේ නිකං රංවලට නැතිවුන හැටි.
    Lankawe igena ganna oni ne. Balaya thiyanawanam echcharai
    ------ Post added on Feb 10, 2025 at 1:44 AM
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    yaluwo innawa Netherlands , Sweeden , and Norway
    Netherlands un thama hondatama inne , iita passe norway, sweeden inna un nan hinganno wage inne duke ba
    උබේ යාලුවන්ගේ තමා ප්‍රශ්නේ..රටවල් වල නෙමේ.. අඩුකුලේ වයිබ්ස් නම් අඩුකුලේ වයිබ්ස්ම තමා කොහේ ගියත් :P
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,146
    9,475
    113
    උබේ යාලුවන්ගේ තමා ප්‍රශ්නේ..රටවල් වල නෙමේ.. අඩුකුලේ වයිබ්ස් නම් අඩුකුලේ වයිබ්ස්ම තමා කොහේ ගියත් :P
    mokakda ban අඩුකුලේ වයිබ්ස් kiyala mean kare ??
    inna un okkoma senior eng level un ?
    what do you mean by අඩුකුලේ වයිබ්ස් ?
     
    danushkasalinda

    Active member
  • Apr 7, 2017
    321
    156
    43
    ehema ekak na bro e thaman hethana wediya na keyanne nae podiyata thiyenawa, mula ewa ganan ganna epa, kalayak yaddi un apeta respet karanawa, ewa hethagena mehe avoth ubala jeewetheta wath job karanna hamba wenne na, lankawe ma thama inna wenne

    habai ape respet eka thiya ganna ona. baya nathuwa kunu harepn hari phone eka athata aragena translate walin dila arapan. mamath ape italy ekekuta dila atha ariya phone translate walin kunu harapa warusawak bana la . eda idan uma avilla katha karanawa math ekka mn ganan ganne ne na
     
    Last edited:

    codeforme

    Well-known member
  • Sep 22, 2017
    965
    1,153
    93
    තමන්ගෙ කචරල් හෝ ආගමික හුත්තවල් බලෙන් මූනෙ අතුල්ලන්න එන ගතිය
    කවුරුහරි මේ පොන්නයාට කියල දීපංකෝ anti woke atheists කියලා ජාතියකුත් ඉන්නවා කියලා
     
    Last edited:

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,283
    47,158
    113
    යනවනම් පලයන් බං එක එකාගේ බයිලා අහ අහ ඉන්නේ නැතුව..:dull:

    mokakda ban අඩුකුලේ වයිබ්ස් kiyala mean kare ??
    inna un okkoma senior eng level un ?
    what do you mean by අඩුකුලේ වයිබ්ස් ?

    ඔය මේකේ ඉන්න අනිත් උන්ට අඩු කුලේ අඩු කුලේ කියන එකෙක්ගෙන් ඊයේ මම උගේ කුලේ ඇහුවහම ඌ මට වේසිගෙ පුතා කිව්වා..:rofl:
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ගෑණියෙක් වගේ නාහෙන් අඬ අඬ ඉන්නේ නැතුව තීරණයක් ගනිං 🤭🤭🤭

    Cory අමතක උනා
    ඇත්තටම මේ ගෑණියෙක් නේ 🤣
     
    • Haha
    Reactions: Wadakaru