මෙක ඇත්ත එකක්ද

tdilzzz

Junior member
  • Jul 22, 2016
    194
    22
    18
    c93c215d-8e2f-42c2-9a60-af8897f77384.jpeg
    https://www.facebook.com/share/14KVXeAJrts/ මේක government d මෙච්චර profit එකක් montly දෙන්න පුලුවන්ද
     
    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,057
    4,622
    113
    ponzi scheme වල අලුත්ම මුහුනවර තමා plantation. ඔච්චර බයිලා ගහන්නෙ නෑ වවන උන් ඉඩමක් හොයන් වවනවා අත්තමට හරි, ඔය බයිලා ගහන උන් වවලා තියෙන ඉඩම් show එකට එකක් දෙකක් හැර අපිටත් profit දීලා උනුත් සල්ලි ගන්න එහෙම වගා කරනවා දැකලා නෑ
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,759
    9,854
    113
    Risk එක වැඩියි කියල හිතෙන්නෙ නැද්ද දැකපු ගමන්ම.
     
    • Like
    Reactions: tdilzzz

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,634
    113
    kandy
    මාත් පහුගිය දවස්වල ඔය වගේ ඒවා සෑහෙන්න බැලුවා. දාන්න එපා මචං. දානවා නම් හොද reputed company එකක් බලලා දාපන්. එහෙම ඒවගේ ඔය වගේ rates නම් නෑ. සෑහෙන්න අඩුයි.
    නිකමට හිතපංකෝ උන් ඔය ගනන් දෙනවා නම් උන්ගේ company එකේ එවුන්ට salary දීලා plantation වලට වියදම් කරලා කොහොමද අපිට ගෙවන්නේ කියලා. පට්ට scam එකක්.
     
    tdilzzz

    Junior member
  • Jul 22, 2016
    194
    22
    18
    ponzi scheme වල අලුත්ම මුහුනවර තමා plantation. ඔච්චර බයිලා ගහන්නෙ නෑ වවන උන් ඉඩමක් හොයන් වවනවා අත්තමට හරි, ඔය බයිලා ගහන උන් වවලා තියෙන ඉඩම් show එකට එකක් දෙකක් හැර අපිටත් profit දීලා උනුත් සල්ලි ගන්න එහෙම වගා කරනවා දැකලා නෑ
    itn eke pennuwne bro

    මාත් පහුගිය දවස්වල ඔය වගේ ඒවා සෑහෙන්න බැලුවා. දාන්න එපා මචං. දානවා නම් හොද reputed company එකක් බලලා දාපන්. එහෙම ඒවගේ ඔය වගේ rates නම් නෑ. සෑහෙන්න අඩුයි.
    නිකමට හිතපංකෝ උන් ඔය ගනන් දෙනවා නම් උන්ගේ company එකේ එවුන්ට salary දීලා plantation වලට වියදම් කරලා කොහොමද අපිට ගෙවන්නේ කියලා. පට්ට scam එකක්.
    itn eke pennuwne bro
    ------ Post added on Oct 17, 2025 at 9:09 PM

    Risk එක වැඩියි කියල හිතෙන්නෙ නැද්ද දැකපු ගමන්ම.
    itn eke pennuwne bn
    ------ Post added on Oct 17, 2025 at 9:12 PM
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,299
    113
    Narcissistic Sociopath Manipulator
    ponzi scheme වල අලුත්ම මුහුනවර තමා plantation. ඔච්චර බයිලා ගහන්නෙ නෑ වවන උන් ඉඩමක් හොයන් වවනවා අත්තමට හරි, ඔය බයිලා ගහන උන් වවලා තියෙන ඉඩම් show එකට එකක් දෙකක් හැර අපිටත් profit දීලා උනුත් සල්ලි ගන්න එහෙම වගා කරනවා දැකලා නෑ
    අනිත් වචනය Financial Adviser.

    Foot-Locker කියලා එකක් දැං යනවා.

    සෙට් එකට බඩු හඹයෙයි ළගදීම ඔක්කොම Details ඇදලා තියෙන්නෙ කෙල්ලෙක් ගෘප් එකට දම්මව. කොහොමත් ඇප පිට එනවා. වත්කම් පෙන්නන්න වෙනවා.
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,759
    9,854
    113
    itn eke pennuwne bro

    itn eke pennuwne bro
    ------ Post added on Oct 17, 2025 at 9:09 PM

    itn eke pennuwne bn
    ------ Post added on Oct 17, 2025 at 9:12 PM
    ලංකාවෙ scams වැඩියි මචන් දැන්. ගොඩක් ඒවා mass media පවා advertising කරනවා. උබට try කරන්න හිතෙනවානම් අඩුම ගානකින් try කරහන්.
    ගියොත් වචනයක් ආවොත් ඇතෙක් වගේ වෙන්නත් පුලුවන්නෙ.
     
    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,508
    113
    ඉත්තෑවො එලවන්න ක්‍රම තියෙනව නම් මටත් වවන්න තිබුණා ......
     
    • Like
    Reactions: tdilzzz

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,143
    1
    100,898
    113
    34
    Kalutara
    පේන්නේ නැද්ද දාලා තියෙන වටිනාකම් කෙලින්ම අඩු කුලේ ඩස්ප ඉන්දියන් ක්‍රමේට දාල තියෙන වග. හරිහමන් එකක් නම් ඔය වගේ දායිද වටිනාකමක්. හරියට සියස්තාන දසස්තාන වෙන් කරලා දානවා මිසක්.
     
    • Like
    Reactions: tdilzzz

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,895
    2,026
    113
    My two cents..

    I believe the biggest risk is if the owners, cannot keep up with the repayment, whether you can sue them and recover, your capital

    A business can fail for lots of reasons, even if they had good intentions, when forming - in Aus, around 75% of startups supposed to fail within the first five years

    You might know that, if it's a sole proprietorship or a partnership, the owner'(s) liability extends to their personal assets. However they might not have enough personal assets to repay the investors/ lenders/ creditors, when winding down, so you can only hope for a share of the business assets at liquidation

    If the incorporation is via forming a limited liability company, then they only lose their own investment in the share capital, made when formed - that means they are not liable to pay your investment with their personal assets and again the only thing you can hope for is for a share of the business assets at liquidation

    The poster appears to suggest that it's a Limited liability company

    I believe the Golden Key saga in SL was a (painful) reminder of the owner's limited liability at liquidation

    I am not sure whether this is the right advice but in where I live, every employee has a retirement fund, called the Superannuation just like the EPF in SL. The fund invests in all sorts of ventures, from low interest earning bank deposits to high yielding shares etc.,

    So if you have excess cash and invest the same in your Superannuation fund as a member contribution, it will grow and you can encash it, when you retire at 67

    Usually the rate of failing for a Superannuation fund is less in Aus because of the expertise and qualifications of the management and rules and regulations

    EPF in SL has been operating since 1950s and has trillions of assets and never failed, touch wood..!

    However I am not sure if member contributions are possible with the EPF fund in SL
     
    • Like
    Reactions: tdilzzz