මෙක කොහොමද කරන්නෙ අනෙ
ඔයාලට කිව්වට මොකද, දන්නැති නිසඉ අහන්නෙ සහොදරයන් ගෙන්... අපි කොහොමද ත්රෙඩ් එකකට පින්තුරයක් අප්ලොඩ් කරන්නෙ... විස්සොප ගන් නැතිව කිවොත් ගල් වලෙ මැම්බර් මහත්තයට කියලා රස්සාවක් අරන් දෙන්නම්