මෙක දෑකලා ඔලුව හිරිවෑටුනා බන් ……..බිම් බොම්බ :(:(

sarika406

Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    පිපිරෙන සද්දෙ, දුම දූවිලි වලාකුල අහසට විසිවෙලා බිමට වෑටෙන පස්කෑට ඊටත් අන්නන්තෙකට වගෙ කාලෙකට පස්සෙ හෙමිහිට වෑටෙන ගස්වල කොල වෑස්ස ඒ ඔක්කොටම පස්සෙ එන දනහිසට පහලින් කකුල කෑඩිලා කලිසමෙන් විතරක් එල්ලිලා තියන මනුස්සයෙක්ගෙ විලාප සද්දෙ, මතක් වෙලා ඈඩුනා මචන්.

    අද බොනවා නෑතිවෙනකම්

    සන්වෙදි අය බලන්න එපා මචන් ජීවිතෙ එපා වෙනව

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,315
    3,923
    113
    oya mines ain karanna barid munta
    https://www.youtube.com/@wanesatv/videos
    me channel eke lankawe soldiers lage stories godk ewa thiynw mine field athen clear karagena giya ewa gana
    maha loku NATO trained unta eka ugannala nadda
    gobbayo wage gun eken fire karanawa blast wenna kiyala

    mine eka atawapu thana camera wakuth set karala gihinda.
    ukraine drone ekk record karanne
    unmai oka publish karala thiyenneth
    ------ Post added on Jun 27, 2023 at 8:56 PM
     
    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    oya mines ain karanna barid munta
    https://www.youtube.com/@wanesatv/videos
    me channel eke lankawe soldiers lage stories godk ewa thiynw mine field athen clear karagena giya ewa gana
    maha loku NATO trained unta eka ugannala nadda
    gobbayo wage gun eken fire karanawa blast wenna kiyala

    ukraine drone ekk record karanne
    unmai oka publish karala thiyenneth
    ------ Post added on Jun 27, 2023 at 8:56 PM
    owneda full video eka baluwa :(
     
    • Like
    Reactions: NRTG and SimMaster

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    හය්යෝ. ලංකාවේ මිනිස්සුත් ඔහොම කට්ට කාපු කාලේ මතක් උනා. අහිංසක මිනිස්සුන්ගේ ළමයින්ගේ කොච්චර නම් කකුල් යන්න ඇත්ද :baffled:

    ලංකාවෙනම් යුද්ධෙ කාලේ වැඩිපුරම ජොනී බට්ටො පෑගිලා කකුල් කැඩුනේ ආමි එකේ අයගේ.
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    හය්යෝ. ලංකාවේ මිනිස්සුත් ඔහොම කට්ට කාපු කාලේ මතක් උනා. අහිංසක මිනිස්සුන්ගේ ළමයින්ගේ කොච්චර නම් කකුල් යන්න ඇත්ද :baffled:
    Civillian casualties godak adui mchn lankave.. yudden passe sahenna adui.. army eke aya thamai pav.. ain karannath sahenna mahansi una
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,821
    113
    Yudda kohomath honda na.. pav bn.. russia vage godak un regular troops ehemath nemei. Balen gaththa unne.. engineersla teachersla it ehema karapu unuth athi.. kavada hari pora me video eka dakkoth monava hitheida
    Me Ukrainian soldier kenek ne?
     
    • Like
    Reactions: NRTG