Nikam awidagena yaddi blast wenawa 3:25 longer ekeLonger eka baluve na mchn
Nikam awidagena yaddi blast wenawa 3:25 longer ekeLonger eka baluve na mchn
හය්යෝ. ලංකාවේ මිනිස්සුත් ඔහොම කට්ට කාපු කාලේ මතක් උනා. අහිංසක මිනිස්සුන්ගේ ළමයින්ගේ කොච්චර නම් කකුල් යන්න ඇත්ද![]()
ne u panala right knee eken tama mine eka press karanneara bimta panina eka neda
u panala thiyennema mine ekk udata
ටික දෙනාටයි බන් මතක ඕව..හය්යෝ. ලංකාවේ මිනිස්සුත් ඔහොම කට්ට කාපු කාලේ මතක් උනා. අහිංසක මිනිස්සුන්ගේ ළමයින්ගේ කොච්චර නම් කකුල් යන්න ඇත්ද![]()
හම්ම් හම්ම් ඕවා දාල ආයේ මේකේ උන්ට රණවිරුගාය සහලෝලා හැදුනොත් සර්ට වඩා හපන් එකෙක් ගෙනෙයිහය්යෝ. ලංකාවේ මිනිස්සුත් ඔහොම කට්ට කාපු කාලේ මතක් උනා. අහිංසක මිනිස්සුන්ගේ ළමයින්ගේ කොච්චර නම් කකුල් යන්න ඇත්ද![]()
Both sidesYudda kohomath honda na.. pav bn.. russia vage godak un regular troops ehemath nemei. Balen gaththa unne.. engineersla teachersla it ehema karapu unuth athi.. kavada hari pora me video eka dakkoth monava hitheida
හය්යෝ. ලංකාවේ මිනිස්සුත් ඔහොම කට්ට කාපු කාලේ මතක් උනා. අහිංසක මිනිස්සුන්ගේ ළමයින්ගේ කොච්චර නම් කකුල් යන්න ඇත්ද![]()
මේවා මේ වීඩියෝ කරන්නෙ කොහොමද බන් ? satellite වලින්ද ? drone camera දාල වෙන්න බෑ නේද බන් ?
පව්. lab rats ල වගේ මැරෙන්නෙ. මට තියෙන ප්‍රශ්ණෙ 9:00 දි ඇයි යුද්ධ ටැංකි තියෙද්දි ඌ බිමට පැන්නෙ කියල. යුද්ධ ටැංකියෙන් මුලින් එතන ගිහින් mines තියෙනවද කියල චෙක් කරන්න පුළුවන්නෙ. මේක හදපු වීඩියෝ එකක්ද කියලත් හිතුණා.
------ Post added on Jun 29, 2023 at 8:39 AM
ලෑන්ඩ් මයින් එකක් trapping එකක් දෑක්කොතින් ක්ලියර් කරන්න පුලුවන් මචන් ඒත් under fire නම් ඉතින් මොන රටෙ සොල්දදුවටත් කරන්න වෙන්නෙ ලෑන්ඩ් මයින් නෑ කියලා හිතාගෙන වෑඩෙකරන්න හිත හදා ගන්න එක තම්යි.oya mines ain karanna barid munta
https://www.youtube.com/@wanesatv/videos
me channel eke lankawe soldiers lage stories godk ewa thiynw mine field athen clear karagena giya ewa gana
maha loku NATO trained unta eka ugannala nadda
gobbayo wage gun eken fire karanawa blast wenna kiyala
me scene eka welawe mun under fire bawak nm penune nahaලෑන්ඩ් මයින් එකක් trapping එකක් දෑක්කොතින් ක්ලියර් කරන්න පුලුවන් මචන් ඒත් under fire නම් ඉතින් මොන රටෙ සොල්දදුවටත් කරන්න වෙන්නෙ ලෑන්ඩ් මයින් නෑ කියලා හිතාගෙන වෑඩෙකරන්න හිත හදා ගන්න එක තම්යි.
මයින් ක්ලියර් කරනවා කියන්නෙ ලෙසි වෑඩක් නෙවෙයි මචන් අපෙ මුහමලෙ ලයින් එකෙ තිබ්බ් මයින් තාමත් ක්ලියර් කරනවා හිතපන්කො දෑන් යුද්දෙ ඉවර වෙලා අවුරුදු කීයක් ද? යුද්දෙ වෙලාවට නම් කරන්නෙ ඔය මයින් ෆිල්ඩ් එක බ්ලාස්ට් කරනවා . ලොකු රට වල්වලට නම් ඔය විද්හට ම්යින් ෆිල්ඩ් destroy කරලා පාරවල් හදා ගන්න වෙනම tank තියනවා.අපෙ වගෙ රටවල් වලට නම් විසදුමක් නෑ කරන්න පුලුවන් එකමදෙ කවර් එක්කක ඉදලා mines තියෙයි කියලා සෑක තන් වලට වෙඩි තියලා බලන එක තම්යි.me scene eka welawe mun under fire bawak nm penune naha
oya video karana drone ekath ukrainian drone ekk
mulu kale athulathama eka artillary shell ekkak wath watenawa mama nm dakke naa
munta mine ekk clear kirima gana mulika adahasak wath na wage penne
mewa trappings nemei anti personal mines

මයින් ක්ලියර් කරනවා කියන්නෙ ලෙසි වෑඩක් නෙවෙයි මචන් අපෙ මුහමලෙ ලයින් එකෙ තිබ්බ් මයින් තාමත් ක්ලියර් කරනවා හිතපන්කො දෑන් යුද්දෙ ඉවර වෙලා අවුරුදු කීයක් ද? යුද්දෙ වෙලාවට නම් කරන්නෙ ඔය මයින් ෆිල්ඩ් එක බ්ලාස්ට් කරනවා . ලොකු රට වල්වලට නම් ඔය විද්හට ම්යින් ෆිල්ඩ් destroy කරලා පාරවල් හදා ගන්න වෙනම tank තියනවා.අපෙ වගෙ රටවල් වලට නම් විසදුමක් නෑ කරන්න පුලුවන් එකමදෙ කවර් එක්කක ඉදලා mines තියෙයි කියලා සෑක තන් වලට වෙඩි තියලා බලන එක තම්යි.
Ow aai allagatta hama agalakma minesweep karanna unane akkara daas gananහය්යෝ. ලංකාවේ මිනිස්සුත් ඔහොම කට්ට කාපු කාලේ මතක් උනා. අහිංසක මිනිස්සුන්ගේ ළමයින්ගේ කොච්චර නම් කකුල් යන්න ඇත්ද![]()