මෙගා ටෙලියක් ලේසියෙන්ම හදමු
කොහොමද ළමා..යි ..අද මම කියලා දෙන්නේ අපි කාටත් වැදගත් දෙයක්..අද බලමු කොහොමද අවම පිරිවැයකින් සුපිරියට හිට් වෙන මෙගා ටෙලියක් හදන්නේ කියලා...
මුලින්ම අපි ටෙලියට හොද තිර රචනයක් හොයා ගන්න ඕන.ඒක කොරන්න හරිම ලේසියි..ඔය බෝක්කුවක් අස්සේ ඉන්න ගමේ කොල්ලෙක්.එහෙම නැති නම් ඔය මලගෙවල් වල පාලු මකන්න ඉන්න අංකල් කෙනෙක් අල්ල ගත්ත නම් හොද තිර පිටපතක් ගන්න පුලුවන්.
හැගීම් අවුස්සන හිරි ඔතප් බිදෙන කිතිකැවිලා යන තිර පිටපත් ආදරය ගැන වෙනව නම් හොදයි.ඕන නම් කෙල්ල දුප්පත් කරලා කොල්ලා පෝසත් කරන්න පුලුවන්..එහෙම නැති නම් කොල්ලා දුප්පත් කරලා කෙල්ල පෝසත් කරන්න පුලුවන්..කොයි විදිහට ලිව්වත් කතාවේ දුෂ්ඨ චරිතයක් නම් ඉන්නම ඕන.ඒක කොල්ලෙක් වගේ කෙල්ලෙක්,එහෙම නැති නම් මැරයෙක් වගේ කොල්ලෙක් ගන්න පුලුවන්.ඒක කරන්න නම් බාර් එකක් අස්සටම යන්න වෙනවා.
අපි දැන් බලමු මේ කතාවට නලු නිලියන් තෝරාගන්නා ආකාරය.ඔබ ලියන කතාවේ කෙල්ල පෝසත් නම් කිසි ප්‍රශ්නයක් නෑ.කෙලින්ම යන්න පොලීසියට.ගිහින් පොලිස් පොත පෙරලලා බලන්න ඇදුම් කඩේකින් ඇදුම් හොරකම් කරපු කෙල්ලක්ගේ නමක් තියෙනවද කියලා.එහෙම තියනව නම් හිත හිත ඉන්න එපා.කෙල්ල හොයාගෙන ගිහින් චරිතෙට අඩගහන්න.
පෝසත් කෙල්ලට සැට් වෙන දුප්පත් කොල්ලා හොයාගන්නේ කොහොමද? ඒක ඕනම අධ්‍යක්ෂක කෙනෙක්ට එන ප්‍රධාන ගැටලුවක්.ඒත් දැන් ඒකට හිත හිත ඉන්න දෙයක් නෑ.ඔයා යන්න ඕන කෙල්ලෝ ගොඩාක් ඉන්න තැනකට.එතන ඉන්න ලැජ්ජාවෙන් ඇඹරි ඇඹරි ඉන්න ගෑනු පහේ පිරිමි චරිතයකට රගපාන්න එන්න කියන්න.මෙතනදි මතක තියාගන්න ඕන මූලිකම දේ තමයි කොල්ලා වගේ ඇදගෙන ඉදියට ඌ අමු ගෑනියෙක් වීම.
ඔය කතා කරේ පෝසත් කෙල්ල සහ දුප්පහ් කොල්ලා ඉන්න කතාවකට චරිත තෝරාගන්නා ආකාරය ගැන.කෙල්ල දුප්පත් වෙලා කොල්ලා පෝසත් උනත් ඔය චරිත තෝරන විදිහම අනුගමනය කරලා ඔයාලට හොද නලු නිලි දෙපලක් හදාගන්න පුලුවන්.
මීලගට තමයි මෙගා ටෙලියක් හිට් කරගන්න පුලුවන් වෙන චරිතය..ඒ කියන්නේ ටෙලියේ ජෝකර් ගේ චරිතය තෝරාගන්න යන එක..ඒක ටිකක් අවදානම්.මොකද සමහරු ජෝක් කරාට ඒක ජෝක් එකක් කියලා අනිත් අයට නොතේරීම.මේ ජෝකරෙගේ චරිතය එක එක ආකාරට ටෙලියට දාගන්න පුලුවන්..කෙල්ලගේ ගෙදර වැඩකාරයා,කොල්ලාගේ තාත්තා එහෙමත් නැති නම් කොල්ලගේ මාමා ඒත් නැති නම් කඩේක වැඩ කරන එකෙක් හරි කමක් නෑ.පුරුෂ ජෝකර් චරිතයක් නම් ඒකට පුරුෂ ගතියක් ගෑවෙන්නවත් බෑ..
ඔය වගේ මූලික චරිත හොයා ගත්තයින් පස්සේ තමා ඉතුරු චරිත හොයන්න ඕනා.කොල්ලගේ යාලුවා,කෙල්ලගේ යාලුවා චරිත දෙක කොහේ හරි පාක් එකකට ගිහින් අස්සක ඉන්න කපල් එකක් උස්සගෙන ආව නම් ගැලපෙනවා.මොකද කතාවේ අන්තිමට උන් දෙන්නත් ජෝඩු වෙන නිසා.
කතාවේ දුෂ්ඨයා විදිහට ගන්න එකාට තියන්න ඕන මූලික සුදුසුකම තමා මැරකම.නිතරම දුෂ්ඨයා බලන්න ඕන කෙල්ලගේ දේපල ටික ගන්න එක.
ඔය විදිහට චරිත තෝරගතයින් පස්සේ අල්ලපු ගෙදර,ඊට එහා ගෙදර සහ ඉස්සරහා ගෙවල් වලින් අනිත් පිරිස හොයා ගන්න පුලුවන්.ඔන්න දැන් අපි ටෙලියට ඕන ගොඩක් අය හොයාගෙන ඉවරයි.දැන් අපිට ඕන සල්ලි ටිකක් විතරයි.ඒක මාලයක් හරි කරාඹු දෙකක් හරි උකස් තියලා හොයාගන්න පුලුවන්.එහෙම බැරි නම් කෙලින්ම යන්න දුරකතන ජාල ආයතනයකට හරි බීම බෝතල් කොම්පැනි එකකට හරි.එතනින් ඔයාට ඕන අනුග්‍රහය හොයාගන්න අමාරුවක් වෙන්නේ නෑ.
මෙගා ටෙලිය 7.30 ටයිම් එකට හරි 8.30 ටයිම් එකට හරි දාගන්න පුලුවන් උනොත් ඔයා ගොඩ ගියා කියලා හිතා ගන්න.
දැන් ඉතින් ඔයාලා හැමෝමලට ඔයාලටම කියලා මෙගා ටෙලියක් හදා ගන්න පුලුවන්.තියන ඕනම ප්‍රශ්නයක් මගෙන් අහන්න.මේ පියවරවල් ඒ විදිහටම කරොත් ඔයාලට අචාර්‍ය්‍ය පට්ටමක් හරි දේශමාන්‍ය පට්ටමක් හරි දාගන්නත් පුලුවන්,...
ඉතින් ඔයාලජ ජය වේවා!!!!
මේ පාඩම ඔයාලට ගෙන ආපු මම
රත්ගමයා සර් (බී ඇස් සී ඉන් මෙගා ටෙලි ඩ්‍රාමා)