මෙගා පොලිස් යටවේ.

toiya

Well-known member
  • Jan 8, 2007
    13,176
    4,575
    113
    පොන්සි ආණ්ඩුව
    මෙගා පොලිස් යටවේ.

    මෙගා පොලිස් යටවේ.
    2016 ජනවාරි වෙනකල් කානුවල කුනු වත් සුද්ද නොකර
    2016 ජන 8න් පසු මෙගාපොලිස් සාදන අපූරු රට.
    පහුගිය ආණ්ඩු කාලෙ උනා නම් බලන්න තිබ්බා.
    තාම කියාවි මහින්ද ආණ්ඩුවේ වැරදි නිසයි යට උනේ කියලා.
    ඇට නැති දිවනේ.
    පිටකොටුවෙ ඇවිදින්න බෑ පේමන්ට් කාරයො කඩදාලා
    කාණු යට වෙලා උන්ගෙ සොපින් බෑග් වැටිලා
    ඔපිස් යන උන්ට සපත්තු කුට්ටම් 3,4ක් ගන්න වෙලා
    අර කව්ද කිව්වා වගේ කලියුග කාලෙ ඇවිල්ලා :lol::lol::lol::lol::lol::lol:
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,176
    4,575
    113
    පොන්සි ආණ්ඩුව

    තව ජනාධිපති මන්දිර , අග්‍රාමාත්‍ය නිල නිවාසවල් පාර්ලිමේන්තුව පැත්තට ගෙනියන්න ඉස්සෙල්ලා....කොලබ හා තදාසන්න නගරවල ගං වතුර ප්‍රශ්නය විසදලා හිටියොත් නරකද ?? , පාරිසරික සමුළුවලට ගිහිල්ල 'ශ්‍රීලංකාව ස්බාවික වයාසනවලට සාර්ථක ව මුහුණදෙන් රටක්' කියලා පරම්බැවට වැඩක් නැහැ ක්‍රියාවෙන් කරගන්න බැරුව.
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    අහිංසක මිනිස්සුන්ගේ මාන්ශේ උරා බීපු අහිංසක මිනිස්සු බල්ලෝ බළල්ලු වගේ මරා දාපු මිනීමරු කාලකන්නි මහින්දලාට ඔච්චර කඩේ යන්න එපා බන්.

    මහින්දලාගේ අමනුස්ස වැඩ අමතක ද ?මේවා මතකද. මහින්දගේ හා ගෝඨාබයගේ අමනුස්ස වැඩ. අහිංසක ළමයින් ගාතනය කළා. නිරායුධ වැසියන්ව අමු අමුවේ බල්ලෝ බළල්ලු ගානට මරලා දැම්මා.

    බටලන්දේ මරපු මිනිස්සු ගැනද බන් කියන්නේ?
     
    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    මෙගා පොලිස් යටවේ.
    2016 ජනවාරි වෙනකල් කානුවල කුනු වත් සුද්ද නොකර
    2016 ජන 8න් පසු මෙගාපොලිස් සාදන අපූරු රට.
    පහුගිය ආණ්ඩු කාලෙ උනා නම් බලන්න තිබ්බා.
    තාම කියාවි මහින්ද ආණ්ඩුවේ වැරදි නිසයි යට උනේ කියලා.
    ඇට නැති දිවනේ.
    පිටකොටුවෙ ඇවිදින්න බෑ පේමන්ට් කාරයො කඩදාලා
    කාණු යට වෙලා උන්ගෙ සොපින් බෑග් වැටිලා
    ඔපිස් යන උන්ට සපත්තු කුට්ටම් 3,4ක් ගන්න වෙලා
    අර කව්ද කිව්වා වගේ කලියුග කාලෙ ඇවිල්ලා :lol::lol::lol::lol::lol::lol:

    තව ජනාධිපති මන්දිර , අග්‍රාමාත්‍ය නිල නිවාසවල් පාර්ලිමේන්තුව පැත්තට ගෙනියන්න ඉස්සෙල්ලා....කොලබ හා තදාසන්න නගරවල ගං වතුර ප්‍රශ්නය විසදලා හිටියොත් නරකද ?? , පාරිසරික සමුළුවලට ගිහිල්ල 'ශ්‍රීලංකාව ස්බාවික වයාසනවලට සාර්ථක ව මුහුණදෙන් රටක්' කියලා පරම්බැවට වැඩක් නැහැ ක්‍රියාවෙන් කරගන්න බැරුව.

    වැඩක් නැහැ බොලව් මේවා කියදීල...
    මුන්ගෙ පාලනයේ යහ දැන් කාට කාටත් පේනවැයි ?
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,176
    4,575
    113
    පොන්සි ආණ්ඩුව
    අහිංසක මිනිස්සුන්ගේ මාන්ශේ උරා බීපු අහිංසක මිනිස්සු බල්ලෝ බළල්ලු වගේ මරා දාපු මිනීමරු කාලකන්නි මහින්දලාට ඔච්චර කඩේ යන්න එපා බන්.

    මහින්දලාගේ අමනුස්ස වැඩ අමතක ද ?මේවා මතකද. මහින්දගේ හා ගෝඨාබයගේ අමනුස්ස වැඩ. අහිංසක ළමයින් ගාතනය කළා. නිරායුධ වැසියන්ව අමු අමුවේ බල්ලෝ බළල්ලු ගානට මරලා දැම්මා.

    images
    jvp_14.JPG
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    Thajudeen haaruwa wage Sooriyakandath haarala ee minissunta saadaranayak karamuda :)
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    Toyya saha Anti BBS depattata bedila ranil marapuwa Mahinda marapuwa pennanawa :lol:

    Aththatama balapan Ranil paradila awurudu ganak hitiya, oya kiyana mini marum walata daduwam dunnada?

    Dan anith paththata balapan mahinda paradila awuruddak giya, porata chodana karana minimarum walata daduwam dunnada?
     
    • Like
    Reactions: wdisankalpa

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,364
    1
    4,065
    113
    Yes. This Colombo was never flooded during MR's regime! Where were you all this time. Deep sleep or just like Wimal , Gemba'pila , and the rest .Where were you all 2014 December when there were similar floods and people got killed.
    Who allowed unauthorized constructions in last decade that had resulted this position.
    This cannot prevent by cleaning the drains. Drain you brain first from misconceived facts!
    (I have not voted for MS! but truth should prevail)
     
    wdisankalpa

    Well-known member
  • Mar 20, 2008
    1,298
    94
    48
    Atakalampanna
    Toyya saha Anti BBS depattata bedila ranil marapuwa Mahinda marapuwa pennanawa :lol:

    Aththatama balapan Ranil paradila awurudu ganak hitiya, oya kiyana mini marum walata daduwam dunnada?

    Dan anith paththata balapan mahinda paradila awuruddak giya, porata chodana karana minimarum walata daduwam dunnada?

    ow ban un athal 1ke innawa me ponnayo denna maragannawa:lol::lol:
     
    • Like
    Reactions: Jack_Sparrow

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අහිංසක මිනිස්සුන්ගේ මාන්ශේ උරා බීපු අහිංසක මිනිස්සු බල්ලෝ බළල්ලු වගේ මරා දාපු මිනීමරු කාලකන්නි මහින්දලාට ඔච්චර කඩේ යන්න එපා බන්.

    මහින්දලාගේ අමනුස්ස වැඩ අමතක ද ?මේවා මතකද. මහින්දගේ හා ගෝඨාබයගේ අමනුස්ස වැඩ. අහිංසක ළමයින් ගාතනය කළා. නිරායුධ වැසියන්ව අමු අමුවේ බල්ලෝ බළල්ලු ගානට මරලා දැම්මා.

    උඔ හැම ත්රෙඩ් එකටම මේ වීඩියෝ එකම දාන එකෙන් තේරෙන්නෙ මහින්දගෙ දස අවුරැදු කාලය තුළ සිදුවු දේශපාලන ඝාතන ඉතාම අල්ප බව නේද? සන්සන්දනය කරල බලපන් යුන්පී ආණුඩු කාලයත් එක්ක....
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ශා. මහින්දගේ කාලේ කොළඹ යටවෙනකොට හිටපු නැති ටොයියා දැන් ලොරි ටෝක් දෙනවා. හික්ස්. කොළඹ ඉන්න උන් අවට ඉන්න උන් ඉස්සර ඉඳලම දන්නවා බන් පොඩි වැස්සටත් කොළඹ යට වෙනවා කියලා. කොයි ආණ්ඩුව ආවත් මුළු කොළඹම අප්ලිෆ්ට් කරන්න ඕනේ ඔය ගංවතුරෙන් මිදෙන්න. එහෙම කරන්න ලේසි නෑ. ඔය බෝක්කු කාණු සුද්ද කරා කියලා කොළඹ යට වෙන එක නවත්තන්න බෑ. අනේ උඹ දන්න කොළඹ යට විල්ල. රෙද්ද තමයි. :lol::lol:
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    ශා. මහින්දගේ කාලේ කොළඹ යටවෙනකොට හිටපු නැති ටොයියා දැන් ලොරි ටෝක් දෙනවා. හික්ස්. කොළඹ ඉන්න උන් අවට ඉන්න උන් ඉස්සර ඉඳලම දන්නවා බන් පොඩි වැස්සටත් කොළඹ යට වෙනවා කියලා. කොයි ආණ්ඩුව ආවත් මුළු කොළඹම අප්ලිෆ්ට් කරන්න ඕනේ ඔය ගංවතුරෙන් මිදෙන්න. එහෙම කරන්න ලේසි නෑ. ඔය බෝක්කු කාණු සුද්ද කරා කියලා කොළඹ යට වෙන එක නවත්තන්න බෑ. අනේ උඹ දන්න කොළඹ යට විල්ල. රෙද්ද තමයි. :lol::lol:

    පට්ට කතාව. ටොයියට රෙදි නැහැ.
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මෙන්න උඹ කියන විදියට මහින්ද කාණු සුද්ද කරන්නේ නැතුව 2010

    sri-lanka-parliament-flooded-nov-2010.jpg

    මේ මහින්ද කාණු සුද්ද කරන්නේ නැතුව 2012 කොළඹ

    flood_colombo.jpg

    මේ මහින්ද කාණු සුද්ද කරන්නේ නැතුව 2013

    Scope%206_columbo_primary_1200x757_1y.jpg

    මේ ප්‍රොජෙක්ට් වලට එහෙම මොකද බන් උනේ? 2012?

    Rs.1000 million for Colombo Flood Mitigation Project

    October 19, 2012 01:49 pm

    The Cabinet has decided to allocate Rs. 1,000 million to proceed with the special flood control work programme in Colombo, initiated by the Sri Lanka Land Reclamation and Development Corporation for the year 2012.

    The Colombo Metropolitan Region is highly vulnerable to the effects of floods and on the direction of the Ministry of Defence and Urban Development, the SLLR&DC has initiated several urgent short term measures to mitigate flood in and around Colombo.

    Water retention facilities around the Water’s Edge, Diyawanna Garden and at the lake at Sadaham Sevana of Gothami Road Colombo is to be widened with dredging and drainage improvement.

    These projects include cleaning of existing canal system, dredging of flood retention areas, creating water retention lakes and controlling haphazard filling of low lying lands etc.

    Medium Term flood mitigatory measures have also been identified and implementation of these measures will be carried out under the Metro Colombo Urban Development Project.

    The proposal was made by the President, in his capacity as the Minister of Defence and Urban Development.
    :lol::lol::lol::lol: