ශා. මහින්දගේ කාලේ කොළඹ යටවෙනකොට හිටපු නැති ටොයියා දැන් ලොරි ටෝක් දෙනවා. හික්ස්. කොළඹ ඉන්න උන් අවට ඉන්න උන් ඉස්සර ඉඳලම දන්නවා බන් පොඩි වැස්සටත් කොළඹ යට වෙනවා කියලා. කොයි ආණ්ඩුව ආවත් මුළු කොළඹම අප්ලිෆ්ට් කරන්න ඕනේ ඔය ගංවතුරෙන් මිදෙන්න. එහෙම කරන්න ලේසි නෑ. ඔය බෝක්කු කාණු සුද්ද කරා කියලා කොළඹ යට වෙන එක නවත්තන්න බෑ. අනේ උඹ දන්න කොළඹ යට විල්ල. රෙද්ද තමයි.![]()
මේ වගේ ධාරානිපාත වැස්සකට කොළඹ යටවෙනවා කියන එකනම් ඉතින් අරැමයක් නෙවෙයි .. ඒකට ආණ්ඩුව පළි නැහැ.. ඒත් බන් මහින්ද එනතොට තිබුණු කොළඹ නෙවෙයි මහින්ද යනකොට තිබුණෙ.
මිහිපිට අපායක් වෙලා තිබුණු කොළඹ ආසියාවෙ ලස්සනම නගරයක් කරල තමයි මහින්ද ගියෙ..
පාතාලය හින්ද බිස්නස් එකක්වත් කරගන්න බැරිව තිබුණු කොළඹ ශුද්ධ කරල අමුතුම පරිසරයක් ඇතිකරලල කොළඹ ගද නැතිකලා...
අද මොකද වෙලා තියෙන්නෙ... ආයෙමත් අර ආරජික පාරම්පරික කොළඹ ලක්ෂණ මතුවෙමින් තියෙනව නේද? මොකක්ද මේ ආණුඩුවේ නොහැකියාව... යහපාලනය කිය කිය නිවැරදි කරපු දේත් ආය පරණ තාලෙට ගන්න එකද?


