මෙගා පොලිස් යටවේ.

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ශා. මහින්දගේ කාලේ කොළඹ යටවෙනකොට හිටපු නැති ටොයියා දැන් ලොරි ටෝක් දෙනවා. හික්ස්. කොළඹ ඉන්න උන් අවට ඉන්න උන් ඉස්සර ඉඳලම දන්නවා බන් පොඩි වැස්සටත් කොළඹ යට වෙනවා කියලා. කොයි ආණ්ඩුව ආවත් මුළු කොළඹම අප්ලිෆ්ට් කරන්න ඕනේ ඔය ගංවතුරෙන් මිදෙන්න. එහෙම කරන්න ලේසි නෑ. ඔය බෝක්කු කාණු සුද්ද කරා කියලා කොළඹ යට වෙන එක නවත්තන්න බෑ. අනේ උඹ දන්න කොළඹ යට විල්ල. රෙද්ද තමයි. :lol::lol:

    මේ වගේ ධාරානිපාත වැස්සකට කොළඹ යටවෙනවා කියන එකනම් ඉතින් අරැමයක් නෙවෙයි .. ඒකට ආණ්ඩුව පළි නැහැ.. ඒත් බන් මහින්ද එනතොට තිබුණු කොළඹ නෙවෙයි මහින්ද යනකොට තිබුණෙ.

    මිහිපිට අපායක් වෙලා තිබුණු කොළඹ ආසියාවෙ ලස්සනම නගරයක් කරල තමයි මහින්ද ගියෙ..
    පාතාලය හින්ද බිස්නස් එකක්වත් කරගන්න බැරිව තිබුණු කොළඹ ශුද්ධ කරල අමුතුම පරිසරයක් ඇතිකරලල කොළඹ ගද නැතිකලා...
    අද මොකද වෙලා තියෙන්නෙ... ආයෙමත් අර ආරජික පාරම්පරික කොළඹ ලක්ෂණ මතුවෙමින් තියෙනව නේද? මොකක්ද මේ ආණුඩුවේ නොහැකියාව... යහපාලනය කිය කිය නිවැරදි කරපු දේත් ආය පරණ තාලෙට ගන්න එකද?
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව

    පට්ට කතාව. ටොයියට රෙදි නැහැ.

    ටොයියට පඩයක් හිර උනත් ඒකටත් පළි මේ ආණ්ඩුව. පුදුම ලෙඩෙක් බන්. ලෙඩ්ඩු දැක්කා හැබැයි මෙහෙම ලෙඩෙක් දැක්කමයි. :lol:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මේ වගේ ධාරානිපාත වැස්සකට කොළඹ යටවෙනවා කියන එකනම් ඉතින් අරැමයක් නෙවෙයි .. ඒකට ආණ්ඩුව පළි නැහැ.. ඒත් බන් මහින්ද එනතොට තිබුණු කොළඹ නෙවෙයි මහින්ද යනකොට තිබුණෙ.

    මිහිපිට අපායක් වෙලා තිබුණු කොළඹ ආසියාවෙ ලස්සනම නගරයක් කරල තමයි මහින්ද ගියෙ..
    පාතාලය හින්ද බිස්නස් එකක්වත් කරගන්න බැරිව තිබුණු කොළඹ ශුද්ධ කරල අමුතුම පරිසරයක් ඇතිකරලල කොළඹ ගද නැතිකලා...
    අද මොකද වෙලා තියෙන්නෙ... ආයෙමත් අර ආරජික පාරම්පරික කොළඹ ලක්ෂණ මතුවෙමින් තියෙනව නේද? මොකක්ද මේ ආණුඩුවේ නොහැකියාව... යහපාලනය කිය කිය නිවැරදි කරපු දේත් ආය පරණ තාලෙට ගන්න එකද?

    මොකක්ද උඹේ තර්කේ? මහින්ද ඉන්නකොට කොළඹ යට උනේ නැද්ද බන්? කොළඹ කැත වෙලා කියලා බොරු කියන්න එපා බන් කොළඹ ලස්සනට තියනවා එදා වගේම. කොහේ හරි මොනවා හරි අතපසු වීමකින් කුණු ටිකක් පාරේ තිබුනොත් උඹලා එකෙත් ෆොටෝ අරන් කලින් කොළඹ දැන් කොළඹ කියලා පෝස්ට් හදලා මිනිස්සු නොමග යවන්න එපා අර රංග ජයවර්ධන වගේ. රටට ආදරේ වෙයන් කව්රු හොඳ කරත් හොඳ කියපන්. අපේ නගරේ කැත කරගන්නේ අපිමයි.
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    මොකක්ද උඹේ තර්කේ? මහින්ද ඉන්නකොට කොළඹ යට උනේ නැද්ද බන්? කොළඹ කැත වෙලා කියලා බොරු කියන්න එපා බන් කොළඹ ලස්සනට තියනවා එදා වගේම. කොහේ හරි මොනවා හරි අතපසු වීමකින් කුණු ටිකක් පාරේ තිබුනොත් උඹලා එකෙත් ෆොටෝ අරන් කලින් කොළඹ දැන් කොළඹ කියලා පෝස්ට් හදලා මිනිස්සු නොමග යවන්න එපා අර රංග ජයවර්ධන වගේ. රටට ආදරේ වෙයන් කව්රු හොඳ කරත් හොඳ කියපන්. අපේ නගරේ කැත කරගන්නේ අපිමයි.

    eda kiuwe kawadda ban? mona aurudda da? :oo:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මොකක්ද උඹේ තර්කේ? මහින්ද ඉන්නකොට කොළඹ යට උනේ නැද්ද බන්? කොළඹ කැත වෙලා කියලා බොරු කියන්න එපා බන් කොළඹ ලස්සනට තියනවා එදා වගේම. කොහේ හරි මොනවා හරි අතපසු වීමකින් කුණු ටිකක් පාරේ තිබුනොත් උඹලා එකෙත් ෆොටෝ අරන් කලින් කොළඹ දැන් කොළඹ කියලා පෝස්ට් හදලා මිනිස්සු නොමග යවන්න එපා අර රංග ජයවර්ධන වගේ. රටට ආදරේ වෙයන් කව්රු හොඳ කරත් හොඳ කියපන්. අපේ නගරේ කැත කරගන්නේ අපිමයි.

    තර්කයක් නැ මචන්... ඒත් උඹ කුහක විදියට ඇත්ත හංගන්න එපා.... කොළඹ ලස්සන කරපු මල් පොච්චිවලින් පවා මහින්ද විරෝධින් පළිගත්ත කියල පොඩි එකා පවා දන්නවා... කොළඹ ලස්සන කරන්න කරපු දේවල් මේන්ටෙන් කරගන්න අද ආණුඩුවට හයියක් නැ.. ඒක තමයි ඇත්ත...
     
    RSmith

    Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    පොඩි සමානකමක් දැක්කා, අහම්බයක් වෙන්නත් ඇති.
    මේකයි, sure නැත්නම් ලින්ක් එකයි දෙකම බලන්නකෝ...

    7DL6nWP.jpg

    Link
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    තර්කයක් නැ මචන්... ඒත් උඹ කුහක විදියට ඇත්ත හංගන්න එපා.... කොළඹ ලස්සන කරපු මල් පොච්චිවලින් පවා මහින්ද විරෝධින් පළිගත්ත කියල පොඩි එකා පවා දන්නවා... කොළඹ ලස්සන කරන්න කරපු දේවල් මේන්ටෙන් කරගන්න අද ආණුඩුවට හයියක් නැ.. ඒක තමයි ඇත්ත...

    ඕක ඉතින් මෙහෙමනේ. උඹ මහින්ද සපෝටර්. මහින්ද කරන දේවල් විතරයි උඹට පේන්නේ. එහෙම මහින්දගේ මල් පෝච්චි අයින් කරා නං මහින්ද කරපු හැම දේම අයින් කරන්න ඕනේ. ඕක උඹලට වැරදි විදියට පේන නිසයි අවුල. ඒකට මට කරන්න දෙයක් නෑ මචන්. කොළඹ කොච්චර හොඳට මේ ආණ්ඩුව කරත් උඹලගේ හිතේ තියන කුහක කමට ඒවා පෙන්නේ නෑ. ඕකයි ඇත්ත.
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    පොඩි සමානකමක් දැක්කා, අහම්බයක් වෙන්නත් ඇති.
    මේකයි, sure නැත්නම් ලින්ක් එකයි දෙකම බලන්නකෝ...

    7DL6nWP.jpg

    Link

    ටොයියා කියන්නේ අමුම අමු කොපි පේස්ට් වහල්ලෙක්. :lol:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    උඔ හැම ත්රෙඩ් එකටම මේ වීඩියෝ එකම දාන එකෙන් තේරෙන්නෙ මහින්දගෙ දස අවුරැදු කාලය තුළ සිදුවු දේශපාලන ඝාතන ඉතාම අල්ප බව නේද? සන්සන්දනය කරල බලපන් යුන්පී ආණුඩු කාලයත් එක්ක....

    Mama MR ta sup karanne naha.. eth 80 ganan wala UNP anduwath ekka baladdi eeka adui :yes:

    UNP eeta wada kala kiyala, MR kaale aduwen hari karana ekath anumatha karanna baha..

    e wagema tamai dan tiyana anduwata MR lokuwata horakan kala kiyala podiyata horakan karannat baha... :)

    Mahinda Basil wa loku karala gama kaaganna eka weradiy wagema My3 sahodarayata SLT eke lokkek karapu ekat weradiy..
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඕක ඉතින් මෙහෙමනේ. උඹ මහින්ද සපෝටර්. මහින්ද කරන දේවල් විතරයි උඹට පේන්නේ. එහෙම මහින්දගේ මල් පෝච්චි අයින් කරා නං මහින්ද කරපු හැම දේම අයින් කරන්න ඕනේ. ඕක උඹලට වැරදි විදියට පේන නිසයි අවුල. ඒකට මට කරන්න දෙයක් නෑ මචන්. කොළඹ කොච්චර හොඳට මේ ආණ්ඩුව කරත් උඹලගේ හිතේ තියන කුහක කමට ඒවා පෙන්නේ නෑ. ඕකයි ඇත්ත.

    උඹ කියන එකෙත් ඇත්තක් ඇති.. මොකද මට ඇස් තියෙන හින්ද මට එහෙම පේනවා ඇති. මටනම් පේන්න කිසි දෙයක් මේ ආණ්ඩුව කොළඔට තාම කරල නැ... අනුන් හදල දීපු ගෙදරවත් පිරිසිදු කරගන්න බැරිකමක් වගේ දෙයක් නම් පේනවා..
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    උඹ කියන එකෙත් ඇත්තක් ඇති.. මොකද මට ඇස් තියෙන හින්ද මට එහෙම පේනවා ඇති. මටනම් පේන්න කිසි දෙයක් මේ ආණ්ඩුව කොළඔට තාම කරල නැ... අනුන් හදල දීපු ගෙදරවත් පිරිසිදු කරගන්න බැරිකමක් වගේ දෙයක් නම් පේනවා..

    ඒක මචන් ඔයාට පේන විදිය වෙන්න පුළුවන්. මට ඒකෙ කිසි අවුලක් පේන්නේ නෑ.
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඒක මචන් ඔයාට පේන විදිය වෙන්න පුළුවන්. මට ඒකෙ කිසි අවුලක් පේන්නේ නෑ.

    කන්නුන්ට පෙනුම දෙන්න බැ බන්...
    ඇස් වලින් බලමු (තිබේනම්)......
    තීරණය කරමු (ඔලුවෙන්)....
    රට ගැන හිතමු(හදවතින්)....
    දැට්ස් ඕල්
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    මේ මහින්ද කාණු සුද්ද කරන්නේ නැතුව 2013

    Scope%206_columbo_primary_1200x757_1y.jpg

    මේ ප්‍රොජෙක්ට් වලට එහෙම මොකද බන් උනේ? 2012?

    Rs.1000 million for Colombo Flood Mitigation Project

    October 19, 2012 01:49 pm

    The Cabinet has decided to allocate Rs. 1,000 million to proceed with the special flood control work programme in Colombo, initiated by the Sri Lanka Land Reclamation and Development Corporation for the year 2012.

    The Colombo Metropolitan Region is highly vulnerable to the effects of floods and on the direction of the Ministry of Defence and Urban Development, the SLLR&DC has initiated several urgent short term measures to mitigate flood in and around Colombo.

    Water retention facilities around the Water’s Edge, Diyawanna Garden and at the lake at Sadaham Sevana of Gothami Road Colombo is to be widened with dredging and drainage improvement.

    These projects include cleaning of existing canal system, dredging of flood retention areas, creating water retention lakes and controlling haphazard filling of low lying lands etc.

    Medium Term flood mitigatory measures have also been identified and implementation of these measures will be carried out under the Metro Colombo Urban Development Project.

    The proposal was made by the President, in his capacity as the Minister of Defence and Urban Development.
    [/B]
    :lol::lol::lol::lol:[/QUOTE][/SIZE]

    ඇයි බන් උඹ රෙදි නැතුව සිරාට කඩේ යන්නේ වැරදි දේට වැරදි කියන්න පුරුදු වෙයන්. උඹ ඔය අන්තිමට 2013 කියල දාල තියෙන එක ඇත්තටම 2011 නෙවැම්බර් එකක්.

    http://www.haveeru.com.mv/world/38892

    අනිත් එක ඔය කියන විදියට ප්‍රොජෙක්ට් එක පටන් ගත්තෙ 2012 නම් ඕක ඉවර වෙනකොට 2013 මැද වත් වෙන්න ඕන. 2013 - 2014 අතුලත ඔයවගේ දරුණුවට යට වෙලා තියෙනවද. ඒකාලේ මෝදර මට්ටක්කුලිය පැත්තෙ දවසට දෙපාරක්වත් ප්‍රදාන පාරවල් දෙපැත්තෙ කුණු අදිනව පාරවල් අතුගානව දැකල තියෙනව. අලුතෙන් දෙයක් කරන්න ඕන නෑ හදල තියෙන එකවත් හරියට නඩත්තු කරගන්න බැරි ඇයි.
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,399
    2
    3,262
    113
    Toyya saha Anti BBS depattata bedila ranil marapuwa Mahinda marapuwa pennanawa :lol:

    Aththatama balapan Ranil paradila awurudu ganak hitiya, oya kiyana mini marum walata daduwam dunnada?

    Dan anith paththata balapan mahinda paradila awuruddak giya, porata chodana karana minimarum walata daduwam dunnada?
    :lol::lol::lol::lol:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මේ මහින්ද කාණු සුද්ද කරන්නේ නැතුව 2013

    Scope%206_columbo_primary_1200x757_1y.jpg

    මේ ප්‍රොජෙක්ට් වලට එහෙම මොකද බන් උනේ? 2012?

    Rs.1000 million for Colombo Flood Mitigation Project

    October 19, 2012 01:49 pm

    The Cabinet has decided to allocate Rs. 1,000 million to proceed with the special flood control work programme in Colombo, initiated by the Sri Lanka Land Reclamation and Development Corporation for the year 2012.

    The Colombo Metropolitan Region is highly vulnerable to the effects of floods and on the direction of the Ministry of Defence and Urban Development, the SLLR&DC has initiated several urgent short term measures to mitigate flood in and around Colombo.

    Water retention facilities around the Water’s Edge, Diyawanna Garden and at the lake at Sadaham Sevana of Gothami Road Colombo is to be widened with dredging and drainage improvement.

    These projects include cleaning of existing canal system, dredging of flood retention areas, creating water retention lakes and controlling haphazard filling of low lying lands etc.

    Medium Term flood mitigatory measures have also been identified and implementation of these measures will be carried out under the Metro Colombo Urban Development Project.

    The proposal was made by the President, in his capacity as the Minister of Defence and Urban Development.
    [/B]
    :lol::lol::lol::lol:
    [/SIZE]

    ඇයි බන් උඹ රෙදි නැතුව සිරාට කඩේ යන්නේ වැරදි දේට වැරදි කියන්න පුරුදු වෙයන්. උඹ ඔය අන්තිමට 2013 කියල දාල තියෙන එක ඇත්තටම 2011 නෙවැම්බර් එකක්.

    http://www.haveeru.com.mv/world/38892

    අනිත් එක ඔය කියන විදියට ප්‍රොජෙක්ට් එක පටන් ගත්තෙ 2012 නම් ඕක ඉවර වෙනකොට 2013 මැද වත් වෙන්න ඕන. 2013 - 2014 අතුලත ඔයවගේ දරුණුවට යට වෙලා තියෙනවද. ඒකාලේ මෝදර මට්ටක්කුලිය පැත්තෙ දවසට දෙපාරක්වත් ප්‍රදාන පාරවල් දෙපැත්තෙ කුණු අදිනව පාරවල් අතුගානව දැකල තියෙනව. අලුතෙන් දෙයක් කරන්න ඕන නෑ හදල තියෙන එකවත් හරියට නඩත්තු කරගන්න බැරි ඇයි.[/QUOTE]

    රනිල්ගෙ බෙටිත් රසයි කියන බුවාලට ඕව කියල වැඩක් නැ බන්...