මෙගා ස්ටාර් වලිය ලයිව් අප්ඩේට්

-Nipuna1989-

Well-known member
  • Sep 3, 2009
    4,877
    585
    113
    MaTaRa
    ඇයි බන් මර්වින් පබාට මහ ගොන් කතාවක් කීවෙ.....කුක්කු කතාව.....මම පොඩි එකෙක් නම් පබාගෙන් කුක්කු බොනවා කියලා......ඒක වැඩිය නැගලා ගියෙ ණෑ.....

    පබා හෙනට බය වෙල හිටියෙ....LOLs
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,286
    4,414
    113
    ඇයි එන්නද
    ඇයි බන් මර්වින් පබාට මහ ගොන් කතාවක් කීවෙ.....කුක්කු කතාව.....මම පොඩි එකෙක් නම් පබාගෙන් කුක්කු බොනවා කියලා......ඒක වැඩිය නැගලා ගියෙ ණෑ.....

    පබා හෙනට බය වෙල හිටියෙ....LOLs

    ඔව් බං මෑන්ගේ කට හොද නැ
     

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    ඇයි බන් මර්වින් පබාට මහ ගොන් කතාවක් කීවෙ.....කුක්කු කතාව.....මම පොඩි එකෙක් නම් පබාගෙන් කුක්කු බොනවා කියලා......ඒක වැඩිය නැගලා ගියෙ ණෑ.....

    පබා හෙනට බය වෙල හිටියෙ....LOLs
    bayawenne nadda ban oka karala thiyena wada wala hatiyata.
    :lol::lol::lol::lol::P
     

    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    ඇයි බන් මර්වින් පබාට මහ ගොන් කතාවක් කීවෙ.....කුක්කු කතාව.....මම පොඩි එකෙක් නම් පබාගෙන් කුක්කු බොනවා කියලා......ඒක වැඩිය නැගලා ගියෙ ණෑ.....

    පබා හෙනට බය වෙල හිටියෙ....LOLs

    Pabata Pare behela yanna beri venava den.Kattiya Ho gaala passen ei Kukku bonna:P
     

    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    Ko ban migaraya thama nidida danne:rolleyes:
    Porage yaluvek hitiyalu neda show eka velave Okava kooddapanko monava hari ahaganna thava
     

    raknraj

    Member
    Feb 10, 2008
    530
    51
    0
    Negombo--- Sri Lanka
    ආන්න ස්වර්ණවාහිනී එවුන් ලන්කාවෙ එවුන්ත තරු පෙන්නුවා :P:P:P:rofl::rofl::rofl::rofl:
    :lol::lol::lol::lol::lol::lol::lol:
    සිරා කතාව බන්.LIVE @ 8 එකෙනුත් කිව්වනෙ ලංකාවටම තරු පෙන්නනවා කියල ඔය පෙන්නුවෙ තරු
    :lol::lol::lol::lol::lol::lol:
     

    amiya

    Well-known member
  • Nov 14, 2007
    4,937
    330
    83
    Achchige Redda Asse..(̅̅(̅_̅_̅()ڪے
    23svhno.jpg
    [/IMG]

    :D
     

    lkgamage

    Member
    Sep 26, 2006
    392
    104
    0
    Not found.
    හොරවාහිණියෙන් තාම කියන්නෙ අර ගල් මූසලය මෙගා ස්ටාර් උනා කියල ඇයි දන්නෙ නෑ facebbok fan page එක වහල තියෙන්නෙ
     

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    Live @ 12 anna shape eke lissala giya melo deyak kiwve na ha ha

    math balan hitiye... ungema TV eke event ekak unma report karapu wediya neda....:lol::lol:

    mona unath balapanko... Sirasa Superstar, Dancing Star, Kumariyo wala grand finale eken passe winner wa kochchara promote karada kiyala...

    mun ge mukuth ne.... Ko singing stars la,, eka change ekak wath me wage event ekaka wath ne... aduma gane final 12 ta wath 1ka change ekak ne group song ekakata wath... un balanna ewith wath ne...

    sirasa gena politically mona kiwwath un karana wede hariyata karanawa.. unge ewata ena un parada unath un udata gannawa...

    meke upeksha kepune last week eke.. ekath boruwa kale me finals walata genalla....

    dayasiri dakshaya ! ajith uthsaha wanthaya... ( ajith la benala wedak ne... u uta karanna puluwan hema dema kara. eka uge wedak)

    swarnawahini dena ganna one ewa nawattanna.. un gu kara... un sms kiyalath boruwa kale...

    swarnawahini kiyanne independent kiyagena... political influences idiriye rukadayak una channel ekak...

    unge news popular une eka Independent nisa nemei.. unge style eka documentary type reporting nisa... eka un witharai karanne...

    winner ta awards denawa ne... 2nd place gen interview ekak ne...

    okkoma nondi...

    un meka mula idanma kale.. sakkili widiyata.. wali awulala hits wedi kara... ekata genapenama gona un gatta... kiyanna deyak ne ne...

    meka mega star nemei comedy star ! :lol::lol: