මෙගා ස්ටාර් වලිය ලයිව් අප්ඩේට්

rauxz

Member
Aug 27, 2009
7,393
377
0
හිත ගිය තෑන......
Mekath anthimedi swarnavahiniye tawath unsuccessful reality program ekak wuna.
Me Buddhika kiyana manda buddhikayata kisima creativity ekak ne anun copy kirilla witharai puluwan.
karana hema progrm ekama cha wela tiyenne.
Issara Hema Nalin,Rosmand,H.D,Jackson la inna dawas wala kochchra hondata oya channel eka kalada.
News kiyawilla balapanko ara Harendra kiyana gona kavi kiyanne,rhyme wena words dada nikan pal heli godak kiyawan eka news kiyaweema kiyala mun hitagena inne.
Mun okenwath padamak igena gen denwath gon reality program kirilla stop kaloth hondai.

100% true...
 

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,716
    4,598
    113
    දැන් පෙන විදියට මෙගා බුවා වෙලා තියෙන්නෙ අපෙ අන්කල් මවින්
     

    udagama

    Member
    May 16, 2010
    520
    31
    0
    38
    ඔය අස්සෙ මර්වියා පබාගේ කුක්කු බොනවද දන්නෙ නෑ. බලපියව් පබා කොහේද කියලා :rofl:
    මෙමොන සින් එකක්ද? එහෙමත් කිවද?
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113

    Real Mega Star is this programme Dr. Mervin Silva!

    69037471.jpg



    :D:D:D:D:D


     

    dgvirajm

    Well-known member
  • May 8, 2009
    6,381
    462
    83
    සයිබර් අවකාශයේ
    අපේ මර්වින් ගොයියා පාර්ලිමේන්තුවෙදි හැමදාම පබාගෙන් කුක්කු බොනවා ඇති නේ????
    පබා පක්ෂ මාරු කලේ පාර්ලිමේන්තුවට කුක්කු supply කරන්ට වෙන්ඩ ඇති නේ???
    ඔය එලි වෙන්නෙ හොර මගුල් සේරම......

    :D :D :D ... ha ha patta kathawa...:D:D:D:D:D
     

    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka
    අප්පිරියයි.....

    මමනම් live programs බලන එක නවත්තල ගොඩාක් කල්.....

    එහෙමත් කියල දෙයක් බලන්න තියෙන්නෙ බොහොම කලාතුරකින් තමයි....

    එක්කො බලන් ඉද්දි මටම ලැජ්ජ හිතෙනව......නැත්තන් පට්ටම boring.....

    ලංකාවෙ රූපවාහිනී කලාවට මොනා වෙලාද මන්දා.....

    :(:(:(