මෙගා ස්ටාර් වලිය ලයිව් අප්ඩේට්

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,286
    4,414
    113
    ඇයි එන්නද
    ඉතින් කියපන්කෝ බන්:P

    මර්වියා දැන් වලි දා ගන්න යන්නේ නැහැ.. උට හුගක් සීන් අදිලානේ තියන්නේ..දයාසිරියා තමා ගේම ඉල්ලලා තියන්නේ මර්වියා ගෙන්.. ඕක plan කරලා කරපු වැඩක්... මම media වල වැඩ කරන නිසා තමා ඔවා දැන ගත්තේ....
     
    Last edited:

    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    මර්වියා දැන් වලි දා ගන්න යන්නේ නැහැ.. උට හුගක් සීන් අදිලානේ තියන්නේ.. ඕක plan කරලා කරපු වැඩක්... මම media වල වැඩ කරන නිසා තමා ඔවා දැන ගත්තේ..

    ඔන්න ඕක තමා දැන් කියන්න යන්නේ..
     

    kick ass

    Member
    May 22, 2010
    1,249
    56
    0
    ASS
    MEGA STAR SEASON 2
    sadaha obath dannmama sudanam wenna....guti bata deemata vishesa hakiyawaka ati aya sadaha pramukaththwaya denu labei.....
    :P:P:P:rolleyes::rolleyes::rolleyes:
    :lol::lol:
    :rofl:
    kukku bemata haki aya vinishsaya sadaha ganu labei
     

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    මර්වියා දැන් වලි දා ගන්න යන්නේ නැහැ.. උට හුගක් සීන් අදිලානේ තියන්නේ..දයාසිරියා තමා ගේම ඉල්ලලා තියන්නේ මර්වියා ගෙන්.. ඕක plan කරලා කරපු වැඩක්... මම media වල වැඩ කරන නිසා තමා ඔවා දැන ගත්තේ....

    oya swarnavahiniyeda :confused: