මෙගා ස්ටාර් හෙවත් කකුස්සි වල.....................
හිතූ පරිදිම වැසිකිලියක් විය...අවසානය කාගේ හෝ ඕනෑ කමකට අනුව සිදු වුනා දෝයි සිතේ..
අජිත් මෙගා ස්ටාර් විය..සුදුසු කම මොණර කොල මිටි විසිකිරීම හෝ දේශපාලනය විය හැක..
ස්වර්ණවාහිනිය ඇනගත් පලමු වතාව මෙය නොවේ..මීට පෙරත් ඇන ගත්තේය..
ආරම්භයේ සිටම වැඩ සටහනේ මාර්කට් එක උනේ ඇමති තුමාය...එතුමා මොන අසික්කිත කතාවක් කීවද ස්වර්ණවාහිනියට කිතිය..සැබැවින්ම මෙගා ස්ටාර් වැඩසටහනේ දක්ශයා වූයේ දයාසිරි ජයසේකර මන්ත්‍රී තුමා බව අවිවාදයෙන් පිලිගත යුතුමය..අනෙක් තරගකරුවන්,තරගකාරියන්ට බහුලව ලැබුනේ නර්තනයට,ඇග පෙන්වීමට ලැබුනු ඡන්දය..
රත්ගමයාට මතක ආකාරයට මීට පෙර ස්වර්නවාහිනිය ඇන ගත්තේ ජනාධිපතිවරණ සමයේදීය..සරත් ෆොන්සේකා මහතා සම්බන්ධ විවාදයක් රතු ඉර දේශපාලන වැඩ සටහන මගින් විකාශය කිරීමේදීය..එහිදී ද දයාසිරි ජයසේකර මහතා එක් පාර්ශවයක් විය..මහ රෑ ගෙවී යනතුරු විවාදය ආරම්භ නොවුනි...
සවර්ණවාහිනියට මේ ලෙඩ රෝග වැලදුනේ සිරස ජනප්‍රිය වීමත් සමගය...අලුත් දෙයක් කරනු වෙනුවට ඔවුන් කරේ සිරස කොපි කිරීමය..පලමුව මෙගා නාට්‍ය කොපි කලේය..ඉන් පසු සුපර් ස්ටාර් කොපි කලේය..ඩාන්සින් ස්ටාර් වෙනස් කර මෙගා ස්ටාර් ලෙස කොපි කරේය..දෙයක් කොපි කරාට වරදක් නැත..නමුත් මෙම නාලිකාවට කොපි කරන්නවත් හරියට බැරිය..
ප්‍රවෘත්ති විකාශයක් යනු රටේ ජාතික තොරතුරු වල වැදගත්ම අංගයකි..ලගදී සිට මේ නාලිකාවේ පුවත් වෙනුවට යන්නේ කෙටි නාට්‍යය..ලමා අපචාර,හොරකම් වැනි ක්‍රියා රසකර පුවත් විකාශය තුලට දමන්නේ විලි ලැජ්ජාවක් නොමැතිවය..
රටේ මිනිසුන්ට බස් ගාස්තු ඉහල ගියත් කමක් නැත..බඩු මිල ඉහල ගියත් කමක් නැත..සරත් හිරේ ගියත් කමක් නැත...ඒ කිසිවකින් හිතට දුකක් නැත..
නමුත් මර්වින් සිල්වා ,පබාට බැන්න විට,දයාසිරිට කට කැඩිච්ච කතාවක් කීව විට දුක සිතේ..අඩයි..වැලපෙයි..මේ මගේ රටය...මගේ රට මෙහෙමය...
රටට මෙහෙම කරන්නේ කුනුහරුප මාධ්‍යකාරයෝය...
කලුතර ගගේ පුංචි දරුවා පාවී යන වීඩියෝ දර්ශන පෙල ඔබට මතක ඇතැයි සිතමි...මේ මාධ්‍ය ආයතනය එය මාර්කට් කර තරම ඊටත් වඩා මතක ඇතැයි සිතමි..පොලිස් ප්‍රහාරයෙන් මුහුදේ ගිලී මිය ගිය පුද්ගලයා ඔබට මතක ඇතැයි සිතමි..ඊටත් වඩා මේ මාධ්‍ය ආයතනය එය මාර්කට් කල ආකාරය මතක ඇතැයි සිතමි...
මාධ්‍ය යනු රටක වටිනාම තොරතුරු ලබා ගන්නා ඒකකයයි...ඒව මේසේ පිස්සු කෙලින්නේ විට මහාජනතාව තණකොල කන තත්වයට දමා විය යුතුය..
අපේ මිනිසුන්ට මෙය මතක හිටින්නේ දවස් 14ක් පමනි...සිංහලයා එහෙමය..ඒ කිව්වේ වේලුපිල්ලේ ප්‍රභාකරන්ය...
රාජ්‍ය නාලිකා පිස්සු කෙලින විට අප වෙනත් නාලිකා කිහිපයක් ගැන් විස්වාස කලෙමු..ඒවාද පිස්සු කෙලින විට අප කා ගැන විශ්වාස කරන්නද...
කෙසේ හෝ අප ඉවසමු...තව දවසකින් මර්වින් සිල්වා ඇමතිතුමා කීවහොත් "මම අජිත්ට ගැහුවේ නෑ..අජිත්මයි මට ගහන්න කිවේ" කියා,අප එය පිලිගනිමු..ඒ මීට පෙරත් මෙවැනිම දේවල සිදුවී ඇති බැවිනි...
ඉදින් අපි සිනාසෙමු..අපට මොන ප්‍රශ්නද..මේ අපේ සිරි ලංකාවය...ඉදින් දෙන දෙයක් කා වෙන දෙයක් බලාගෙන සිටිමු..........