මෙච්චරයි අඩු - නව කැළණි පාලම 2

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    I'm not fan of government.
    bt this is a good move for heavy traffic problems.
    Meanwhile should concern more about Public transportation as well :)
     

    swasthika77

    Well-known member
  • Jul 26, 2007
    1,222
    71
    48
    Some where alone......
    ලංකාවේ කන්න නැති මිනිස්සු කොච්චර ඉනවද?. ඔය කෙහෙම්මල් නවත්තල අඩුමගානේ අඩු අදායම් ලැබී පවුල්වලට ආණ්ඩුවෙන් පරිප්පු කිලෝ 1 ක්, සීනි ග්‍රෑම් 500 ක්, හාල් කිලෝ 1ක් බෙදල දෙනවනම්. සජිත් ගේ අගේ තේරෙන්නේ මේ වෙලාවට තමයි:rolleyes:

    Nikan kana manasikathwaya....
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,103
    5,906
    113
    canada
    Nikan kana manasikathwaya....

    :yes::yes:මමත් අදහසට එකගයි. සජිත් ට රට දියුණු කිරීමේ වැඩපිළිවෙලක් ගැන කතා කරනෙන් නැහැ. ඒ ගැන දර්ශනයක් නැහැ. එත් සමහරු දියේ ගීලෙන වෙලාවට පිදුරු ගහෙත් එල්ලෙනවා වගේ මිනිහ පස්සේ යනවා
     
    Last edited:

    Donca

    Active member
  • Oct 13, 2013
    105
    55
    28
    :cool: ගසා කෑම් නැති ඕනා දෙයක් හොදා..... :D

    දැන් වෙන වැඩවල ගසා කෑම් නැත්තෙ මොන වඩේද? එහෙම කාලා හරි රට හැදෙනවනේ කියලා හිත හදා ගමු
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,103
    5,906
    113
    canada
    දැන් වෙන වැඩවල ගසා කෑම් නැත්තෙ මොන වඩේද? එහෙම කාලා හරි රට හැදෙනවනේ කියලා හිත හදා ගමු

    ලංකාවේ ආණ්ඩු කීයක් තිබුනද? මොන ආණ්ඩුව ආවත් ගසාකන එක අඩුවක් නැහැ. එදිරියට එන ආණ්ඩුත් එහෙමයි.
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,103
    5,906
    113
    canada
    [COLOR="DarkSlateGray"[SIZE="5"]]මෙකනම් හොඩඉ මචන්.......කොහොම හරි කමන්නැ ලන්කව ගොඩ යනවනම්....අපි රට ගිහින් දකින දෙවල් ලන්කවෙත් වෙනවනම් හොදයි...

    Oක්කොටම කලින් අපෙ මිනිස්සුන්ව හදන්න ඔනේ මචන්ල..අපි තාම හදිලා නැ.අත්මාර්තකාමි පුදුම විඩිහට.පාරේ යද්දි පෙනවනේ එක..අනික නිකන් කන්ඩ බලන් ඉන්නෙ..

    මන් නිකන් කන්ඩ බලන් ඉන්නෙ කිඋවෙ අත් දැකීමෙන්.හෙතුව අපෙ ගමේ අඩු අදායම් කට්ටියට අන්ඩුවෙන් සුවයන් රැකිය කරන්ඩ කැමති අයව හොඩද්දි එකෙක් නැ.හැබැයි නිකන් දෙන තහඩු ගන්ඩ පොර කරව...එහෙම උන් ඉන්න රටක් මෙක..ඉතින් අපි කොහොම දියුනු වේයිද?

    (දේශපාලනය ගාව ගන්නනම් එපා[/SIZE])[/COLOR]

    :yes::yes:අපේ ගමේ එක යුද්දයි ඕවට. එක එක ලිස්ට් අවා ඉස්සර. මිනිස්සු දේශපාලුවන්ට පන උනත් දෙන්නේ මේවා නිසා.