මෙච්චර අඩුවට මුන් internet දෙන්නෙ කොහොමද?🤔

vinura kithmal

Well-known member
  • Oct 19, 2014
    11,498
    3,497
    113
    සිංහලේ
    Oke daily 1GB da
    Nathan 30GB ma denawada ??
    Daily 1GB nam eeta passe 1mbps FUP da ??

    එහෙම නැහැ මචන්. 3GB+ Download කරා ඊයෙ .😎
    Ah ehenam 30GB iwara wenakan denawa athi neda
    Poddak balapanko usage eka
    Slefcare app eke pennawa ne
    ------ Post added on Jul 14, 2023 at 8:27 AM
     

    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,177
    6,688
    113
    කොහෙ හරි කනත්තක
    මෙන්න මේක තමයි අවුල මමත් දන්නා විදිහට
    හපෝ ඔව් බන් දවසට 1GB දෙන්නෙ. ඒකයි අවුල. නැත්තන් අවුලක් නෑ ශේප්. 1GB සුටුස් ගාල ඉවර වෙනව.
     

    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    Oke daily 1GB da
    Nathan 30GB ma denawada ??
    Daily 1GB nam eeta passe 1mbps FUP da ??

    Hutch වල ඔහොම තියෙන්නේ:yes: ෆොන් එකට නම් මේක තමයි හොදම පැකේජ් එක. Outgoing free නිසා. Dialog HBB තමයි තාම Home network එක මගේ.🙂👍
     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,498
    3,497
    113
    සිංහලේ
    Hutch වල ඔහොම තියෙන්නේ:yes: ෆොන් එකට නම් මේක තමයි හොදම පැකේජ් එක. Outgoing free නිසා. Dialog HBB තමයි තාම Home network එක මගේ.🙂👍
    Ah ela mchn
    Mata netflix walata thamai bn data godak yanne
    Gedara ta ena podi un netflix, youtube daagannawa
    Hutch 100GB max 10 days tiyaaganna puluwan wei mata :(
    Mata onee ena podi kariyonta netflix yanna 1mbps wage slow ekakui
    Mata social media ful speed utilized karannai ( i don't have time to watch netflix)
    Dialog netflix addon ekata youtube nathi nisa thamai awula :(
    Hutch 888 eka daily 1GB panna ta passe 1mbps da ??
    Youtube, insta full speed da ??
    Ehema una nam eka thamai mata hariyanne
    Me pakkunta saadarana gaanata unlimited denna ba ne :(