මෙච්චර අඩුවට මුන් internet දෙන්නෙ කොහොමද?🤔

pradeeplk1025

Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    Ah ela mchn
    Mata netflix walata thamai bn data godak yanne
    Gedara ta ena podi un netflix, youtube daagannawa
    Hutch 100GB max 10 days tiyaaganna puluwan wei mata :(
    Mata onee ena podi kariyonta netflix yanna 1mbps wage slow ekakui
    Mata social media ful speed utilized karannai ( i don't have time to watch netflix)
    Dialog netflix addon ekata youtube nathi nisa thamai awula :(
    Hutch 888 eka daily 1GB panna ta passe 1mbps da ??
    Youtube, insta full speed da ??
    Ehema una nam eka thamai mata hariyanne
    Me pakkunta saadarana gaanata unlimited denna ba ne :(
    Netflix ගත්තෙ කොහෙන්ද මචන්? කීයක් වුනාද? මටත් ගන්න හිතයි. කීප දෙනෙක්සෙට් වෙලා ගන්න එක ලාබද?

    කොහෙද?
    Hutch බං දැන් සෑහෙන කල් ඉඳලා තියෙන්නෙ. පුදුමයි දන්නෙ නැති අය ඉන්නවා කියද්දි ඕක ගැන

    ඒ මොකේද මචන්?
    හච් bro
     
    • Like
    Reactions: rumesh.fbi

    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    Ah ela mchn
    Mata netflix walata thamai bn data godak yanne
    Gedara ta ena podi un netflix, youtube daagannawa
    Hutch 100GB max 10 days tiyaaganna puluwan wei mata :(
    Mata onee ena podi kariyonta netflix yanna 1mbps wage slow ekakui
    Mata social media ful speed utilized karannai ( i don't have time to watch netflix)
    Dialog netflix addon ekata youtube nathi nisa thamai awula :(
    Hutch 888 eka daily 1GB panna ta passe 1mbps da ??
    Youtube, insta full speed da ??
    Ehema una nam eka thamai mata hariyanne
    Me pakkunta saadarana gaanata unlimited denna ba ne :(
    ඉතින් උබ Bandwidth limit කරේ නැත්ද LAN network එකේ? 😕
     
    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,931
    2,664
    113
    Netflix ගත්තෙ කොහෙන්ද මචන්? කීයක් වුනාද? මටත් ගන්න හිතයි. කීප දෙනෙක්සෙට් වෙලා ගන්න එක ලාබද?

    Hutch බං දැන් සෑහෙන කල් ඉඳලා තියෙන්නෙ. පුදුමයි දන්නෙ නැති අය ඉන්නවා කියද්දි ඕක ගැන

    හච් bro
    ahh signal nane ban
     
    • Sad
    Reactions: pradeeplk1025