මෙච්චර අමාරු රටේ

Walter Hartwell White

Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    බලය කියන්නේ කවුරුත් ආස දෙයක්, අනුන් කොන්ට්‍රෝල් කරන්න එහෙම හැම මනුස්සයම කැමතියි, බලවත් නම් බෙනිෆිට් ගොඩක් තියෙනවා.

    මේක ඉස්සර කතාවක්. ඇමෙරිකානු නිදහස් සටනෙන් පසුව කාලෙක ඇමරිකන් චිත්‍ර ශිල්පියෙක් ගියා තුන්වැනි ජෝජ් රජතුමාගේ චිත්‍රයක් අඳින්න. රජතුමා ඇමරිකන් චිත්‍ර ශිල්පියාගෙන් ඇහුව ජෝජ් වොෂින්ටන් ගැන. ඉතින් චිත්‍ර ශිල්පියා පැහැදිළි කළා ධුර කාල දෙකකින් පස්සේ ජනාධිපති වොෂින්ටන් තමන්ගේ ගොවිපොළට ගිහින් විශ්‍රාමික දිවියක් ගත කරනවා කියල. එතකොට රජතුමා කිව්වා ඒ ඇත්තටම ශ්‍රේෂ්ඨ මනුස්සයෙක් කියල. යාවජීව ජනාධිපති වුවත් වෙන්න ඉඩ තියෙද්දී ජෝජ් වොෂින්ටන් වෙනත් අයෙක්ට අවස්තාව දීල අයින් වුනා. ලන්ඩන් නගරයේ ට්‍රඵල්ගා චතුරශ්‍රයේ ජෝජ් වොෂින්ටන් ප්‍රතිමාවක් තියෙනවා. ශ්‍රේෂ්ඨ මිනිස්සුන්ට ගරු කරනවා හතුරෙක් වුනත්. අපේ රටේ තියෙන අඩුවත් ශ්‍රේෂ්ඨ මිනිස්සු හිඟ පහත් පෙලේ දේශපාලනය. සහ පහත් පෙලේ එවුන්ට බලය ලැබෙන්න ප්‍රධානම හේතුව බහුතරයක් මිනිස්සුන්ගේ පොට්ට පොල් බූරු කම . රට හැදෙන්න නම් මිනිස්සු හැදිලා ඉන්න ඕන
     
    • Like
    Reactions: topkollek

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,779
    113
    පෘථිවිය
    ඉපදුන රට දාල යන්න කියන්න තෝ කවුද පොන්නයො ... වැරදි දෙයක් නම් විවේචනය කරන්න ඕන එකෙක්ට අයිතියක් තියෙනව ...

    අනික හිතුන හිතුන වෙලාවට රට දාල වෙන රටවල් වලට යන්න අපි ඉන්නෙ ඇමරිකාවෙද ... තොපි වගේ ගූ පොන්නයො ඉන්නකන් හොර වේස පාලකයොන්ට හොදයි
    ලොන්ත පොල් කිවුවලු.

    මල්ලිට නැගල

    ස ටද චන්දෙ දුන්නේ?
    එහෙම නැත්නම් ඔයා කුරුණෑගලද? මයින් බුවා ටද දුන්නේ?

    එහෙම නැත්නම් හම්බන්තොට පෑඩ් සජියටද?
     

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,520
    6,373
    113
    ලොන්ත පොල් කිවුවලු.

    මල්ලිට නැගල

    ස ටද චන්දෙ දුන්නේ?
    එහෙම නැත්නම් ඔයා කුරුණෑගලද? මයින් බුවා ටද දුන්නේ?

    එහෙම නැත්නම් හම්බන්තොට පෑඩ් සජියටද?
    චන්දෙ දුන්න ලබ්බක් නෙමෙයිනෙ බන් කිව්වෙ ... රට දාල යන එක හැමෝටම කරන්න පුලුවන් එකක්ද ...
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,779
    113
    පෘථිවිය
    චන්දෙ දුන්න ලබ්බක් නෙමෙයිනෙ බන් කිව්වෙ ... රට දාල යන එක හැමෝටම කරන්න පුලුවන් එකක්ද ...
    පුළුවන් බන්
    එකට තමයි රෙෆුජි කියන වීසා එක තියෙන්නේ
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,370
    113
    Kaduwela
    පුළුවන් බන්
    එකට තමයි රෙෆුජි කියන වීසා එක තියෙන්නේ
    හලෝ @2osama කොහොමද කාලෙකින් නේ? රෙෆුජී වීසා ඕනි නම් @nicjosh83 අමතන්න.
    කොටි ඩයස්පෝරා ලව්වා වීසා අරන් දෙනවා මූ.
     

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,830
    643
    113
    මූලිකම හේතුව තමයි මුදලයි බලයයි තියෙන එකාට මේ රටේ පකීර් වගේ ඉන්න පුලුවන්. උන්ට ඉහලින් කවුරැත් නෑ. සාමාන්‍ය මිනිහට විතරක් තියෙන පෝලිම් නෑ. සල්ලි ටිකක් වියදම් කරලා ඕනම දෙයක් කොර ගන්න පුලුවන්. පාරක ගියත් මිනිස්සු කාණුවට බැහැලා හරි ඉට දෙනවා. කොටින්නම කිවුවොත් ජීවිතේ කරන කියන දේවල සීමාවක් නෑ. නම ඇහුනත් ඒකටත් ගරැ කරනවා. නම ඇහුනත් ඒකටත් ගරැ කරනවා. අනික ඒ වගේ එකෙක් මිනිහෙක්ගේ ගෙදරටකට එන එකත් ඒ මිනිහට ආඩම්බරයක් කියලා බලවතා දන්නවා. ගෙදරකට ආවොත් ඒ ගෙදර එකා වට පිටාවේ උන් හරි උජාරැවෙන් ඌ ගැන කතා කරන්නේ... ඕවා වෙන රටකින් ගන්න පුලුවන්ද?. නමුත් පිට රටකට ගියොත් ඔය කියන සැලකිලි එකක්වත් නෑ. මොන මට්ටමෙන් ඒ රටට ගියත් එහිදී ඒකා දෙවෙන පුරවැසියෙක් විදිහට තමයි ගනන් ගන්නේ. සල්ලි තිබ්බා කියලා නීතියෙන් ගැලවිලා යන්න බැහැ. උන් පාරේ යන කොට අනිත් උන් වාහන කාණුවට දාලා ඉඩ දෙන්නේ නැහැ. පෝලින් කඩාගෙන යන්න බැහැ. තැනකට ගියා කියලා විශේෂ වරප්‍රසාද සැලකිලි නෑ. රටේ පවතින තත්ත්වය බොහෝවිට හැමෝටම එකයි.

    ඉතිං එහෙනන් එහේ ගිහින් සාමාන්‍ය විදිහට ජීවත් වෙනවද නැත්තන් මෙහේ ඉදන් මහේෂාක්‍ය විදිහට ජීවත් වෙනවාද?