මෙච්චර ක්‍රිස්තියන් එවුන් රිංගුවේ කොහොම&

slcricket

Member
Feb 20, 2008
168
13
0

මෙච්චර ක්‍රිස්තියන් එවුන් ක්‍රිකට් ටීම් එකට රිංගුවේ කොහොමද?ටීම් එකේ 70%ක් විතර ඉන්නේ ක්‍රිස්තියන් ක්‍රීඩකයො. ඇහුවොත් කියන්නේ උන් දක්ෂයො ඒක නිසා දැම්මා කියලා.හරින් ප්‍රනාන්දුත් ඒකම කීවා.නමුත් මුන් පරදින විදිහට මුන් දක්ෂකම් නිසා ආපු එවුන් නම් වෙන්න බෑ.අන්ත පරාජයන් .පිට පිට පරාජයන්.නෝන්ඩි විදිහට .ආගම මොකක් උනත් කමක් නෑ අඩුම ගානේ දිනන්න පුලුවන්නම්.:nerd:මේ පරදින පැරදිල්ලෙන් පේන්නේ දක්ෂකම් නොසලලා කවුරු හරි ආගමික පිස්සෙක් හෝ ආගමික පිස්සන් පිරිසක් නිසා ටීම් එකට ප්ලෙයර්ස්ලා දානවා වගේ.මේ ආගමික පිස්සො එක්ක වාද විවාද කරලා වැඩක් නෑ.උන් දන්නක්‍රිකට් එකක් නෑ. උන්ව පැත්තට අයින් කරලා ආගමික උන්මත්තකය්න් නොවන අයව දාන්න කාලේ හරි.අඩුම ගානේ අරවින්දලා,කලුවිතාරන,වාස්ල වගේ අයවත් දැම්මනම් ඒත් කමක් නෑ.අරවින්දලා,වාස්ලා,කලූලා අවේ දක්ෂ කම් නිසා ආගමික පිස්සු පූසන් නිසා නෙවෙයි.
 
Last edited:

aneasarayana

Well-known member
  • Oct 13, 2013
    4,010
    3,837
    113

    උඹ දැක්කේ නැද්ද කිරියේ thread එකක් දාලා තිබ්බා "born again " කියලා ආගමක් ගැන . ඕක ක්‍රිස්තියානි එවුන්ගේ සීන් එකක් .ඒකනේ 4-6 50 100 ගහලා ලකුණු ගානට වඩා කුරුස ලකුණු කරන්නේ .
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    picture.php
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,099
    10,678
    113
    මෙච්චර ක්‍රිස්තියන් එවුන් ක්‍රිකට් ටීම් එකට රිංගුවේ කොහොමද?ටීම් එකේ 70%ක් විතර ඉන්නේ ක්‍රිස්තියන් ක්‍රීඩකයො. ඇහුවොත් කියන්නේ උන් දක්ෂයො ඒක නිසා දැම්මා කියලා.හරින් ප්‍රනාන්දුත් ඒකම කීවා.නමුත් මුන් පරදින විදිහට මුන් දක්ෂකම් නිසා ආපු එවුන් නම් වෙන්න බෑ.අන්ත පරාජයන් .පිට පිට පරාජයන්.නෝන්ඩි විදිහට .ආගම මොකක් උනත් කමක් නෑ අඩුම ගානේ දිනන්න පුලුවන්නම්.:nerd:මේ පරදින පැරදිල්ලෙන් පේන්නේ දක්ෂකම් නොසලලා කවුරු හරි ආගමික පිස්සෙක් හෝ ආගමික පිස්සන් පිරිසක් නිසා ටීම් එකට ප්ලෙයර්ස්ලා දානවා වගේ.මේ ආගමික පිස්සො එක්ක වාද විවාද කරලා වැඩක් නෑ.උන් දන්නක්‍රිකට් එකක් නෑ. උන්ව පැත්තට අයින් කරලා ආගමික උන්මත්තකය්න් නොවන අයව දාන්න කාලේ හරි.අඩුම ගානේ අරවින්දලා,කලුවිතාරන,වාස්ල වගේ අයවත් දැම්මනම් ඒත් කමක් නෑ.අරවින්දලා,වාස්ලා,කලූලා අවේ දක්ෂ කම් නිසා ආගමික පිස්සු පූසන් නිසා නෙවෙයි.

    ඉතින් බන් ක්‍රිකට් බෝර්ඩ් එකේ සබාපති වෙලා හිටපු තිලංග සුමතිපලලා ගේ සුමතිපල පවුලනේ සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය ප්‍රධානින් සහ එහි මුලිකත්වය ගෙන කටයුතු කරන්නේ , වර්තමානයේ සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති ජගත් සුමතිපාල මහතා
     
    Last edited:

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    වාස් කතෝලික, මුත්තයියා හින්දු, ධර්මසේන බෞද්ධ..... උන් ලංකාවට මොන ආගමක ජාතියක වුණත් ආඩම්බරයක්... දැන් ඉන්න සුකන්නලා මොක්කුන්ද....? උන් රටට ආදරේ නෑ කි‍්‍රකට්වලට ආදරේ නෑ.... බියර් එකක් ගහලා සෙල්ෆියක් ගහලා ටුවර් එකක් ගිහිල්ල පුංචි වෙලාවක් තිබ්බොත් විතරක් පොඩි කි‍්‍රකට් අතක් ගහනවා.... කැච් එකක් එන කොට ඒක මගේ මං ගන්නම් කියන්න කට ඇරගන්න බෑ..... දෙන්නා විකට් දෙකේ ඉන්නේ නැන්දම්මයි ලේලියි වගේ තරහෙන්... ඉතිං රනවුට් වෙනවා... බෝලෙට නැමෙන්නේ නෑ.... :(
     
    • Like
    Reactions: rusiyanuwa

    rusiyanuwa

    Active member
  • උඹ දැක්කේ නැද්ද කිරියේ thread එකක් දාලා තිබ්බා "born again " කියලා ආගමක් ගැන . ඕක ක්‍රිස්තියානි එවුන්ගේ සීන් එකක් .ඒකනේ 4-6 50 100 ගහලා ලකුණු ගානට වඩා කුරුස ලකුණු කරන්නේ .

    :yes::yes::yes:
     
    rusiyanuwa

    Active member
  • වාස් කතෝලික, මුත්තයියා හින්දු, ධර්මසේන බෞද්ධ..... උන් ලංකාවට මොන ආගමක ජාතියක වුණත් ආඩම්බරයක්... දැන් ඉන්න සුකන්නලා මොක්කුන්ද....? උන් රටට ආදරේ නෑ කි‍්‍රකට්වලට ආදරේ නෑ.... බියර් එකක් ගහලා සෙල්ෆියක් ගහලා ටුවර් එකක් ගිහිල්ල පුංචි වෙලාවක් තිබ්බොත් විතරක් පොඩි කි‍්‍රකට් අතක් ගහනවා.... කැච් එකක් එන කොට ඒක මගේ මං ගන්නම් කියන්න කට ඇරගන්න බෑ..... දෙන්නා විකට් දෙකේ ඉන්නේ නැන්දම්මයි ලේලියි වගේ තරහෙන්... ඉතිං රනවුට් වෙනවා... බෝලෙට නැමෙන්නේ නෑ.... :(

    :yes::yes::yes:
     
    • Like
    Reactions: Pathfinder_A2Z

    slcricket

    Member
    Feb 20, 2008
    168
    13
    0
    උඹ දැක්කේ නැද්ද කිරියේ thread එකක් දාලා තිබ්බා "born again " කියලා ආගමක් ගැන . ඕක ක්‍රිස්තියානි එවුන්ගේ සීන් එකක් .ඒකනේ 4-6 50 100 ගහලා ලකුණු ගානට වඩා කුරුස ලකුණු කරන්නේ .

    ආගම ප්‍රචාරය සඳහා ක්‍රිකට් යොදා ගන්න බවක් විතරයි පේන්නේ.ක්‍රිකටස්ර්ලට සුර,කුරුස,පිරිත් නූල් බැදගෙන ක්‍රීඩා කරන එක තහනම් කරන්න ඕන.ක්‍රීඩාංගනය තුල ආගමික වතාවත් කරන එකත් තහනම් කරන්න ඕන.අනිත් එක අපිට ලැජ්ජයි.අපි මෝඩයන් විදිහට ලෝකය තුල වැරදි අදහසක් ගොඩ නැගෙනවා.උන්ට ක්‍රිකට් ටීම් එකට එන්න, කෝචින් කරන්න,රටවලට යන්න,හොටල් බිල් ගෙවන්න සහ මැච් වලට වියදම් කරන්නේ ජේසු නෙවෙයිනේ.ලංකාවේ රජයේ සල්ලි.ඒක නිසා මේක අගම් වලට ප්‍රචාරක මාධ්‍යයක් නොමිලේ දෙන්නේ ඇයි.
     
    Born again ekak christian ayata naha.ekko svargayata yanava, ehema nathnam apayata yanava.
     
    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    ආගම ප්‍රචාරය සඳහා ක්‍රිකට් යොදා ගන්න බවක් විතරයි පේන්නේ.ක්‍රිකටස්ර්ලට සුර,කුරුස,පිරිත් නූල් බැදගෙන ක්‍රීඩා කරන එක තහනම් කරන්න ඕන.ක්‍රීඩාංගනය තුල ආගමික වතාවත් කරන එකත් තහනම් කරන්න ඕන.අනිත් එක අපිට ලැජ්ජයි.අපි මෝඩයන් විදිහට ලෝකය තුල වැරදි අදහසක් ගොඩ නැගෙනවා.උන්ට ක්‍රිකට් ටීම් එකට එන්න, කෝචින් කරන්න,රටවලට යන්න,හොටල් බිල් ගෙවන්න සහ මැච් වලට වියදම් කරන්නේ ජේසු නෙවෙයිනේ.ලංකාවේ රජයේ සල්ලි.ඒක නිසා මේක අගම් වලට ප්‍රචාරක මාධ්‍යයක් නොමිලේ දෙන්නේ ඇයි.
    :lol::lol::lol::lol::lol:

    ඔය යුසර් නේම් එක වෙනස් කරපන්.. උබ ක්‍රිකට් ගැන මෙලෝ දෙයක් දන්නේ නැහැ..

    slcricket

    Member
    Feb 20, 2008
    168
    13
    0
    :lol::lol::lol::lol::lol:

    ඔය යුසර් නේම් එක වෙනස් කරපන්.. උබ ක්‍රිකට් ගැන මෙලෝ දෙයක් දන්නේ නැහැ..

    ක්‍රිකට් කියන්නේ පෞද්ගලික කොම්පැනි එකක් නෙවෙයි.ඒක ක්‍රීඩා අමත්‍යංශය යටතේ පාලනය වෙන රජයේ ආයතනයක්.ක්‍රිකට් වලට ශෙයාර් හෝල්ඩර්ස්ලා නෑ.අඩුම ගානේ බිල්ඩින් එක පවා ආන්ඩුවේ.උඹ කියන්නේ තිලංග සුමතිපාලගේ පෞද්ගලික බූදලෙන් හදලා උගේ බුකී සල්ලි වලින් දුවන එකක් කියලද? ඔව් එහෙමත් හිතෙනවා මට උනත්
     
    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    ක්‍රිකට් කියන්නේ පෞද්ගලික කොම්පැනි එකක් නෙවෙයි.ඒක ක්‍රීඩා අමත්‍යංශය යටතේ පාලනය වෙන රජයේ ආයතනයක්.ක්‍රිකට් වලට ශෙයාර් හෝල්ඩර්ස්ලා නෑ.අඩුම ගානේ බිල්ඩින් එක පවා ආන්ඩුවේ.උඹ කියන්නේ තිලංග සුමතිපාලගේ පෞද්ගලික බූදලෙන් හදලා උගේ බුකී සල්ලි වලින් දුවන එකක් කියලද? ඔව් එහෙමත් හිතෙනවා මට උනත්
    උබ ස්පෝට්ස් ෆයිනන්ෂල් ගැන දන්නේ නැහැ බන්. SLCC එකෙන් ආණ්ඩුවට සල්ලි දෙනවා බන් බදු හැටියට.. උබ කියන එකේ අනිත් පැත්ත වෙන්නේ.. බ්රෝද්කාස්ටින් ස්පොන්සර් වලින්, ටීම් ප්ලේයස්ලගේ බිද විනින් වලින්. තෑගි මුදල් වලින්.. මේවලින් තමා SLCC එක ෆන්ඩ් වෙන්නේ.. ආණ්ඩුවෙන් සල්ලි දෙන්නේ නැහැ.. අවුරුද්දකට විදේශ විනිමය කොටි ගානක ගෙනාවා ලංකාවට SLCC එක. ICC එකත් ෆන්ඩ් කරනවා..
     
    හරි ඒත් ආන්ඩුවම තමයි.ස්පොන්සල්ර් නිකන් දෙන්නේ නෑ.දෙන්නේ එයාලගේ ප්‍රචාරය සඳහා.ලංකාවේ ක්‍රිකට් පූර්න අයිතිය තියෙන්නේ රජයට.ක්‍රිකට් බ්‍රෝඩ් කාස්ට් කරපු සල්ලි මොන සල්ලි උනත් ආන්ඩුවට එන සල්ලි.මේක රජයට අයිති ස්වාධීන ආයතනයක්.ඒකනේ බෝඩ් එක විසිරුවා හැරියම ක්‍රීඩා අමත්‍යංශය තාවකාලික බෝඩ් එකක් දාන්නේ.ක්‍රීඩා වලට එන සල්ලි ක්‍රිකට් ආයතනය හම්බ කරාට ඒව අයිති කාරයන්ට ගෙවල් වලට ගෙනියන්න බෑ.ඒකනේ එකෙක් කෝටී 90ක් පිටරට එකවුන්ට් එකකට දාලා අත් අඩංගුවට ගත්තේ.
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,155
    4,023
    113
    aagama hinda aragena neweyi, eth team ekata gaddi danata inna aya recommend karana ayata coach ge salakillak thiyanawa. yaluwo wage ekata inna kattiya ne coach and team. ekayi. ithin christian ekekge christian yaluwek ganne aagama hinda neweyi yalukama hinda.

    lankawe hama thanama ehemayi.
    issara arjuna iddi ananda nalanda deke kollo thamayi issarahin hitiye. (habayi un talented. yalukama witharak neweyi)
    army, navy, airforce gaddith iskole balapanawa. danna aya dannawa.
     
    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    හරි ඒත් ආන්ඩුවම තමයි.ස්පොන්සල්ර් නිකන් දෙන්නේ නෑ.දෙන්නේ එයාලගේ ප්‍රචාරය සඳහා.ලංකාවේ ක්‍රිකට් පූර්න අයිතිය තියෙන්නේ රජයට.ක්‍රිකට් බ්‍රෝඩ් කාස්ට් කරපු සල්ලි මොන සල්ලි උනත් ආන්ඩුවට එන සල්ලි.මේක රජයට අයිති ස්වාධීන ආයතනයක්.ඒකනේ බෝඩ් එක විසිරුවා හැරියම ක්‍රීඩා අමත්‍යංශය තාවකාලික බෝඩ් එකක් දාන්නේ.ක්‍රීඩා වලට එන සල්ලි ක්‍රිකට් ආයතනය හම්බ කරාට ඒව අයිති කාරයන්ට ගෙවල් වලට ගෙනියන්න බෑ.ඒකනේ එකෙක් කෝටී 90ක් පිටරට එකවුන්ට් එකකට දාලා අත් අඩංගුවට ගත්තේ.
    Oh boy... :no::no::no::no:
     
    slcricket

    Member
    Feb 20, 2008
    168
    13
    0
    උබ ස්පෝට්ස් ෆයිනන්ෂල් ගැන දන්නේ නැහැ බන්. SLCC එකෙන් ආණ්ඩුවට සල්ලි දෙනවා බන් බදු හැටියට.. උබ කියන එකේ අනිත් පැත්ත වෙන්නේ.. බ්රෝද්කාස්ටින් ස්පොන්සර් වලින්, ටීම් ප්ලේයස්ලගේ බිද විනින් වලින්. තෑගි මුදල් වලින්.. මේවලින් තමා SLCC එක ෆන්ඩ් වෙන්නේ.. ආණ්ඩුවෙන් සල්ලි දෙන්නේ නැහැ.. අවුරුද්දකට විදේශ විනිමය කොටි ගානක ගෙනාවා ලංකාවට SLCC එක. ICC එකත් ෆන්ඩ් කරනවා..

    Sri Lanka Cricket (SLC) was first registered with the Ministry of Sports on 30 June 1975 as a national sports body. Initially named Board of Cricket for Sri Lanka (BCCSL), it was renamed Sri Lanka Cricket in 2003. The SLC is thus the apex national body for the administration and development of cricket in Sri Lanka, including management of the Sri Lanka national cricket team.

    National body kiyanne anduvata ayithi evata