මෙච්චර කාලෙකට බලපු හොඳම Horror movie එක මෙන්න.. 😍

PoweruseR

Well-known member
  • Oct 12, 2011
    10,975
    8,751
    113
    In Your Heart
    ඉස්සර Evil Dead ආවේ DVD එකක්.. ( මට මතක විදියට ) . ගෙවල් ගාව ෆැමිලි එකක් රට ඉදල ඇවිල්ල උන් ගෙනල්ල තිබුනා.අපි එහෙ ගිහින් බැලුවා. ගූ ගියා සින්හලයෝ.සතියක් විතර රෑට එලියට බැස්සෙ නෑ.
    Nope VHS awe.. eta passe VCD ..

    Mama terminator,Titanic baluwe VHS rent ekata genalla

    VHS Player thibbeth tika denatai a kaale.
     
    • Love
    Reactions: Nidarshana_k