මෙච්චර කුඩා කරන්නෙ කොහොමද බං?

AnuradhaRa

Well-known member
  • https://time.com/collection/best-inventions-2022/6228819/ibm-two-nanometer-chip/#:~:text=The Smallest Chip Ever&text=IBM's 2-nanometer (nm,no bigger than your fingernail.

    පරමාණුවක ඇවරේජ් සයිස් එක නැනෝමීටර් 0.2 ක් විතර කියනව
    2nm Transistors
    පරමාණු පහේ ට්‍රාන්සිස්ටර්ස්ලු :shocked:

    එතකොට ඉන්ටෙල් 13 14 Gen යන්නෙ 7nm නේද


    best-inventions-2022-nanosheet.jpg
     
    Last edited: