මෙච්චර ඩොලර්...

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,167
    1
    100,959
    113
    34
    Kalutara
    රුපියල් දීලා ඩොලර් අරන් ද? ඉතිං වියදම් කරන්න ඕනි රුපියල් වලින්නේ වැඩක් නෑනේ.
    නෑ නෑ මෙව්වා දීලා රුපියල් ගත්තා.
     
    • Like
    Reactions: B.Chat

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,167
    1
    100,959
    113
    34
    Kalutara
    Me welave dollar maru karana eka moda wedak neda.
    $ තියාගන්න බෑනෙ අකවුන්ට් වල. තියාගෙන රුපියල් වලට මාරු කලත් හම්බෙන්නෙ පාඩු ගනන්නෙ. ඒක නිසා තේරුමක් නෑ ඩොලර් බැංකුවෙ දාන එක.
     
    • Like
    Reactions: B.Chat and vipulavs

    WizGizmo

    Well-known member
  • Dec 11, 2017
    1,669
    2,697
    113
    Hidden
    සල්ලි හදිස්සියකට මාරු කරානම් කමක් නෑ. නැත්නම් මේ වෙලාවේ $$$ මාරුකරපු එක නම් මෝඩ වැඩක් :rolleyes:
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,167
    1
    100,959
    113
    34
    Kalutara
    How did you get dollar notes?
    මගේ නෙමෙයි බන්. නැවක කැප්ටන් කෙනෙක්ගෙ.

    moda gonek oba. hambantota thiyanava 265 dena place. high way giyath padu na
    සිරාවට? හරියට නොදැන යන්න බෑනෙ.
    ------ Post added on Dec 6, 2021 at 6:57 PM
     
    • Like
    Reactions: B.Chat

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,402
    3,777
    113
    Colombo
    Math maru kala ban 😐

    72D2838F-DB13-4CC0-BE0C-DFF4452082E3.jpeg
     

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,402
    3,777
    113
    Colombo
    salli kolayak athagapu kalayak mathaka na.
    serama electronic neh 😃😃
    අරූ ලක්ශ 17ක ඩොලර් මාරු කලා. සමහර කොල වල ස්ටෑම්ප් එකක් තියෙනව ඒවට ගෙවන ගාන අඩු වෙනව කිව්ව.
    ow mageth parana dollars kola tibola 222 rate eka watune, unge baila da manda ban
     
    • Sad
    Reactions: Heshan Daminda