ලංකාවෙ ප්රයිවට් එක්ස්චේන්ජ් වලින් මෙච්චර ඩොලර් මාරු කරද්දි කොහෙද බැංකු වලට ඩොලර්. 
මගේ නෙමෙයි..
මගේ නෙමෙයි..
නෑ නෑ මෙව්වා දීලා රුපියල් ගත්තා.රුපියල් දීලා ඩොලර් අරන් ද? ඉතිං වියදම් කරන්න ඕනි රුපියල් වලින්නේ වැඩක් නෑනේ.
ප්රසන්න එක්ස්චේන්ජ්, 239යි.kohenda maru kale, keeyak hambunada dollar 1kata, mn lagath thyenwa maru karaganna
ඇයි උබ කබ්රාල් ද අඩන්නේ ??ලංකාවෙ ප්රයිවට් එක්ස්චේන්ජ් වලින් මෙච්චර ඩොලර් මාරු කරද්දි කොහෙද බැංකු වලට ඩොලර්.![]()
$ තියාගන්න බෑනෙ අකවුන්ට් වල. තියාගෙන රුපියල් වලට මාරු කලත් හම්බෙන්නෙ පාඩු ගනන්නෙ. ඒක නිසා තේරුමක් නෑ ඩොලර් බැංකුවෙ දාන එක.Me welave dollar maru karana eka moda wedak neda.

මගේ නෙමෙයි බන්. නැවක කැප්ටන් කෙනෙක්ගෙ.How did you get dollar notes?
සිරාවට? හරියට නොදැන යන්න බෑනෙ.moda gonek oba. hambantota thiyanava 265 dena place. high way giyath padu na
අඩෝ ලංකාවෙ සල්ලි කොල වගේ ගනකම නෑනෙ. පට්ටම තුනී.
methana 5000k tynawa. 3500 maru kala lankawe viyadam walata ban.අඩෝ ලංකාවෙ සල්ලි කොල වගේ ගනකම නෑනෙ. පට්ටම තුනී.
අරූ ලක්ශ 17ක ඩොලර් මාරු කලා. සමහර කොල වල ස්ටෑම්ප් එකක් තියෙනව ඒවට ගෙවන ගාන අඩු වෙනව කිව්ව.methana 5000k tynawa. 3500 maru kala lankawe viyadam walata ban.
serama electronic nehsalli kolayak athagapu kalayak mathaka na.
ow mageth parana dollars kola tibola 222 rate eka watune, unge baila da manda banඅරූ ලක්ශ 17ක ඩොලර් මාරු කලා. සමහර කොල වල ස්ටෑම්ප් එකක් තියෙනව ඒවට ගෙවන ගාන අඩු වෙනව කිව්ව.