සමලිංගික උනුයි නපුංසකයොයි කියන්නේ දෙජාතියක් බං. උඹ නොදන්නව උනාට සුද්ද ඕක ලංකාව අල්ලගත්ත කාලෙ පනතක් ගෙනල්ලා තහනං කලේ. ඒකාලෙත් තිබිල තියනවා. සමලිංගිකත්වය කියන්නේ වැරදිකාම සේවනයට ලැබෙන එක කර්මවිපාකයක්. එළකිරියේ අච්චරකට ගැහුවා... මෙච්චරකට ගැහුවා කියල පාරම්බාන වැරදිකාමසේවනයෙ යෙද්දිච්චි උන්ට අප්කමින් භව වල ලැාබන කර්මවිපාකයක්..
බලපං ඒකෙත් හැටි.... වැරදිකාම සේවනය වැඩි වෙනවා.... සමලිංගිකයො වැඩිවෙනවා