මෙට්‍රෝ බස් පෙරළිය යාපනය සහ නුවරටත්!🔴

Draco Malfoy

Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    90 ගණන් වල ලොකු ගෝසාවක් තිබ්බ unp උන් පෞද්ගලීකරණය කළා කියල ඩිපෝ වනසල දැම්ම කියල. ඒ කාලේ චන්ද්‍රිකා ආණ්ඩුව ඇවිල්ල ලොකු ගෝසාවක් කරලා ලංකාවේම හදන බස් විතරක් ලංගමට ගන්න තීරණේ කළා. එතකොට රවී වෙත්තසිංහ (වේහැර ඩිපෝව ගත්ත අය) සහ කොතලාවල සමාගම් දෙකට ටෙන්ඩර් එක ලැබුන. වෙත්තසින්හලාට ලටෙක් බස් 400ක්, කොතලාවලට කලම්බු රයිඩර් බස් 100ක් වගේ මට මතක. ඔය වෙත්තසිංහ හදපු බස් වලින් යම් ප්‍රමාණයක් තනි දොර AC බස් විදියට හදල දුර ගමන් සඳහා සුඛෝපභෝගී බස් සේවාවක් පටන් ගත්ත. මාත් මේවයේ ගිහින් තියෙනවා. ඉස්සර ගාල්ල කොළඹ නුවර කොළඹ වගේ තමයි AC බස් තිබ්බේ. පොඩි ජපන් බස්. සුඛෝපභෝගී බස් කියල සාමාන්‍ය පාරේම ගියපු බස්. ටිකට් එක ගණන් වැඩි. නෝමල් ටිකට් එක වගේ දෙගුණයක්. ආණ්ඩුවේ AC බස් ටිකත් මහා ගෝසාවක් කරලා සර්විස් එක පටන් ගත්ත. මුලින් ගියේ දුර ගමන්වලට විතරයි. මිනිස්සුත් සතුටෙන් බාර ගත්ත. එත් බන් අවුරුදු 5න අර බස් අබලන් වෙලා සර්විස් එක ඉබෙම නැවතිලා ගියා. මන් දන්නේ නැහැ මෙට්‍රෝ කියන ආණ්ඩුවේ කොම්පැනිය කොහොම වැඩේ කරයිද කියල. එත් මට සහතිකයි ඕකත් ආණ්ඩුවේ සල්ලි කන තව එක සුදු අලියෙක් වෙන්න පුළුවන් කියල. උඹලගේ තර්ක අනුව ඒවා ලාබ ලබන්න ඕන නැහැ.
    na machan. I meant apita majority ekata afford karanna puluwan price ekata profit karana gaman ma oka karanna puluwan nam that's the absolute perfect solution.
    but ehema bari nam e loss wena amount eka witharak gov eken denna puluwan.
    habai ekata CTB eka maintain karan yanan one na. gov eka bus business eke inna one na. private large company (bus cluster) ekakin karala for specific ticket price, eita passe e amount eka madi nam e loss eka witharak gov eka denawa e company ekata.
    owata widi thiyenawa bn wena ratawala karala. we don't have to reinvent the wheel.

    anith eka bn mama hithanne education, healthcare & public transport walata gov eken fund kalata kamak na for a certain limit. but anith ewath loss making karanne nathuwa. example, government eken sathosa, sri lankans, sugar corporation, bcc wage melo rahak nathi labbawa karanne nathuwa (at least PPP gihin) e salli arawata dala total expenditure eka same thiyaganna puluwan kiyalai.
     
    • Like
    Reactions: Inigo Montoya

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,539
    8,759
    113
    දැනට දුවන රූට් දෙකේ මිනිස්සු පිරෙන්න ඉන්නවනේ ඔෆිස් වෙලාවට එහෙම.
    නිකන් එක්කන් ගිහින් නෙවෙයිනේ, නොර්මල් බස් ගානට වැඩිය දීල, හිටගෙනත් ගොඩක් වෙලාවට යනවනේ. ඒ කියන්නේ මිනිස්සුන්ට මෙහෙම සර්විස් එකක් ඔනිකම තිබිලා තියෙනවා..

    122/178 රූට් වල ඕනි තරම් කටු කාල තියෙනවනේ මාත්.. කොච්චර ලෝඩ් වෙලා හිටියත් ගාට ගාට යන්නේ, හෝල්ට් වල ඔහේ නවත්තන් ඉන්නවා. වැඩට යනකොට තම්බිලා, දාඩිය ගෙන යන්නේ..

    2014 වගේ කාලේ මහින්දලාගේ ආණ්ඩුවෙනුත් මේවගේ වැඩක් කරා, බස් 10ක් වගේ ගෙනත්, එවෙත් පට්ට සෙනගක් හිටිය, හැබැයි අවුරුද්දක්වත් දිව්වේ නෑ.. හැබැයි මුන් අත අරින්නේ නැතුව ගේම දෙනවා..

    අදටත් CTB, Private බස් දෙකක් අවොත් මමනම් CTB එකට නගින්නේ, සෙනග හිටියා, නොහිටියා, ඉක්මනට ඕනි තැනට යන්න පුළුවන් නිසා.
     

    Mugen

    Well-known member
  • Apr 18, 2013
    780
    891
    93
    හරි යන්නේ නැහැ බන්, ටිකට් මිල දරන්න පුළුවන් සල්ලි තියෙන උන්ට විතරයි. මේ රටේ ඉස්සර බෙන්ස් බස්, ජපන් බස් තිබිලා ලේලන්ඩ් බස් වලට සෙට්ල් වුනේ නිකම් නෙවේ. එක මේ රටේ මිනිස්සුන්ට සේවා සපයල ලාබයක් උපයන්න පුළුවන්කම නිසා. ඔය බස් නඩත්තු කරගෙන පවත්වාගෙන යන්න මිල අධික ටිකට් විකුනන්න වෙනවා. ඒවායින් සාමාන්‍ය මනුස්සයෙක්ට සතපහක වැඩක් නැහැ.
    ඔය විදියටම තමයි හයිවේ එකට බස් දානකොට කිව්වේ. ඔය ගණන් ගෙවල කව්ද යන්නේ ඇහුවා. දැන් පේනවානේ මොකද වෙලා තියෙන්නේ කියල.
     

    Mugen

    Well-known member
  • Apr 18, 2013
    780
    891
    93
    Issara panadura Ratnapura a/c bus diwwa. Passe newathuna padui kiyala.
    Mewa ehetat demmot Patta,
    Hebei itin nikan Rosa a/c bus loss una eke, metro kohoma loss weida.
    Metro බස් ගේන්නේ දුර දුවන්න නෙවේ. නගරේ ඇතුලේ පොඩි දුරවල් දුවන්න. දුර දුවන්න හොඳ බස් දැන් ඕන තරම් තියෙනවා Private ඒවා
     
    • Like
    Reactions: Draco Malfoy

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,907
    2,507
    113
    colombo
    ඔය විදියටම තමයි හයිවේ එකට බස් දානකොට කිව්වේ. ඔය ගණන් ගෙවල කව්ද යන්නේ ඇහුවා. දැන් පේනවානේ මොකද වෙලා තියෙන්නේ කියල.
    ඔව් බන් හයිවේ බස් එකේ යන්න පුළුවන් ගමනක් නම් වාහනේ යන්නෙම නෑ බස් එකේ නින්දක් දාගෙන යනව.
    මෙට්‍රො බස් එකක් නිසා වෙනදට වාහනේ වැඩට යන එවුන් 10 ක්‌ වාහන ගෙදර දාල අවොත් කොච්චර දෙයක්ද
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,921
    6,578
    113
    ගග අද්දර
    Metro බස් ගේන්නේ දුර දුවන්න නෙවේ. නගරේ ඇතුලේ පොඩි දුරවල් දුවන්න. දුර දුවන්න හොඳ බස් දැන් ඕන තරම් තියෙනවා Private ඒවා
    Ow ekat aetta. Ewa genne dura duwanna nemeine. Ngc type eke ewane dura duwanne.
     
    • Like
    Reactions: Draco Malfoy

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,539
    8,759
    113
    යාපනේ කෛස් වෙතත් පානදුරේ ට නම් එනවලු
    යාපනේ පානදුරේට ආවවත්ද
    පානදුරේට මේ මාසේ අන්තිම වගේ පටන් ගනී..
    නුවර, යාපනේ, ගාල්ල පටන් ගන්න බස් 50ක් ගෙන්න කැබිනට් අනුමැතිය විතරයි හම්බ උනේ.. සමහරවිට මේ අවුරුදේ දෙසැම්බර් වගේ පටන් ගනී.
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,224
    13,972
    113
    35
    Spain
    ඔය විදියටම තමයි හයිවේ එකට බස් දානකොට කිව්වේ. ඔය ගණන් ගෙවල කව්ද යන්නේ ඇහුවා. දැන් පේනවානේ මොකද වෙලා තියෙන්නේ කියල.
    ඒවා ප්‍රයිවෙට් බස්. උන්ට වියදම් අඩුයි, ලාබ තියෙනවා. එත් මන් දන්නා විදියට උන්ට ලැබෙන්නෙත් දවසට එක ගමනක් විතරයි. ඉස්සර ලංගමට නිකම් ලැබුණු චෝගම් බස් දිව්වෙත් හයිවේ තමයි. එන්ජිමට අත තියෙන්නේ නැතිව කිලෝමීටර ලක්ෂ 10 දුවල බස් එක අබලන් වුනාම අයින් කරා. අලුතෙන් බස් දැම්මේ නැහැ.
     
    • Like
    Reactions: Mugen

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,396
    113
    කෑගල්ල
    :yes: බස් වලින්ම ගොඩ යන්න හදන්නේ..

    බදු sms එකේ බස් වලට කීයක් ගිහින්ද කියලා එවයි නේද? මේ එකතු කරන සොච්චම් බද්දෙන් (රජයට වෙන ආදායම් නෑනේ) ඕවා maintain කරද්දි මරුවට තියෙයි..
    සිරාවට අපි.මැරීගෙන tax ගෙවනවා, මුන් මේ වැඩකට නැති මගුල් නඩත්තු කරනවා. වෙලාවට අරුන් සුපිරියට පාරවල් හදලා තිබ්බේ, මේ මගුල් කරන්නේ නැතිව. ඒවා මුළු රටේම මිනිස්සු ප්‍රතිලාභ ලබනවා මේ හුත්තවල් වලින් කීදෙනාද වැඩක් ගන්නේ. ඔවා නඩත්තු කරන්නේ අපේ බදූ සල්ලි වලින්
     
    • Like
    Reactions: supun_sg

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,093
    19,643
    113
    Miami
    හරි යන්නේ නැහැ බන්, ටිකට් මිල දරන්න පුළුවන් සල්ලි තියෙන උන්ට විතරයි. මේ රටේ ඉස්සර බෙන්ස් බස්, ජපන් බස් තිබිලා ලේලන්ඩ් බස් වලට සෙට්ල් වුනේ නිකම් නෙවේ. එක මේ රටේ මිනිස්සුන්ට සේවා සපයල ලාබයක් උපයන්න පුළුවන්කම නිසා. ඔය බස් නඩත්තු කරගෙන පවත්වාගෙන යන්න මිල අධික ටිකට් විකුනන්න වෙනවා. ඒවායින් සාමාන්‍ය මනුස්සයෙක්ට සතපහක වැඩක් නැහැ.
    උඹ දන්නේ නැහැ බන්, ඔය උඹල බනින බස් ගැමුණු ම දවසක කියුවා මිනිස්සු ස්කූටර් ගන්නේ ආසාවට නෙවෙයි, ගමන් පහසුවට නෙවෙයි බස් ටිකට් මිල වැඩි නිසා කියල. ලංකාවේ දවසකට ස්කූටර් දාස් ගණනින් විකිනෙන්නේ මිනිස්සු වාහනේකට ආස නිසා නෙවෙයි. උන්ට රස්සාවට යන්න ළමයි පාසලට ගෙනියන්න ලැබ මාර්ගයක් විදියට.
    අඩු ආදායම් ලාභී හිඟන හැත්ත ගොඩ දාන්නම ගියොත් නම් කවදාවත් කිසිම වෙනසක් කරන්න වෙන්නෙ නැහැ. ඇතිහැකි එකා වාහනයක් පාරට දාන්නෙ ලොරි බාග වල තෙරපීගෙන පුට්බෝඩ් එකේ එල්ලීගෙන නාකින්ගෙ වලු කරේ තියාගෙන යන්න තියෙන අකැමැත්ත නිසා. එහෙම එකාට පාඩුවෙ මාලබෙන් නැගලා කොටුවෙන් බහින්න ඔප්ෂන් එකක් තියෙනවා නම් උන් ඒකට යනවා. පාරට එකතු වෙන තව වාහනයක් අඩු වෙනවා. අන්න ඒකයි මේකෙන් වෙන්න ඕනේ. හිඟන ජනතාව ලොරි චැසි වල ගියාවේ, යන්න පුළුවන් එකා මෙට්‍රෝ බස් වල යයි. ගැමුනු පකයගේ කුඩු කාර IRC වේසිගෙ පුතාලා නිසා තමා මිනිස්සු ස්කූටර් ගන්නේ.
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,224
    13,972
    113
    35
    Spain
    අඩු ආදායම් ලාභී හිඟන හැත්ත ගොඩ දාන්නම ගියොත් නම් කවදාවත් කිසිම වෙනසක් කරන්න වෙන්නෙ නැහැ. ඇතිහැකි එකා වාහනයක් පාරට දාන්නෙ ලොරි බාග වල තෙරපීගෙන පුට්බෝඩ් එකේ එල්ලීගෙන නාකින්ගෙ වලු කරේ තියාගෙන යන්න තියෙන අකැමැත්ත නිසා. එහෙම එකාට පාඩුවෙ මාලබෙන් නැගලා කොටුවෙන් බහින්න ඔප්ෂන් එකක් තියෙනවා නම් උන් ඒකට යනවා. පාරට එකතු වෙන තව වාහනයක් අඩු වෙනවා. අන්න ඒකයි මේකෙන් වෙන්න ඕනේ. හිඟන ජනතාව ලොරි චැසි වල ගියාවේ, යන්න පුළුවන් එකා මෙට්‍රෝ බස් වල යයි. ගැමුනු පකයගේ කුඩු කාර IRC වේසිගෙ පුතාලා නිසා තමා මිනිස්සු ස්කූටර් ගන්නේ.
    කොළඹ ටවුන් එකේ කඩ සාප්පු, ෆැක්ටරි, තොග කඩ මේවයේ වැඩ කරන්න සල්ලි තියෙන කොල්ලෝ කෙල්ලෝ එන්නේ නැහැ බන්. සල්ලි තියෙන උන් තමන්ගේ වාහනේ යනවා.
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,093
    19,643
    113
    Miami
    සල්ලි තියෙන උන් තමන්ගේ වාහනේ යනවා.
    අන්න උන්ව තමා මේ සර්විස් එකෙන් ටාගට් කරන්නේ. සහ ඔෆිස් වල වැඩ කරන සෙට් එක. එක මිනිහෙක් අරන් යන්න දොර හතරේ කාර් එකක් පාරට එකතු වෙන එක අවම කිරීමයි වෙන්න ඕනේ.
     

    babur.leter

    Member
    Jan 2, 2024
    13
    10
    3
    Metro Bus - ආණ්ඩුවේ සල්ලි සහ විදේශ ආධාර. මේවා cover කරන්න ඕනේ කියල එකක් නැනේ. තෙල් වලටයි පඩි වලටයි ගියපු ගැන අදායමෙන් අඩු කරලා ලාබයි කියල කියයි.

    Private Bus - Bus එකේ වටිනාකම වගේ අසන්න වශයෙන් 100% tax ගෙවල ගන්නේ ගන්න වෙන්නේ ලීසිං එකකුත් දාල. Private Bus වලට route permits ගන්න ඕනේ - සාමාන්‍යයෙන් bus එක වගේම ගානක් යනවා permit එකට. මේවා cover කරන්න quality එක අඩු කරන්න වෙනවා.

    Fixed pricing - ලෝකේ තියෙන හොදම bus එක ගෙනත් පාරට දැම්මත් ඒ bus එකේ ticket එකයි 63 ඩෑෂ් rosa ලඩියේ ticket එකයි එක ගණන්. ඉතිං හොද bus පාරට දාන්න බෑ.

    අව්රුද්දකින් පස්සේ එන Finace Report එක බලල කතා කරමු
     
    • Like
    Reactions: itguy77