😍
B Bitter Truth Well-known member Dec 19, 2015 24,188 46,967 113 Jul 30, 2026 #1 Reactions: supun_sg, Inigo Montoya, dinu09 and 2 others
Maui_15 Well-known member Jan 13, 2018 5,223 9,120 113 Jul 30, 2026 #2 බයියෝ කියන්නේ ජෙප්පන්ගේ බස් කියලා Reactions: Bitter Truth
B Bitter Truth Well-known member Dec 19, 2015 24,188 46,967 113 Jul 30, 2026 #3 Maui_15 said: බයියෝ කියන්නේ ජෙප්පන්ගේ බස් කියලා Click to expand... බස් 4ක් නිකන් දීලලු..කොමිස් වලට හරියන්න.ඉස්සරනම් ඒවා සල්ලි වෙලා ගියේ ඇමතියෙක්ගෙ සාක්කුවට.. Reactions: Maui_15
Maui_15 said: බයියෝ කියන්නේ ජෙප්පන්ගේ බස් කියලා Click to expand... බස් 4ක් නිකන් දීලලු..කොමිස් වලට හරියන්න.ඉස්සරනම් ඒවා සල්ලි වෙලා ගියේ ඇමතියෙක්ගෙ සාක්කුවට..
vito Well-known member May 5, 2008 10,947 1 12,281 113 අදාළ නෑ නේ Jul 30, 2026 #4 meanwhile bus mafia dhaathu sunakaya Reactions: wqe123 and Bitter Truth
Smartm Well-known member Jul 19, 2008 20,156 20,758 113 හස්තිශෛලපුර Jul 30, 2026 #7 0.53 pennana bus eke window eka kudu wela neh..
topkollek Well-known member May 22, 2014 43,879 1 58,131 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Jul 30, 2026 #8 Bitter Truth said: බස් 4ක් නිකන් දීලලු..කොමිස් වලට හරියන්න.ඉස්සරනම් ඒවා සල්ලි වෙලා ගියේ ඇමතියෙක්ගෙ සාක්කුවට.. Click to expand... බස් නිකං දෙන්නෙ නැතිව ටෙන්ඩර් එකේ ගාණ අඩු කරන්න තිබුනනෙ. මට ඔය කතාවේ ලොජික් එක පැහැදිලි මදි
Bitter Truth said: බස් 4ක් නිකන් දීලලු..කොමිස් වලට හරියන්න.ඉස්සරනම් ඒවා සල්ලි වෙලා ගියේ ඇමතියෙක්ගෙ සාක්කුවට.. Click to expand... බස් නිකං දෙන්නෙ නැතිව ටෙන්ඩර් එකේ ගාණ අඩු කරන්න තිබුනනෙ. මට ඔය කතාවේ ලොජික් එක පැහැදිලි මදි
Candid-B Well-known member Apr 25, 2019 35,024 1 61,158 113 Mother Earth Jul 30, 2026 #9 තව අවුරුද්දකින් සීට් නැතුව ඕවයෙ බිම ඉඳගෙන නිදා ගෙන යන්නෙ. ටයර් ඩැක් ගහල ෆුට් බෝඩ් වල එල්ලිලා කොන්දොස්තර හරේ යං හරේ කිව්වට පස්සෙ ඩයිවර්ට තියෙන්නෙ පාගන්න. බෙල් එකකුත් හයි කරලා ඉස්සරා හෝල්ට් බහිනවා
තව අවුරුද්දකින් සීට් නැතුව ඕවයෙ බිම ඉඳගෙන නිදා ගෙන යන්නෙ. ටයර් ඩැක් ගහල ෆුට් බෝඩ් වල එල්ලිලා කොන්දොස්තර හරේ යං හරේ කිව්වට පස්සෙ ඩයිවර්ට තියෙන්නෙ පාගන්න. බෙල් එකකුත් හයි කරලා ඉස්සරා හෝල්ට් බහිනවා
Martian Professor Well-known member Dec 4, 2024 2,540 3,253 113 Jul 30, 2026 #10 නියමයි... මේ හොඳටම ඇති... දුන්න ඡන්දෙ ගැන ආඩම්බරයි.... මේවා තමා නිව්ස්.... ජය වේවා අනුර මැතිඳුනි...
KSPathirana Well-known member Apr 22, 2015 7,863 10,054 113 Jul 30, 2026 #11 Smartm said: 0.53 pennana bus eke window eka kudu wela neh.. Click to expand... Reactions: Purple2022
ruchira55 Well-known member Mar 23, 2012 39,951 40,797 113 Jul 30, 2026 #12 පොහොට්ටු පක්ශෙ හදපු කාලේ මාත් හරි ආසාවෙන් හිටියෙ ගෝටගෙ ආණ්ඩුවෙ මොකක් හරි හොඳ වැඩක් කරාම අනිත් අයට පේන්න පඩ දාන්න
පොහොට්ටු පක්ශෙ හදපු කාලේ මාත් හරි ආසාවෙන් හිටියෙ ගෝටගෙ ආණ්ඩුවෙ මොකක් හරි හොඳ වැඩක් කරාම අනිත් අයට පේන්න පඩ දාන්න